මචං දේපාලන මතිමතාන්තර මොනවා තිබුනත් , අවුරුද්දේ වැඩි කාලයක් මාතර ජිවත් වෙන කෙනෙක් විදියට Express Way එක හදපු එක වැරදියි කියන්න තරම් නම් මම කුහක වෙන්නේ නෑ , මොකද Express Way එක අපේ ගමනාගමනයට මාර පහසුවක් නිසා
නමුත් උඹ කියන තරම් කතන්දරේ සුන්දර නෑ , මචන් ප්‍රශ්න තියෙනවා
උඹ ඔය දාලා තියෙන photo එකේ පෙන්නලා තියෙන විදියට Emergency Lane එකේ පළල තියෙනේ කොට්ටාවේ සිට කාටුනයක දක්වා පමණයි , කොට්ටාවේ සිට හම්බන්තොට දක්වා Emergency Lane එකේ පළල වාහන ගමන්කරන Lane එකට සාපේක්ෂව ගොඩක්ම අඩුයි
තව වැස්ස වෙලාවට ගොඩක් තැන් වල වතුර පිරෙනවා පාර බැහැපු නිසා
Skid wennath balanawa tikak notification ehema watenawa dashboard eke. than deka thunakama wangu walama oya wathura pirena seen eka thiyenawa.
Express Way එකේ quality එක අවුල් , ඒක ගොඩක්ම දැනෙන්නේ ගාල්ල මාතර කොටසේ
hadapu kaalema wage seen eka thibbe na kiyala kiwwa. mama yanakota nan bumpy. nuwara aluth paarewath echchara bumpy cases na. gaththa gaanata meeta wadiya hoda ekak hadanna thibba. monawa wunath sallith aran hadannema nathuwa innawata wadiya nan hodai.
ඒ වගේම Emergency Lane එකේ වහනයක් නවත්වලා වම් පැත්තේ දොර අරින්න අමාරුයි මොකද යකඩ වැටේ දොර වදින්න පුළුවන්
කොට්ටාවේ සිට හම්බන්තොට දක්වා Emergency Lane එකේ වහනයක් නවත්වලා driverට එලියට බහිනකොට පය තියන්න වෙන්නේ වාහන ගමන්කරන Lane එකට
Lane ekaka palala th madi wage. godak welawata wadina nowadina gaanata overtake karanneth. maha paaraka wage . prime mover ekak bus ekak ehema thibbama hodata thereneawa eka. ara highway traffic policiyata wen karala thiyena than wage thawa thibbanan hodai. thama wahana godak nathi hinda shape. traffic eka wadi wunama thamai anaatha wenne. bahaganna ba emergancy ekak wunoth.
Time eka ithuru wenne na kiyana eka nan pattama boru. wate paaren yanna gihama pattama chater ekak kanna oni. bus enne muunata kelinma. ara katharagama bus thamai wadiyenma ohoma enne. anika colobata yana minissu witharak newei ne oke use karanne.
Last edited: