Mahinda Deshapriya මහතා තබන ලද සටහනකි

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    නාගා ජෙප්පොන්ට බැනපු විදිහට උෟට රෙද්දක් අැඳන් උන් ඵක්කම සැට් වෙන්න පුළුවන් වෙයිද..හිහිහි....



    ඌට ඊට වඩා වටිනවා ගොන්නු ටික රවට්ටලා එකතු කරගත්තු සල්ලි ටික ඉතුරු කර ගන්න එක.JVP එකට මුක්කුව ගැහුවම ඒ සල්ලි ටික ඉතුරුයි.ඌ වෙනම ඉල්ලුවොත් ඒවා වියදම් කරන්න වෙනවා.අපේ ගොන් හැත්ත නාගානන්ද කියලා මැරෙන්න හැදුවාට ඌ ලස්සනට උන්ව ඇන්දුවා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    EB2EHGpXkAE9cpT
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    මහින්ද දේශප්‍රියයි සුනන්ද දේශප්‍රියයි සහෝදරයෝ :shocked:

    අහසයි පොලවයි වගේ නේ මැකෝ සියත් දිය යට ගින්දරද නොදනිමි