ඕවා මොනාද බන්. මයිත්‍රි එනවා කියලා සටන පෙන්වන සිරස බ්ලොක් කරා කියලා දැක දැක තවත් මහින්දගේ හොද කියන වුන් ඉන්නවනේ. එතින් කොහොමද බන් මේ රටට හරියන්නේ :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: