Mahinda or MY3

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,389
    6,605
    113
    Gedara
    Mama Theeranaya kala me para My3ta denna.. mahinda mahaththaya me rate tawa aurudu 8k hitiyoth me karana winase wadi wenawa misak adu wenne na.. 3weni parath enne apita adareta nemei..aththatama mahinda hodata hitiya,mahinda mahattayatat dan bala thanhawen anda wela inne.. ape family eke hemoma deparakma mahindata dunna :yes::yes: eth me para nam denne

    naha,e kale methuma ta chande dunne hari pare giyapu nisa,ada methumata api wirudda wenne waradi paraka yana nisa:sorry::sorry:

    Anika balanna ada mahinda mahaththaya gawa kauda inne kiyala,mahinda mahaththaya gawa eka buddhimath ugath minihek innawada,ada eyawa rakinna ude indan ra wenakan anduwe kagahanne kauda eya wenuwen peni hitinne kauda,nugath nowedagath minissu wadi hariyak( G L Peris arenna)

    Ugath buddhimath minissu mahinda dan yana widiyata kamathi na wiruddai,api ugath minissu kiyana deda ahanna one nattam 8 pass nathi ewun kiyana ewada ahanna one??? buddhimath miniha ada gana nemei hithanne tawa aurudu 2k 3k issarahata e manussaya dakinawa !! eka nisa me para me karana boruwata rawatenna epa bahutharayak buddhimath minissu support karanne katada balanna... obath hodata theeranaya karanna.. meka rate anagathaya theeranaya karana lanka ithihasaye wedagathma mathiwaranaya,buddhimath theenduwak ganna :yes::yes::yes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මමත් එකෙන්ම ඔය මතේ තමා ඉන්නේ.. මහින්ද මහත්තයටනම් වැරඩිලාවත් දෙන්නේ නෑ..

    ඒත් ඉතින් මෛත්‍රී මහත්තයාටා අපි දුන්නා කියමුකෝ... එතුමා ජනාදිපති වුනාට පස්සේ කරන කියන දේවල් ගැන පැහැදිලි දැක්මක් ප්‍රකාශ කරලද තියෙන්නේ.. මටනම් කනට වැටිලා තියෙන්නේ විධායකය අහෝසි කරනවා කියන එක විතරයි.. එහෙම කරලා රනිල් මහත්තයට අගමැතිකම දුන්නොත් ඊට පස්සේ එයා මොකද කරන්නේ

    රටේ පවතින දැනට වෙන ව්‍යාපෘති දිගටම කරනවද කියන දේවල්..
    ඊට පස්සේ මොනවද අලුතෙන් කරන ව්‍යාපෘති
    නය වෙලා කෙලවෙලා ඉන්න රට කොහොමද ගොඩ ගන්න බලාපොරොත්තු වෙන්නෙහ්
    චීනෙට ඩීලා තියන ඒවට මොකද කරන්නේ..

    කොටින්ම කිව්වොත් ''මහින්ද කරපු පව් මෛත්‍රී ගෙවන්නේ කොහොමද'' කියන දේට උත්තර ටිකක් එහෙම දුන්නොත් දෙන චන්දයක් තවත් පැහැදීමකින් යුතුව දෙන්න පුලුවන්න්...

    ( අනේ මෙහ් මම පොඩි කොලු ගැටයෙක් මම දේශපාලනය ගැන එච්චර දන්නෙ නෑ.. ඔය ගැන වැඩිය ටච් එකේ ඉන්නෙත් නෑ.. මේ දවස් වල හැමෝම දේශපාලය ගැන කත කරන නිසා මාත් මේ මට හිතුන ටිකක් ඇහැව්වේ..) :D:D

    ආහ් අනිත් දේ.. ඔය ෆේස්බුක් එලකිරි වගේ සමජ වෙබ් අඩවි වල මේ ඩවස් වල හරියට වාද විවාද යනවනේ..
    මාත් ඉතින් ඔය ඒ මෙහ් වීඩියෝ කැලි ටිකක් වෙලාවකට බලනවා..

    මටනම් හිතෙන්නෙහ් ආණ්ඩුවෙ මැති ඇමතිලා ඇවිල්ලා වාදපිටිය, මැතිසබය වගේ ප්‍රෝග්‍රෑම් වල නිකන් කතා කරනවා වෙනුවට

    කොහොමද ආණ්ඩුවෙන්

    චමල් රාජපක්ෂ
    නාමල් රාජපක්ෂ
    බැසිල් රාජපක්ෂ
    ගොඨාබය රාජපක්ෂ

    වගේ අණ්ඩුවේ දැනට ඉන්න හොද තදයෝ ටිකකුයි

    විපක්ශයෙන්

    අනුර කුමාර දිසානායක
    සුජීව සෙනසිංහ
    පාඨලී චම්පික රණවක

    වගේ සෙට් එකකුයි ඉන්න පොඩි ප්‍රොග්‍රෑම් එකක් ගියොත්..

    අයිශම ගුණ්ඩු........ :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,605
    113
    Gedara
    මම කට්ටා;17580787 said:

    ow macho ehema una nam maru... man hithanawa prathipaththi prakashayen e godak prashna walata uththara hambei kiyala :yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ow macho ehema una nam maru... man hithanawa prathipaththi prakashayen e godak prashna walata uththara hambei kiyala :yes::yes:

    oya prakashe chande iwara unamada bun eliyata danne

    atta tamai tawama oya kattiyata ekaga wela eka partipathi praksahayak hada ganna ba

    my3 ta dunot wenne aaadi 7 denage kada haliya wena eka

    ea golo mara ganna atare ratata wenna one dewal wei
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,605
    113
    Gedara
    oya prakashe chande iwara unamada bun eliyata danne

    atta tamai tawama oya kattiyata ekaga wela eka partipathi praksahayak hada ganna ba

    my3 ta dunot wenne aaadi 7 denage kada haliya wena eka

    ea golo mara ganna atare ratata wenna one dewal wei
    owa me ITN eke kiyana katha ban:rofl::rofl::rofl: apith nidahas pakshikayo thama eth ITN balala nemei issara mahindata chande dunneth,ubalatat kiyanne ochara tama pata kannadi dan baluwoth ratata wenna one de wela iwara wei