Mahinda & London

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    කිසිදු බලවේගයකට රට උදුරා ගන්න ඉඩ දෙන්නෙ නැහැ
    --------------------------------------------------------------


    ත්‍රස්තවාදයෙන් මුදාගත් රට කිසිදු බලවේගයකට උදුරා ගැනීමට ඉඩ නොදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලන්ඩන් නුවරදී ප්‍රකාශ කර තිබේ.

    ජනාධිපතිතුමාගේ බ්‍රිතාන්‍ය සංචාරයට සහය පළ කරමින් එහි පැවති උද්ඝෝෂණයකට එක්වෙමින් ජනාධිපතිතුමා ඒ බව පවසා තිබේ

    ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, අනාගත දරුපරපුර වෙනුවෙන් ඕනෑම කැප කිරිමක් කර මෙරට ලොව සුපිරිම රටක් බවට පත් කිරීම තම අපේක්ෂාව බවයි.

    ලන්ඩනයේ එල්.ටි.ටි.ඊ. හිතවාදීන් ජනාධිපතිතුමන් නැවති සිටි හෝටලය ඉදිරිපිටට පැමිණ කළ උද්ඝෝෂණයට ප්‍රතිචාර වශයෙන් එරට සිටින ශ්‍රි ලාංකිකයින් පිරිසක් ද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.
    11.gif


    හෝටලයෙන් පිටතට නොයන ලෙස බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය දුන් උපදෙස් නොතකා ශ්‍රි ලාංකිකයින්ගේ උද්ඝෝෂණයට ජනාධිපතිතුමා සහභාගී වු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
    11.gif

    මව්බිමට ආදරය කරන පිරිසකට සමස්ත ශ්‍රි ලංකා ජනතාවගේම ස්තුතිය හිමිවන බව ජනාධිපතිතුමා එහිදී පවසා තිබේ.
    මුහුදින් එතෙර සිට රට වෙනුවෙන් පෙනී සිටින ශ්‍රි ලාංකිකයින් සහ සියලු ජනවර්ගයා වෙනුවෙන් ගොඩනගමින් තිබෙන රට අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරිමට කැපවන බව ජනාධිපතිතුමා එහිදී පවසා තිබේ.
    ඒ අතර දෙවන එළිසබත් මහරැජිණගේ පදවි ප්‍රාප්තියේ වජ්‍ර ජයන්ති උත්සවයට සහභාගීවීමට ගොස් සිටින ජනාධිපතිතුමා ඊයේ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ‍ලේකම් කමලේෂ් ෂර්මා මහතා හමු විය.
    ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපතිතුමා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ස්වාමිවරුන් පිරිසක් සමග ඊයේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත් වූ බවයි.
    source
    newsfirst
    newzealand_001.jpg

    mahinda_uk_003.jpg
    ජය වේවා මහින්ද
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මිනීමරු කොටි සහ උන්ගෙ බත් බැලයන්ගේ ඉල්ලීම බලු වෙලා ගියා.
    කොහොමත් උන්ට හැමදාම වගෙ අපෙ කොඩිය පාග පාගා ලංකාවෙ දෙමල අය විකුණලා ජාවාරම් කරන්න විතරයි දන්නෙ.
    කවදා හරි ඕකුන් දෙමළුන්ගෙන් මැරුම් කනවා.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    ow eda janadhipathi thuma giya welawe koti tika hemita pallam behela giya. un oya boru baila gahanne unge wasiyata. me rate war ekak tiyenawa ta un kemathi, nethnam unta wena ratawala inna beri wenawane. eka nisa thama kohoma ahri war ekak hadanna yanne
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    මිනීමරු කොටි සහ උන්ගෙ බත් බැලයන්ගේ ඉල්ලීම බලු වෙලා ගියා.
    කොහොමත් උන්ට හැමදාම වගෙ අපෙ කොඩිය පාග පාගා ලංකාවෙ දෙමල අය විකුණලා ජාවාරම් කරන්න විතරයි දන්නෙ.
    කවදා හරි ඕකුන් දෙමළුන්ගෙන් මැරුම් කනවා.

    aniwaaa
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    ow eda janadhipathi thuma giya welawe koti tika hemita pallam behela giya. un oya boru baila gahanne unge wasiyata. me rate war ekak tiyenawa ta un kemathi, nethnam unta wena ratawala inna beri wenawane. eka nisa thama kohoma ahri war ekak hadanna yanne

    :yes::yes::yes::yes: