එහෙම නැතිව ඒවා වහන්ඩ පරණ කුණු අවුස්සල හරියන්නෙත් නෑනේ.. මිනිස්සු ඔයාලට බලේ දුන්නේ පරණ කුණු අවුස්සා අවුස්ස ත්‍රෙඩ් දාන්න නෙමෙයිනේද? lol

ubalata paksha wena kotas witharak mathak karanna oonei kiyala ekak naane
mathak karanawanan ithin UNP / JVP kaale indan mathak karagena enda oona
anika parana ewa mathak karanda kalin current situation eka penawada kiyala hoyala baluwoth hondai neda? lol
wadiya oona naa ubata keeyak padi gewanawada? aapahu yahapalana media unit eke fund eka wadi karalada? ee gena wistharayak daapan eeka watinawa.
mokada Tax ehema wadi karala thiyena kaale minissunta keeyak hari hoyaaganna kramayak thamai minissunta wadagath wenne

ලොල් ඌට තේරෙන්න සිංහලෙන්ම ගැහුව එඩිට් කරල.well said machooo![]()

Nikan palayang bang yanna, owa ung karapu nisa thamai bang minisunta wenasak ona wune. Ehemai kiyala aluthin path wuna yahapalana puttuwe anduwa dan owai kiyak danatamath karala thiyenawada kiyala kalpana karala balahang. Puken nathuwa oluwen hithanna purudu weyang.![]()

උබලට පක්ෂ වෙන දේ විතරක් මතක් කරන්න ඕනෙයි කියල එකක් නෑනේ?
මතක් කරනවානං ඉතින් UNP/ JVP කාලේ ඉඳන් මතක් කරගෙන එන්ඩ ඕන නේද
අනික පරණ ඒවා මතක් කරන්ඩ කලින් "දැන් වෙලා තියෙන දේවල් පේනවද" ?
කියල අහන එක නේද හරිඑහෙම නැතිව ඒවා වහන්ඩ පරණ කුණු අවුස්සල හරියන්නෙත් නෑනේ.. මිනිස්සු ඔයාලට බලේ දුන්නේ පරණ කුණු අවුස්සා අවුස්ස ත්‍රෙඩ් දාන්න නෙමෙයිනේද? lol
වැඩිය ඕන නෑ උබට කීයක් පඩි ගෙවනවද? ආපහු යහපාලන Media unit එකේ Fund එක වැඩි කරලද? ඒ ගැන විස්තර දාපන් ඒව වටිනව
මොකද Tax එහෙම වැඩි කරලා මිනිස්සුන්ට අමාරු වෙලා ඉද්දි කීයක් හරි හොයාගන්න ක්‍රමයක් මිනිස්සුන්ට කියන එක තමා වැදගත් මේ වෙලාවේ හැටියට![]()

පඩියට වැඩ කරනවානං මේවට රිප්ලයි කරන්ඩ ඕන.1st page eke ohoma commnt dammama aru itn![]()

88 89 kale oya wage ewa thoga pitin une .ammala thathalagen ahpanLTTE eka mechara kal genawe kawda unta helicopter genna dunne kawda kiyla
![]()
උබලට පක්ෂ වෙන දේ විතරක් මතක් කරන්න ඕනෙයි කියල එකක් නෑනේ?
මතක් කරනවානං ඉතින් UNP/ JVP කාලේ ඉඳන් මතක් කරගෙන එන්ඩ ඕන නේද
අනික පරණ ඒවා මතක් කරන්ඩ කලින් "දැන් වෙලා තියෙන දේවල් පේනවද" ?
කියල අහන එක නේද හරිඑහෙම නැතිව ඒවා වහන්ඩ පරණ කුණු අවුස්සල හරියන්නෙත් නෑනේ.. මිනිස්සු ඔයාලට බලේ දුන්නේ පරණ කුණු අවුස්සා අවුස්ස ත්‍රෙඩ් දාන්න නෙමෙයිනේද? lol
වැඩිය ඕන නෑ උබට කීයක් පඩි ගෙවනවද? ආපහු යහපාලන Media unit එකේ Fund එක වැඩි කරලද? ඒ ගැන විස්තර දාපන් ඒව වටිනව
මොකද Tax එහෙම වැඩි කරලා මිනිස්සුන්ට අමාරු වෙලා ඉද්දි කීයක් හරි හොයාගන්න ක්‍රමයක් මිනිස්සුන්ට කියන එක තමා වැදගත් මේ වෙලාවේ හැටියට![]()

88,89 witharak newei 71 mathak kara ganin. Umbalage SLFP andu + JVP kollo kochchara meruwada kiyala. 1956 Sinhala state language karala LTTE eka hadanna para kepuweth kawuda kiyala mathak kara ganin.

බිස්නස් එකක් කතා කලේ බ්රෝත්රෙඩ් එක දාපු එකාව ඔලුව පහලට හිටින්න ඔහොම ලිඳේ දාන්න එපා අප්පා.![]()