තුන් හෙළයම එක්සේසත් කල නිරිදුන් හට කල ගුණ සලකා නැවත වරක් ත්‍රිවිඩ රත්නයේ ආනුබාවයෙන් ජනපති වී මෙය රට ආසියාවේ ආශ්චාර්ය බවට පත් කරන්නට හැකි වේවා යන්න නැවත වරක් නරුටෝ7 එළකිරි තුල ක්‍රීයකාරී සාමාජිකයෙකු බවට පත්වෙමින් පළමු පොස්ට් එකෙන් මෙසේ අවදාරණය කර සිටිමි.
කොන්ද පන ඇති විදේශීය කුමන්ත්‍රණ හමුවෙ නොසැලී ලක් මවගේ පිවිතුරු බාවය ආරක්ෂා කරන්නට හැකි ජාතියේ ගැලවුම්කරුවානෙනි ඔබටය් මේ තුති .





