Mahinda Or General Fonseka ( Vote Now )

Who is the better Leader

  • Total voters
    211

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
methana dennagen ekkenek amu kapatee.ekkenek hena moday.kiyana de kelin kiyanna gihin nahinava.kawruth mehema kiwwa kiyala kiyan nane:)aka tama dennage difference 1.SF uncleta Jaya!!:)
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
MR

පෙරලුනු පිට හොදයි කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද බං.....

MR ට ජන්දෙ දෙනවා ඊලග පාර.....
ඌ මාටියා ගැහුවට ප්‍රේමදාස කලා වගේ සංවර්ධනේ නියමෙට කරගෙන යනවා.......
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මචං ගිලෙන නැවු වලට ගොඩවෙන්න එපා බං.......
ආයෙ එක්සත් ජාතික පක්ෂයක් ගොඩගන්න බෑ.....

බාර් පර්මිට් එකක් වත් ගන්න මහින්දට සප් එක දෙන්න ඕනෙ බං.......
කොච්චර කලත් එජාපෙට කඩේ ගිහිං වැඩක් නෑ දැං......:no:
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    general_fonseka.jpg
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    පැටියා;9868494 said:
    මචං ගිලෙන නැවු වලට ගොඩවෙන්න එපා බං.......
    ආයෙ එක්සත් ජාතික පක්ෂයක් ගොඩගන්න බෑ.....

    බාර් පර්මිට් එකක් වත් ගන්න මහින්දට සප් එක දෙන්න ඕනෙ බං.......
    කොච්චර කලත් එජාපෙට කඩේ ගිහිං වැඩක් නෑ දැං......:no:

    එජාපය කියන්නේ කවදාවත් වට්ටන්න බැරි පක්ෂයක් බං, පසුබෑම් එනවා එත් ලංකාවේ ලොකුම ජන්ද පදනම තියන තනි පක්ෂය සදහටම වට්ටන්න කාටවත් බැහැ.

    එජාපය ඔවුන් සතුව තියන ලොකු දුර්වලකම් කිහිපය අයින් කරගත්ත දවසට එජාපයේ නැගී සිටීම කාටවත් නවත්තන්න බැහැ
     
    ROSSO

    Member
    Jan 13, 2010
    40
    5
    0
    පැටියා;9868494 said:
    මචං ගිලෙන නැවු වලට ගොඩවෙන්න එපා බං.......
    ආයෙ එක්සත් ජාතික පක්ෂයක් ගොඩගන්න බෑ.....

    බාර් පර්මිට් එකක් වත් ගන්න මහින්දට සප් එක දෙන්න ඕනෙ බං.......
    කොච්චර කලත් එජාපෙට කඩේ ගිහිං වැඩක් නෑ දැං......:no:

    oyage kathawa eththak thamai. :yes:..ee unata honda wipak shayak ratakata thiyenna oni...duusana wancha adu wenna...wisesayen asian ratawal wala :)
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    mahinda ta poll dinanna be bang jilmart noda.... :lol: :lol:
    sebe tharunyaya, madyama panthiya, dena ugath pirisa niyojanaya karana Elakiri eke kawadawath mahindata dinna be.... (meke jilmart kiyanne aluth ID hadana ekane... ekennam MR ta puluwan)
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    තනියම චන්දයක් තියල දිනන කෙනාව ජනාධිපති කරන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද :D:lol::lol:

    එතකොට හැමෝම තනි තනියම ඡන්ද තියනවා බං..