Mahinda Rajapakse- මම ආපසු එනවා

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එනවනම් ආපුදෙන්.ඇයි උබ වද වෙන්නේ?:rofl: ඇයි මේ එනව කිව්ව ගම බය වෙලා වගේ ත්‍රෙඩ් දාන්නේ?:rofl: ඇයි එන්න එපා කියන්නේ? යහපාලනේ ඉදන් තව එකෙක්ගේ දේශපාලනේ නැති කරන්න හදන්නේඇයි? :P

    මේ බයද? එහෙම නැත්නම් කුහක කමද? එහෙමත් නැත්නම් වයිරයද?
    :P
    බයයි, රටට ආදරේ හින්දා බයයි
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඔය ඔක්කොම MR ge plan බන්..2 කරලත් ආයිත් ඔන..
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හොරා කලා ඇති අනිවාර්යෙන් මොකද ලන්කවෙ පහලම එඅකගෙ ඉදලා ඉහලට යනකම් ඉන්නෙ හොරු මොන ආන්ඩුව ආවත් හොරකම කරන යනවා බන් මල්ලික් රටෙ ආරක්ශවා තමයි මුලිකම දෙ :D
    ඔහොම හිතලා රට මේ කපේදි දියුණු කරන්න බෑ බන්. රටක් දියුණු කීරිමට මූලිකම දේ රටේ නීතිය සහ අධ්‍යාපනය
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    නෑ නේ ඊයෙ අමරවීර කිව්වෙ මුස්ලිම් ඡන්ද ආකර්ශණය කරගන්න අපිට ඕනි ඒ හින්දා බොබසේ එකව ලං කරගන්නේ නෑ කියලා. දැන් ජාතිය විකුණලත් හමාරයි පුතෝ

    Ewun one ne bans me inna tika hondatama eti
    Wedi hariyakma hitiye wenasak. Balagena chande dunna pawena chanda tika aniwa mahindata labenne
     
    Dec 28, 2014
    763
    95
    0
    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේ සංචාරයක නිරතවෙමින් එහි පිරිස හමුවිය. ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමටද එක්වූ හිටපු ජනපතිවරයා දැක ගැනීමට විශාල පිරිසක් එහි එක් රැස් වූහ.
    තමන් නැවත දේශපාලනයට එන බවත්, කලබල නොවී සිටින ලෙසත් එහි සිටි පිරිස අමතා මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


    http://www.lankadeepa.lk/index.php/top_story/302138











    පෙරේතයොත් දැක්කා මේ වගේ මළ පෙරේතයෙක් නම් දැක්කමයි. පුකට දෙකක් ගහලා එලවලත් යන්නෙ නෑ නේ :lol:




    Me wage bala perethayek dakalama na ban:rofl::rofl: ponna kuwait wage hambayanta puka dila mehe awith kisi deyak danne nathi mahindage balu kukkanta mewa magic
     
    • Like
    Reactions: Gatapolos

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    මෛත්‍රීයි, චන්ද්‍රිකයි සභාපතිකම් කරන ශ්‍රීලන්කා එකෙන් මහින්දට නාමයෝජනා ලැබෙන්නෙ නැහැ:eek:

    Weradila quote kale rep banala rep kapanne natuwa hitu :dull::dull:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රනිල් මොන රටේද පැරදිලා ගිහිල්ලා දවස් ගානෙන් ආයි පොරකාලා බලය ගන්න හැදුවේ. මහින්දයි යුද්දෙයි ගැන විතරක් ඇයි බන් කියන්නෙ කියපංකො කුඩු ගැන, එතනෝල් ගැන, කැසිනෝ ගැන, හොරකම් ගැන, මිනිස්සුන්ගේ තුට්ටු දෙක හූරාකාපු එක ගැන, පොඩි මිනිහගෙ දරුවට තියෙන අධ්‍යාපනය කාපු එක, දවසට අපේ සල්ලි ලක්ශ 265 ගානේ පුච්චපු එක ගැන,රටේ නීතියට පොලීසියට කරපු දේ ඕකව ආයි ගේනවට හොදයි සෝමාලියාවෙ පදිංචියට යනවා :lol:

    ඒ කියන්නේ මහින්දත් පැරදුනත් පක්‍ස ස‍භාපති කම තියාගෙන අවුරැදු 20 විපක්ශ නායක වෙලා හිටියනන් හරි කියන එකනෙ.....
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    බොහොම හොදයි මචන්.:D ඒ බයම තියෙනවද රවිලා, රාජිතල, රනිල්ලා, ජේවීපී ගැනත්? මොකද ඒ අයත් රටට විනාසයක් කරපු අය තමා.:yes:

    e ayawa parliment ekata noyawa hoda aya yawanna chance eka tiyawana general election ekedi :)

    ung nisa mahindawa ayet gena eka moda wedak..
    mahinda ayet awot kela wenne SLFP ekata..
    dekata kadunot 60% witara SLFP eka mahindata sup karai, my3ta 40% sup karai... general election eken my3ta podi set ekai UNP thawa paksha ekatu wela jathika andu hadai.. etakota tani pakshayak widiyata UNP wedi nisa ayet Ranil PM, UNP aya loku putu wala... SLFP taniyama ekata awot kohomat UNP eka kanawa, etakota aniwa jathika anduwak awat ranil nathi wenawa.


    mokku diinnat wedak naha parliment eke jaha jara yakku innakan :dull: eka nisa me para mona pakshayata dunnat kamak na hoda minissunta manapa gahanna. mahinda PM una kiyala prasna wisadenne na
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    :lol: ඇයි බන් හොර පාරෙන් අගමැති උන එකා එ පෙරෙතයාට ගහන්න පෙරෙතයෙක් නැහැ මෙ යානම් රටට පිලලයක් වෙලා තිබුන යුද්දය හරි ඉවර කරා
    බටලන්දෙ ටොයියා මොනවාද කරාල තියෙන්නෙ රට අපවා දෙන ගිවිසුම් ඇරෙන්න

    ගෑටයාව ප්‍රසිද්ධියේ දූශණය කිරීම...ලොල් :lol::lol::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තොපි වගෙ පොන්නයො පිරිලා නිසා තමයි ලංකාව හදන්න බැරි:angry::angry:
    :rofl: ඔන්න මහ බැකු සින් කියන්නෙ අපි නෙමෙ සුනිල් හදුනෙක්තිලා :yes: මෙ ආන්ඩුව දින 100ක් යන්න කලින් රටෙ මහ බැන්කුවටම කෙලිනවානම් අපි කියන කතාව බොරුද? අසදාරනයට මැඅර කමට විරුද්දවකටහ කරපු සුජිව අහින්සකයන් පිඩාවට පත් වෙන ගල් කොරි කාරයන්ගෙ සල්ලි වලට නැවෙනවාන්ම් මොකක්ද උන වෙනස දවස් 60 ට වෙලා තියෙන දෙ පෙන්නෙ නැද්ද උබට
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බොහොම හොදයි මචන්.:D ඒ බයම තියෙනවද රවිලා, රාජිතල, රනිල්ලා, ජේවීපී ගැනත්? මොකද ඒ අයත් රටට විනාසයක් කරපු අය තමා.:yes:
    ජෙප්පො තරන් 89 න් පස්සෙ රට ගැන හිතපු තවත් පක්ශයක් නහැ. කොටින්ම යුද්ද කරන්නෙ නැතුව සාම සාකච්ඡා කරපු මහින්දව පවා යුද්ද කරන තැනට ගෙනාවෙ උන්. රාජිත රවී ගැන මගේ පැහැදීමක් නැත. නමුත් රනිල් බුද්ධිමත් නායකයෙකි. ජාතික ප්‍රශ්නයේදී මහින්දගේ පාර රනිල්ට වඩා සාර්ථක උනා නමුත් අමතක කරන්න එපා මහින්දත් රනිල්ගේ සටන් විරාම ගිවිසුම දොහොත් මුදුන් දීලා මාස ගානක් සාකච්ඡා කරා කියන එක. ඔය ඔක්කොමත් හරි මහින්දව ආයි ගේන්න මේවා හෙතු නෙමෙයි කියන එකයි මගේ විශ්වාසය
     

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    Mala peretha wal balla tamat tanhaaawa gihin naa. Moosalaya okata henama gahapan:angry::angry::angry::angry::angry:. Minissuntat bath packet ekai cake kaallatai waha watila muge age ellila yanawa.

    Mahinda kari balla Jaathiwade aussa aussa yanawa. Moo dinai puken. Okata yantham nagara sabhawennam goda yanna puluwan
     
    Last edited:
    • Like
    Reactions: Gatapolos