Mahinda Lokka

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    අද මහින්ද ලොක්කා බැස්සා වැලිසර නවලෝක ක්‍රීඩාංගනයට මලක සහෝදරය තමයි වැඩේ සංවිධානය කරේ තාරුණ්‍යට හෙටක් එකේ මෑන් බැහැලම වැඩක් කරන මනුස්සය නිසා ඔන්න පුංචි චන්දෙට මහින්ද රාජපක්ෂ මහත්තයා අවා

    මෙන්න ඒ අවස්ථාවේ සිද්ධවුන දේවල්


    183428_187493344620730_164278523608879_383221_2766788_n.jpg


    මේ තමයි සවි කරල තිබ්බ ප්‍රචාරක පුවරුව
    ලොක්ක එනව කියලා ගහපුවා මිනිස්සුන්ට දැනගන්න


    189620_187493311287400_164278523608879_383220_3423933_n.jpg


    මර්වින් සිල්වගෙ පුතා මලකයා උදේ ඉදල රස්තියාදු ගහපු හැටි
    මෑන්ස්ගේ අලුත් කාර් එක නම් නෙවෙයි මේ පරණ එක හි හි


    ඔන්න දැන් රැස්වීම් භූමියෙ සෙයාරූ රැලිය ආරම්භවීමට පෙර තත්වය

    මුලින්ම කියන්න ඕනා කට්ටිය එකට පිස්සු කෙලපුව නම් දාන්න බෑ හරි නැති නිසා
    :no::(

    189196_187492441287487_164278523608879_383184_4028662_n.jpg


    මේ තියෙන්නෙ 2000කට පුටු දාලා තිබ්බ විදිය ඊයේ රෑ ඉදල කස්ටිය හෙන මහන්සි වෙලා මෙවා කරා


    183596_187492474620817_164278523608879_383185_14727_n.jpg


    දකින දකින තැන මහාරජාගේ අලි කටවුට් ගහලා

    184612_187492494620815_164278523608879_383186_58324_n.jpg


    මේ තියෙන්නේ ජනාධිපති ආරක්ෂක අංශයේ (මොන්ටිලා) අය රැස්වීමට එන අයව පරික්ශා කරන්න ඉදිකරල තිබ්බ පිවිසුම් දොරටුව

    188644_187492521287479_164278523608879_383187_622339_n.jpg


    ජනාදිපති ආරක්ෂක අංශයේ ප්‍රධානම පාලක මණ්ඩලයේ පස් දෙනෙක් ඉන්නවා එගොල්ලො තමයි කලින් ඇවිල්ල මහින්ද ලොක්කට රැස්වීමට එන්න අවසර දෙන්නෙ මේ ඒ 5ස් දෙනාගෙන් තුන් දෙනෙක් නම් ගම් ඕනෙ නම් කියන්නම් මේ හොල්ලන්ගෙ


    183652_187492547954143_164278523608879_383188_1338952_n.jpg


    කැළණිය රාජු 8
    අනේ පිස්සුවක්
    :lol:

    183928_187492561287475_164278523608879_383189_8075110_n.jpg


    මිනිස්සු ටික ටික ඇදෙනවා
    මිනිස්සු කොහෙන්ද ආවේ කියල පස්සෙ කියන්නම් කො


    190668_187492577954140_164278523608879_383190_5691628_n.jpg


    මහින්ද ලොක්කත් එක්ක බැසිල් ලොක්කත් ලොකුවට එල්ලලා ඉන්නවා මිනිස්සුත් ඇතුලට එන්න පොරකනවා

    190344_187492601287471_164278523608879_383191_5616935_n.jpg


    183792_187492631287468_164278523608879_383192_7948634_n.jpg


    බාල මහලු තරුණ වැඩිහිටි කවුරුත් මහින්ද ජනාදිපතිතුමාව බලන්න එනවා
    ඉතින් එන්න එන්න එන්න
    සතර දෙසින් එන්න


    184248_187492674620797_164278523608879_383193_3598047_n.jpg


    මර්වින් සිල්වා මහත්තයා රැස්වීමේ වැඩ කටයුතු පටන් ගත්තා

    ආපු ගමන් ඉතින් මහින්ද වන්දනාව පටන් ගත්තා මහින්දගේ හත්මුතු පරම්පරාවම සිහි කරලා විනාඩි 2ක් නිශ්ෂබ්ධ වෙන්න කියලා කිවුවා
    මර්වින් නම් මාර ඇඩ් එකක් තමයි මිනිහ හැදිල වැඩුනෙත් ගිරුවා පත්තුවෙ මහින්ද ලොක්කගෙ ගෙදර කියන්නෙ


    189228_187492707954127_164278523608879_383194_3079038_n.jpg


    Marvin Rocking

    කියන්න අමතක උනා මර්වින් ලොක්කා කිව්ව ඊළග අගමැති තුමාට ජය වෙවා කියලා මේ වෙනකොට ලොකු කෙනෙකුට ඇවිල්ල හිටියෙ බැසිල් ලොක්ක තමයි.ඒ කියනෙ ඊළග අගමැති බැසිල් ලොක්ක ද

    183176_187492741287457_164278523608879_383195_2017440_n.jpg


    මේ ඉන්නෙ පුංචි චන්දෙට ගම්පහින් ඉදිරිපත් වෙන ගැන්සිය
    ඒ කිව්වෙ දියවන්නවට යන්න මුල්ම පියවර තියන චන්දෙට ඉදිරිපත් වෙන අය


    188316_187492767954121_164278523608879_383196_3537672_n.jpg


    තාරූණ්‍යට හෙටක් අයියලා අක්කලගේ සංස්කෘතික පෙලහර දැක්ම

    188856_187492791287452_164278523608879_383197_6338435_n.jpg


    183944_187492814620783_164278523608879_383198_1734423_n.jpg


    කට්ටිය බර සාකච්චාවක:P


    183964_187492837954114_164278523608879_383199_2518449_n.jpg


    රත්න දීප සිංදුවට තාම නටනවා

    183004_187492854620779_164278523608879_383200_7325461_n.jpg


    190288_187492917954106_164278523608879_383202_5474253_n.jpg


    ඔන්න එනවා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා රැගත් එතුමාගේ නිල හෙලිකොප්ටර් රථය
    පිස්සු හැදෙනවා මේක පහත් කරනකොට මාර සද්දයක් එනව
    නරක නෑ නේද


    See Next Post

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Mahinda Lokka Part 2

    Mahinda Lokka Part 2

    මේකත් එක්කම අවා තව එකක් එකෙ අවේ මයිත්‍රීපාල ලොක්කා

    183020_187492951287436_164278523608879_383203_140553_n.jpg


    සංවේදී නායකයාව බලන්න ඇවිල්ලා

    188696_187492971287434_164278523608879_383204_2791211_n.jpg


    ඔන්න අවා ලොක්කා කිව්වෙ නම් 4ට එනව කියල හවස හැබැයි පැයක් පරක්කුයි ආරක්ෂක හේතූන් නිසා කියලයි කට්ටිය කියන්නෙ

    189260_187492991287432_164278523608879_383205_5657158_n.jpg


    අපේ මර්වින් සිල්ව ලොක්කා මහින්ද ලොක්කට බුලත් දිලා දන බිම ගහල වැන්ද නොවැයි මර්වින් ලොක්ක දන්න කියන මනුස්සය උනත් බොරු ඇඩ් නම් පොඩ්ඩක් වැඩී.එයා මේ කරණ වැඩ වලින් එයා නොදැනුවත්වම එයා කිච වෙනවා

    183628_187493024620762_164278523608879_383206_1596530_n.jpg


    මහින්ද බැසිල් සහ මර්වින්ගෙ පින්තූර දලා බැලුන් උඩ අරින්න හදන්නෙ
    වැඩිය උඩ ගියොත් පස්ස බිම ඇනෙනවා රිදෙන්නම කියල කියන්නත් ඕනා


    189772_187493061287425_164278523608879_383207_2785474_n.jpg


    Podi Lamai Kattiyak Eka Eka Agamwalata Ayiti Mahindata Bulatdena Awasthawa


    188688_187493067954091_164278523608879_383208_4070836_n.jpg


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    183004_187493087954089_164278523608879_383209_1019716_n.jpg


    මේ බැලුන් සීන් එකට වියදම 27000ක් වෙනවලු පිස්සු හැදෙනව ඕයි

    190336_187493121287419_164278523608879_383210_8092146_n.jpg


    මයිත්‍රී ඔබ අමතයි

    අහ කියන්න බැරි උනා විමල් වීරවංශ මහත්තයත් අවා හැබැයි කතා කරල ගියා එකගෙ පිංතූරයක් ගන බැරි උනා මම බර වැඩකට සෙට් වෙලා හිටියේ ඒ වෙලාවේ මෑන්ස් කියනව අහගෙනයි මේ චන්දෙ ගමේ පාර බූක්කු හදාගන්න චන්දයක් නෙවෙයි රොබටෝ බ්ලේක්ලට අපේ බලේ පෙන්නන්න හොද අවස්ථාවක් ලෙස යොදාගන්න කියලත් කිව්වා
    මංගල සමරවීර කියන්නෙ ඇමරිකානු තනාපති කර්යාලයේ ශ්‍රී ලංකා කුක්ක කියලත් කියපි
    මහින්ද ඔබාමගෙ යට ඇදුම උස්සගෙන ඇවිල්ලද ඇහුවා යුධ අපරාද එල්ල කරන්නෙ


    ඌට පිස්සුද මන්ද මෑන්ස් ඉක්මනට ගියා මාරු වෙලා
    :lol::lol:

    183908_187493144620750_164278523608879_383211_2642116_n.jpg


    මේ ඇවිල්ල හිටිය මිනිස්සු
    ඇත්තම කථා කරොත් අපේ පැතිවල අය නෙවෙයි මේ ලොට් පිටින් බස් වලින් මෙහෙට දක්කන් ආපු සෙට් එකක්,ගොඩක් කොල්ලො වගේ උන් අවේ බීලද මන්ද හෙන ඩොටේ සෙට් එකක් ලොවෙත් නෑ

    අපේ පැත්තෙන් හිටියෙ මායි මම එක්කන් ගිය අපේ පැත්තෙ මල්ලි කෙනෙකුයි ඇරෙන්න Wena Ekekwath Dekke Ne
    T.H. Eke Nethnam Math Yanne Ne Ithn


    185756_187493157954082_164278523608879_383212_1811372_n.jpg


    :rolleyes::rolleyes::rolleyes:

    183980_187493177954080_164278523608879_383213_5672985_n.jpg


    ඔන්න ලොක්කා කථාව පටන් ගත්තා එතන මම කර කර හිටපු ජොබ් එකේ හැටියට මේ පින්තූර ටිකත් ගත්තෙ හෙනම ගේමක් දිලා

    185720_187493201287411_164278523608879_383214_5292039_n.jpg


    ලොක්කා කිව්ව මේ චන්දෙ සමහරු මේ ආණ්ඩුවට එරහිව පලමු වෙඩි මුරය තියන්න පාවිච්චි කරන්න කියලා කියනවලු තව රනිල්ගෙන් ඇහුවා ඇයි මේ චන්දෙදි හම්බන්තොට සන්ධානෙ දිනන්න කියලා ප්‍රාර්ථනා කරන්නෙ ඇයි කියලා
    තව මහින්ද අබේසුන්දර ගෙ සීන් එක ගැන නිසි අවදානය යොමු කරනවා කියල කිව්වා මහේලට ගහන්න රනිල් නිකන් මහන්සි වෙනවලු
    පෑලියගොඩ ලංකාවේ සුපිරිතම හා විශාලම මත්ස්‍ය වෙළදපොළ නුදුරෙදීම ඕපන් කරලා ගම්පහ සුපිරි දිස්ත්‍රික්කයක් කරනවලු

    තව කියපුව නම් මතක නෑ මතක විදියට තමයි ඔන්න ම්ම කිව්වෙ :dull:

    189908_187493224620742_164278523608879_383215_2474874_n.jpg


    End Of ජනහමුව

    184968_187493244620740_164278523608879_383216_168715_n.jpg


    :dull::dull::dull:
    :lol::lol::lol:
    :P:P:P

    190708_187493271287404_164278523608879_383218_5253842_n.jpg


    මේ තියෙන්නෙ අන්තිමට හදිස්සියේ දුර ඉදල ගත්ත පින්තූරයක් නරක නෑ හොද ජන රැලියක් ඉවර උනා කියන්න පුලුවන් ගොඩක් සෙනග හිටියා

    ඊළගට එන්නෙ කලුතරට හරි පානදුරේ ළගට ඒ පැත්තෙ කට්ටිය ඉන්නව නම් එහෙදි හම්බ වෙමු හොදේ ඔන්න බබා එනවා මතක් කරලම එන්න හි හි

    මේක හුදෙක්ම අපේ අයට දැනගන්නයි දාන්නෙ අපේ පැත්තෙ මේ වගේ දෙයක් උනහම එලකිරි එකට කියන්නෙ නැතුව පුලුවනෑ

    ඔන්න මුලින්ම මගෙන් සියලු විස්තර ටික මේ වගේ ඉස්සරහතත් ගේන්නම් කො මහින්ද මහත්තයගේ රටවටේ සංචාර වල පින්තූර සමග විස්තර
    :D:D
    _____________________________________________

    තව ඉතින් හොද පින්තූර තියෙනවා පබා නංගිව මර්වින් ලොක්කා බදා ගත්ත විදිය එහෙම විමල් ලොක්ක වතුර වීදුරු 6ක් බිවුව විදිය ඒව ඉතින් දාන්න අමරුයි හරිත් නෑ සමහර එවා ප්‍රභූ අරක්ෂාවටත් හොද මදීනේ සමවෙන්න ඕනා මම ඉස්සරහටත් වැඩ කටයුතු කරගෙන ඉන්න එපැයි නැත්නම් එව දලා අහගන්න වෙන්නෙ

    Mal Baba Exclusive@Facebook
    2011/MB/EK.COM
    All Rights Reserved
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    appata siri.. mekata REP dunne nethan Mama Ek avillath wedak nea...

    Niyameta Thread eka.. hadala thiyenawa machan superb ekata.. Movie ekak beluwa wage..:yes: :yes:


    Meyala genanam mama mokuth Kiyanna yanne nea.. mokada Mun Karanne rate Minissunge Jivitha kala Un hedena eka vitharai...:growl::growl: Eka hemotama Podu deyak .. Munta Chande dena Unta gahanna oni..


    tharaha nethiwa oya paba nangige ewa tikak demmanam.. kageth surathaline..:P:love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේ බැලුන් සීන් එකට වියදම 27000ක් වෙනවලු පිස්සු හැදෙනව ඕයි

    අවුලක් නෑ බන්.....:no::no: උඹලගේ අපේ සල්ලි නෙවෙයිනේ.....:no::no: මහින්දගේ පුද්ගලික ධනයෙන්නේ ඕවට වියදම් කරන්නේ...... :yes: ඉතින් අපිට මොකෝ.....!!! :rofl::P:rolleyes:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මේ බැලුන් සීන් එකට වියදම 27000ක් වෙනවලු පිස්සු හැදෙනව ඕයි

    පුද්ගලික ධනයෙන්නේ ඕවට වියදම් කරන්නේ......

    :lol::lol::lol::lol::lol::lol: api ehema hithamu...:dull::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේ ඇවිල්ල හිටිය මිනිස්සු
    ඇත්තම කථා කරොත් අපේ පැතිවල අය නෙවෙයි මේ ලොට් පිටින් බස් වලින් මෙහෙට දක්කන් ආපු සෙට් එකක්,ගොඩක් කොල්ලො වගේ උන් අවේ බීලද මන්ද හෙන ඩොටේ සෙට් එකක් ලොවෙත් නෑ



    එහෙමවත් ගේන්නේ නැතුව දැන් කොහෙන්ද බං මේ ආණ්ඩුවට මිනිස්සු .....!! :lol::lol: