mahinda obama 4to eka borulu(අනේ අපොයි)

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    mahinda obama 4to eka borulu(අනේ අපොයි)

    ගොඩක් ත්‍රෙඩ් වලින් එලකිරියෙ මෙම්බර්ස්ලා මේ මාතෘකාව ගැන කතා කරන නිසා මටත් හිතුනා ත්‍රෙඩ් එකක් දාන්න.
    මේ ෆොටෝ එක බොරු කියල දැන් එක එක කට්ටිය හොයාගත්තලු.සමහරු ෆොටෝ වල සමහර තැන් සූම් කරලත් පෙන්නනවා.

    මට ප්‍රශ්න වගයක් තියෙනවා පොඩ්ඩක් වෙච්ච දේවල් ගැන හිතල බලද්දි
    මේ සයිට් එකේ http://www.slmfa.gov.lk/ මෙහෙම දාල තියෙනව

    Sri Lanka’s President Mahinda Rajapaksa and First Lady Shiranthi Rajapaksa pose for a photo with US President Barack Obama and First Lady, Michelle Obama during a reception held at the Natural History Museum in New York on 23rd September 2010. (Official White House Photo by Lawrence Jackson)

    Ministry of External Affairs එකෙන් මෙහෙම කතා නිකම් කහනවට කියය්ද? ෆොටෝ එක ගත්තෙ නිකම් පාරෙ යන කෙනෙක් නෙමෙයි.ගත්ත කෙනාගෙ නමත් දාලම තියෙනවා. ඕනෙ වෙලාවක වගකිවයුතු කෙනෙක්ට මෙහෙම ෆොටෝ එකක් ගත්තද නැද්ද කියල කෙලින්ම අහන්න පුලුවන්(මට නම් බෑ හොඳේ,ඒත් ජාත්යන්තර මාධ්ය වලට පැහැදිලිවම පුලුවන්)

    ඉතින් මහින්දගෙ මෙහෙම ෆේක් ෆොටෝ හදල රජයෙ වෙබ්සයිට් එකකට දාල කියල ජාත්යන්තර මාධ්ය වල ප්‍රසිද්ධ උනොත් මොනවද වෙන්නෙ කියල Ministry of External Affairs එක නොදැන ඉන්නව කියල හිතන්න අමාරුයි.

    ඉතින් එහෙමනම් ෆේක් ෆොටෝ දායි කියල අපි හිතන්නෙ මොන පදනමෙන්ද.:baffled::baffled:
    හිතන්න වෙන්නෙ අපිට නිතර ඇහෙන බොරු වචන හරඹයම තමයි(උදා:අධිරාජ්ය වාදී කුමන්ත්‍රනය,ඩොලර් කාක්කා,යකඩ සපත්තුව,ශ්‍රමය සූරා කනවා,යටත්විජිත වාදයේ අතකොලුව....:rofl::rofl:)


    slmfamahindawithobama.jpg