Mahinda rajapaksa worst lie ever told

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,919
    24,308
    113
    tracing Geo-location.. ... ...
    දැන් බයවෙලා ඉන්නේ හොදටම.. ;) කරන කියන දේවල් උනත් විකාරෙන් වගේ කරන්නේ.. එකයි ඔච්චර වරදින්නේ.. සැනසිල්ලේ නින්ද යන්නේ නැතුව ඇති.. ආයේ කොහෙහරි කතා කරද්දී හොදට බලපල්ලා දැන් මුණ එහෙම ඉදිමිලා ඇත්තේ.. පැටලී පැටලී කතා කරයි අපේ හාමුදුරුවනේ කිය කියා.. සර්ව වශී යන්තරේ දැන් වැඩ නෑ වගේ නේද? :lol: :lol:
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මයිත්‍රි එනවා කියලා සටන පෙන්වන සිරස බ්ලොක් කරා කියලා දැක දැක තවත් මහින්දගේ හොද කියන වුන් ඉන්නවනේ. එතින් කොහොමද බන් මේ රටට හරියන්නේ..
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මෙන්න තවත් කෙප්පයක්..ගෑස් නිධියක් හම්බ උනා...:lol::lol::lol:




    කොබන් ඒ නිධියෙන් අත්තා ගැස් ටික? එක නිස වෙන්න ඇති ගැස් මිල ඉහල ගියේ අසාමානය විදිහට අනෙ මන්දා..??? අයෙත් මෙපාරත් ගැස් ලැබුනේ නැත්නම් හොදයි මොකද ගැස් ලබුනා කිව්වාට ගැස් පට්ට ගනන් නේ බං
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    දැන් බයවෙලා ඉන්නේ හොදටම.. ;) කරන කියන දේවල්
    • උනත් විකාරෙන් වගේ කරන්නේ.. එකයි ඔච්චර වරදින්නේ.. සැනසිල්ලේ නින්ද යන්නේ නැතුව ඇති.. ආයේ කොහෙහරි කතා කරද්දී හොදට බලපල්ලා දැන් මුණ එහෙම ඉදිමිලා ඇත්තේ.. පැටලී පැටලී කතා කරයි අපේ හාමුදුරුවනේ කිය කියා.. සර්ව වශී යන්තරේ දැන් වැඩ නෑ වගේ නේද? :lol: :lol:

    අනිවා පොර මාරම විදිහට බයවෙලා මූට Heart Attack එකක්වත් එවිද කියලත් බයයි අනෙ මන්දා නමුත් කොටි ගනන් දීලා ලොකු UNP එකෙක් බාගන්නලු ඉන්නේ ... අනෙ යකො මෙවා කාගේ සල්ලිද?
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    1475783_396458307185766_6980091613005012163_n.jpg
     

    neha_lol

    Member
    Nov 24, 2014
    47
    4
    0
    ජනාධිපති තුමා ලග කට්ටියගෙ ෆ්යිල් තියනව කිව්ව නේද , ඇයි ඔබතුමා ඒවා ඔබතුමා ලග ඉන්නකොට එලි දැක්වුවේ නැත්තේ. ගිය කට්ටියගේ වගේම දැනට ඉන්න කට්ටියගෙත් ෆයිල් ඇතිනේ ඔබතුමා ලග.

    මේකෙන් පේන්නේ ඔබතුමා හොරු ආරක්ෂා කරනව කියල මිසක් වෙන දෙයක් නෙවේ
     
    • Like
    Reactions: Sadun Buwa

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕවා මොනාද බන්. මයිත්‍රි එනවා කියලා සටන පෙන්වන සිරස බ්ලොක් කරා කියලා දැක දැක තවත් මහින්දගේ හොද කියන වුන් ඉන්නවනේ. එතින් කොහොමද බන් මේ රටට හරියන්නේ

    :baffled: :growl: කියලා වැඩක් නෑ බං..... මොලේ කොලොප්පන් කාරයෙක් වගේ මුගේ වැඩත්..... :frown: