Mahinda Rajapaksa Covid 19 News

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,660
    6,422
    113
    single mask :eek:
    මාස්ක් ගැන වැඩසටහනක කිව්ව විදියට ඇතුලට එලියට යන හුලන් වලින් 75% ක් විතර නහයට උඩින් ගැප් එකෙනුයි පැත්තෙනුයි එන්නෙ . ඒ හිල් වහන්න දැන් තියන මාස්ක් 20 ක් දැම්මත් බෑ. දෙක තුන දාන එක බොරු වැඩක් ලු.