Mahinda Rajapaksa ge balu weda

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ජනපතිගේ රැලියෙන් සල්ගාදු ක්‍රීඩා පිටිය විනාශයට?

    අනුරාධපුර නගරයේ පිහිටි සල්ගාදු ක්‍රීඩා පිටිය මැතිවරණ ප්‍රචාරක රැලියක් සදහා කොන්ක්‍රීට් ඇතිරීම හේතුවෙන් ක්‍රීඩාංගණය භාවිත කරන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටිති. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවන මංගල ජනරැලිය ලබන 11දා අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වීමට නියමිතය.

    අනුරාධපුරයට පවතින වැසි සහිත කාලගුණයත් සමග ක්‍රිඩා පිටිය මඩ වගුරක් වේයැයි බියෙන් ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය විසින් මෙලෙස ක්‍රිඩාංගණයට කොන්ක්‍රීට් දමා එක් දිනක් වෙනුවෙන් ක්‍රිඩාංගණය විනාශ කිරීමට කටයුතු කරන බවද ප්‍රදේශවාසීහු පවසති.

    ක්‍රීඩාංගණය කොන්ක්‍රීට් කිරීම සඳහා වැයකරන මුදල රුපියල් ලක්ෂ 60ක් බවද පැවැසෙයි.

    1(659).gif

    2(1138).gif

    mahinthar.jpg

    Source -

    http://ada.lk/article/40006/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A-%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%AF%E0%B7%94-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7?
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    YAKO OTUWO made kohomath play karanna baha ..So concrete karanne function ekata neme... Concrete eke cricket play karanna puluwan hodata... GAME inna GODAYANTA cricket purudu karannai meka karanne...ELLE,NETBALL wage gode sports nathi wela GODE bayyanta cricket purudu karannai meka karanne

    NIKAN modaya unata kaa gahanna epa :angry::angry::angry:
     
    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    YAKO OTUWO made kohomath play karanna baha ..So concrete karanne function ekata neme... Concrete eke cricket play karanna puluwan hodata... GAME inna GODAYANTA cricket purudu karannai meka karanne...ELLE,NETBALL wage gode sports nathi wela GODE bayyanta cricket purudu karannai meka karanne

    NIKAN modaya unata kaa gahanna epa :angry::angry::angry:

    කොන්ක්‍රීට් එකේ කොහොමද ඔයි ක්‍රිකට් ප්ලේ කරන්නෙ. නිකන් ගොන් කතා කියන්න එපා.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    කොන්ක්‍රීට් එකේ කොහොමද ඔයි ක්‍රිකට් ප්ලේ කරන්නෙ. නිකන් ගොන් කතා කියන්න එපා.

    :lol::lol::lol: GODAYA ekawath danne naha.. YAKO cricket gahanne CONCRETE TURF EKE.ekatai CONCRETE KARANNE .. THO wage GODAYO koheda cricket practises gana danne :lol::lol::lol::lol: Dan wath danaganin
     
    RanilWick

    Member
    Nov 6, 2014
    78
    8
    0
    :lol::lol::lol: GODAYA ekawath danne naha.. YAKO cricket gahanne CONCRETE TURF EKE.ekatai CONCRETE KARANNE .. THO wage GODAYO koheda cricket practises gana danne :lol::lol::lol::lol: Dan wath danaganin

    :yes:

    Janadipathithuma nisa ground eka concrete dala international mattamata hadanawa. made jil bola gahana hujja kollo mewa danne naha
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol: GODAYA ekawath danne naha.. YAKO cricket gahanne CONCRETE TURF EKE.ekatai CONCRETE KARANNE .. THO wage GODAYO koheda cricket practises gana danne :lol::lol::lol::lol: Dan wath danaganin

    අනේ වස්සෝ ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්නේ කොන්ක්‍රීට් pitch වල මිසක් කොන්ක්‍රීට් ground වල නෙවෙයි :lol:

    ඔය විදිහට ground එකම කොන්ක්‍රීට් කරාට පස්සේ ඇට බෝල තමයි ගහන්න වෙන්නේ :lol:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    YAKO OTUWO made kohomath play karanna baha ..So concrete karanne function ekata neme... Concrete eke cricket play karanna puluwan hodata... GAME inna GODAYANTA cricket purudu karannai meka karanne...ELLE,NETBALL wage gode sports nathi wela GODE bayyanta cricket purudu karannai meka karanne

    NIKAN modaya unata kaa gahanna epa :angry::angry::angry:

    Afoi mema gonnuda Bahiyata kadey yanne..............!!!!
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මුගේ අම්මගේ අප්පගේ බුදලේ වෙන්න අති නේ.. :growl::growl::growl::growl:

    10845899_10155530158690377_5060029625889054241_n.jpg

    134328_10155530158805377_5627882961325926057_o.jpg

    මැදමුලනෙ පාරම්පරික ධනයෙන් සහ පුස්ත්කාල සහයක පඩියෙන් ජනතාවට තිලිනකරන ලදි
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    YAKO OTUWO made kohomath play karanna baha ..So concrete karanne function ekata neme... Concrete eke cricket play karanna puluwan hodata... GAME inna GODAYANTA cricket purudu karannai meka karanne...ELLE,NETBALL wage gode sports nathi wela GODE bayyanta cricket purudu karannai meka karanne

    NIKAN modaya unata kaa gahanna epa :angry::angry::angry:

    මේකා ජීවිතේට පිත්තක් අතින්වත් අල්ලපු නැති. රට හරකෙක්ද කොහෙද.:lol::lol::lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,608
    5,466
    113
    මැදමුලනෙ පාරම්පරික ධනයෙන් සහ පුස්ත්කාල සහයක පඩියෙන් ජනතාවට තිලිනකරන ලදි

    :yes::yes::yes:

    MaRa Heluwa
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    YAKO OTUWO made kohomath play karanna baha ..So concrete karanne function ekata neme... Concrete eke cricket play karanna puluwan hodata... GAME inna GODAYANTA cricket purudu karannai meka karanne...ELLE,NETBALL wage gode sports nathi wela GODE bayyanta cricket purudu karannai meka karanne

    NIKAN modaya unata kaa gahanna epa :angry::angry::angry:

    uba cricket gahala tiyanawada koluwo
     
    Similar threads