Mahinda Lokka

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    අපිට නම් එදා ඉදලාම.. අද වෙනකම්..
    දේශපාලනය කිව්වොත් ඇලජික් වෙනවා..
    ඒ හින්දා මේ ගැන මොනවාත් කියන්නේ නැතිව ඉන්නම්..
    කොහොම වුනත් වැඩේ නම් ලස්සනට කරලා තියෙනවා වගේ..

    :yes::yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මිනිස්සු දැන ගන්න ඕන හැමදාම එක ජොකා , ජංගිය අදින්න බෑ කියලා. ඒක මාරු කරනවා වගේ රටේ දේශපාලකයොත් මාරු කරන්න ඕන. එහෙම නැත්නම් ඉතිං එක හොර පවුලක් ලංකාව වගේ රටවල් කනවා.
     
    • Like
    Reactions: yakshaya

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මිනිස්සු දැන ගන්න ඕන හැමදාම එක ජොකා , ජංගිය අදින්න බෑ කියලා. ඒක මාරු කරනවා වගේ රටේ දේශපාලකයොත් මාරු කරන්න ඕන. එහෙම නැත්නම් ඉතිං එක හොර පවුලක් ලංකාව වගේ රටවල් කනවා.
    Dan dana joka wena jokku wage newei. Superman type eke jokek gannakota dethun sarayak andama thamai therenne nugegoda bo gaha gawa aunty ge pantiya wage kiyala. Andanam kasa kasa indapan kiyala hithala windawanawada jokek nathuwa amuwen innawada kiala hithanna wenawa.
     
    • Haha
    Reactions: lasankandy