mahinda parliament seat

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113

    12033042_974605595935412_6373234772796314141_n.jpg


    Comments :​

    සනත් සහ මහින්ද අතර සමහර දේවල්වල සමානකම් තියනවා, කොච්චර බිංදුවට අවුට් සනා ටීම් එකේ ඉද්දි, අනිත් ටීම් එක පිස්සු කෙලින්නෙ නැහැ,, ඒවගේ තමා මහින්ද පාර්ලිමේන්තුවෙ ඉන්න නිසා ජාතික ආරක්ශාව ගැන සිංහල අපිට තියන බය අඩුයි...
    මහින්දට බනින අය හිතන්න, 3වන ලෝකෙ දුප්පත් රටක් විදිහට හිටපු අපිට, අපේ ජීවිත කාලය තුලදී යුද්දයක් නැති රටක ජීවත් වීමට, හයිවේ එකක ඉකමනින් ගමනක් යන්න, අලුත් වරායක්, අතුරු පාරවල් පවා කාපට් පාරවල්, හවසට පැයක් විතර ලයිට් කපන්නෙ නැතිව, කෝච්චියෙන් යාපනේ යන්න, හවසට ඇවිදින්න පාර්ක් එකක්, ලස්සන කොලඹ නගරයක් ලබාදුන්නේ එතුමා කියල..

    ..................................................

    මහින්ද රැදී සිටීම සින්හල අපට විකල්පයක් ඉතිරි කරනවා. මේවා කියමින් මහින්ද එලවන්න හදන්නේ කොටින්ට ආදරේට මිසක් සින්හලයන්ටවත් මහින්දටවත් ආදරේට නෙවේ. එහි සිටීම මහින්දට ප්‍රශ්නයක් නැත්නම් මේ අයට තියෙන ප්‍රශ්නය පැහැදිලියිනේ.

    ..............................................................

    මහින්ද හොරකම් කලා කිව්ව, 10% ප්‍රශ්නයක් නෙමේ 90% ප්‍රශ්නයක් කිව්වා, අපි පිලිගත්තා, කෝ දැන් අලුතෙන් ප්‍රොජෙට් වලට වියදම අඩු උනාද, අඩුම ගානෙ 10% වත් අඩු උනාද,, අපරාදෙ අපි රැවටුනා

    ....................................................

    යකෝ එතුමාට චන්දෙ දීපු අපිට නැති කක්කුමක්නේ මේ ටොයි පැටවුන්ට එතුමා ගැන තියෙන්නේ..එතුමා වාඩි වෙච්ච තැන අපිට ගැටළුවක් නෙමෙයි බේබි මහත්තයෝ..එතුමා නියම තැන නියම විදියට ඉවසීමෙන් ඉදල වාඩි වේවි..එතකන් එතුමා ගෙයි මුල්ලේ ඉන්නේ නැතුව සිටිය යුතු තැන තමයි ඔතන..කට්ටිය ආස වුනාට එතුමාව අපි විශ්‍රාම යවන්නේ නැහැ..බේබි මහත්තයලට එතුමා ඔතන ඉන්නකොට බයයි බයයි වගේ නේද?

    ......................................................

    අපි ලවු කරන කාලෙ ඔයවගේ ලස්සන තැන් තිබ්බෙ නැහැ, හිතන්න මහින්ද 1994 ආවනම් කොච්චර හොන්දද, කාලය ගියොත් ගියා,, අපි ප්‍රාර්තනා කරමු මහින්ද කරන්න පුලුවන් කියල ඔප්පු කරපු නිසාවත් දැන් කට්ටිය මේක කරගෙන යයි කියලා... මොනො රේල් එකට මොනව වේද,, අලුත් වැඩක්නෙ
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    රටට හෙනගැහුවත් අපිට කන්න නැතත් යූ.ඇන්.පී. ආණ්ඩුවක් ආවනේ..
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    me dawaswala kollo ho gala car gannawa ban dollar eka adu una nisa :D
    unp anduwak enakamne hitiye ekata :D
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Math Idala Idal Wahnayk Ganna Haduwa Leasing dala.. ekatath keliya.. achchita hal garanna.. gathhe karanna puluwan kiyalane mona reddakda dan karanne..