Mahinda Rajapaksha's Highway

2osama

Well-known member
  • Oct 25, 2010
    81,322
    72,506
    113
    මාලඹේ
    මීම් එක සෑදු බයියාට කියන්න මා එයින් ආතල් ගත්තා පමණි

    කතාවට එකඟයි .
    ඔය ඊනියා හයිවෙ ලබ්බක් හදාපු වෙලාවෙ රෙල් පාරක් හදලා අලුතෙන්ම කොච්චියක් දැම්මනම් ඔයිට වඩා සෙවාවක් මෙන්ම ලොකු මුදලකුත් උපයාගන්නට තිබුණා.
    දකුණට හයිවෙ සම්බන්ධ කර කුමටද ? කතරගම යාමටද ?
    කටුනායකට දාපු එකනම් හොඬා
    මක් නිසාදයත් ඊනියා හයිවෙ එකෙ වටිනාකම මට දැනුනෙ එයාර්පොර්ට් යද්දි පමණි .
    මෝඩ යෙක් කියලා පෙන්නන එපා. රේල් පාරක් දාලා එකේ කෝච්චි දැම්මට ගාලු පාරේ Traffic එක අඩු වෙන්නේ නැහැ. Experess Way එක නැත්නං අද කොළඹ ඉඳන් හම්බන්තොට ට යන්න අඩුම ගානේ පැය 10 ක් යනවා. රේල් පාරෙ වාහන යන්න බෑ කියලා නොදන්න උබ වගේ පුල්ලි හරකෙක් හරියන්නේ ම UNP එකට ම තමා 🤣🤣🤣
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ලංකාවේ සමහර කුහක හුත්තිගේ පුතාලා ඉන්නවා. උන් කරන්නේ එක්කො කුලියට මොනහරි පක්ෂෙකට පුක දෙනවා.. ඇයි ඉතින් තමන්ට කියල ස්කිල් එකක් නෑනේ එක්කෝ ජොබ් එකක්හො තමන්ගේම දෙයක් කරන්න. ඉතින් කරන්නේ ඔය තියන ෆෝරම් වලයි අනන්මනන් වලයි රෙන එක. ඉස්කොලෙන් අවුට් වෙල මොනහරි කෝස් එකක් කරනව ගෙදරින් සල්ලි ඉල්ලන්, එක හරියට කරගන්නෙත් නෑ. පස්සේ කරන්න දේකුත් නෑ. එතකොට කරන්නේ දේශපාලකයෙක්ට පුක දෙන එක තමා ජොබක් ගන්න. ඉතින් කරන්නේ පක්සෙකට , දේශපාලකයෙක්ට මඩගහනවා ,ඒකපාර්ශවිය වෙලා.

    හොද දේට හොදයි කියන්න ත් වැරදි දේට වැරදි කියන්නත් පන නෑ. සමහර වුන් හොද දේ වුනත් දකින්නේ වැරදි විදියට . හැමදාමත් අපේ රට මෙතනම තමා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City

    හරියට එරොසn ,2ඔසාමා, නික්ජොෂ් ,සිලිපොයින්ට් වගෙ නෙ ?
    උඹත් එකම නෙ බන් කරන්නෙ ? මැදමූලන වලව්වෙ ගූ කකා ඉන්නවා.🤣🤣🤣🤣😂😂😂

    මෝඩ යෙක් කියලා පෙන්නන එපා. රේල් පාරක් දාලා එකේ කෝච්චි දැම්මට ගාලු පාරේ Traffic එක අඩු වෙන්නේ නැහැ. Experess Way එක නැත්නං අද කොළඹ ඉඳන් හම්බන්තොට ට යන්න අඩුම ගානේ පැය 10 ක් යනවා. රේල් පාරෙ වාහන යන්න බෑ කියලා නොදන්න උබ වගේ පුල්ලි හරකෙක් හරියන්නේ ම UNP එකට ම තමා 🤣🤣🤣
    කොළඹ ඉඳන් හම්බන්තොට අහවල් එකක් කරන්නද බන් ?
    මොනවද හම්බන්තොට තියෙන්නෙ ? කතරගම යන්නද ?
    දැන් ගාලු පාරෙ ට්‍රැපික් එක අඩු වෙලාද මෙයා .😂😂😂😂
     
    Last edited:
    • Dislike
    Reactions: HKavinda

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හරියට එරොසn ,2ඔසාමා, නික්ජොෂ් ,සිලිපොයින්ට් වගෙ නෙ ?
    උඹත් එකම නෙ බන් කරන්නෙ ? මැදමූලන වලව්වෙ ගූ කකා ඉන්නවා.🤣🤣🤣🤣😂😂😂

    බලපං පරණ ත්‍රෙඩ්. වියත්මගේ ගොඩක් දිස්ත්‍රික්කවල නැති එවාට , කුරුණෑගල කේස් එකට එහෙම මම දාලා ඇති කමෙන්ට්ස්. අපිනම් වැරදි දේට වැරදි කියනවා , හොද දෙයක් කරල තියෙනවනම් ඒවට කුහක දේවල් දාලා ගොංකම පෙන්වන්නේ නෑ. සජ්ජා ,රනිල් , අනුරයා හොද දෙයක් කලත් ඒක හොදයි නම් හොදයි කිවනවා. උබ වගේ අනිත් උන් කියල හිතන්න එපා,දෙයියන්ගේ පිහිටෙන් අපිට නම් කාගෙවත් සල්ලිවලින් ඉන්නවත් මේකේ දේශපාලන කුහක කම වපුරන්නවත් අහේනියක් නෑ. අපිනම් ගෙවල් වලින් දුන්න දේවල් වලින් වැඩක් කරගත්තා. සමහර උත්තලා ඉන්නවා IJTS එහෙම ගිහින් අනාගෙන අන්තිමට හැමතැනටම බැන බැන මහින්දයටත් බනිනවා හයිවේ හැදුවට :lol: :lol: :lol: :lol: :lol:

    අනාත ජිවිත 28කුත් වෙනවනේ ඉතින්.පව්
     
    මහින්දගෙ ගූ කකා අපක්ෂපාතිළු

    උඹ ගෙවල් වලින් දුන්න එවයෙන්ද කරගත්තෙ ?පිංගුත්තර නිකායෙ කෙනෙක් ?
    අනුන්ගෙ සල්ලි වලින් කකා බිබි ඉන්න පිංගුත්තර හාමි
    තනියම කරගන්න බැරි ස්කිල් එකක් නැටිහ් නිසානෙ ගෙදරින් දුන්නෙ පිංගුත්තරස්
    මන් නම් තනියම කරගත්තෙ . 😂 😂 😂
    අනෙ මෙයා මාව දන්නා කෙනෙක් පරණ කාලෙ. අයි ජේ ටී එස් ගිහින් කොර්ස් එක කරගත්ත උනුත් අනාථ වෙලා අන්න නඩු කියනවා දැන් එකෙ අයිතිකාරයාට එරහිව. එකෙ අයිතිකාරයත් උඹ වගෙම මැදමූලන ඉඳුල් කන එකෙක්
    පව් බන් උඹ කාගෙ උනත් දරුවෙක්නෙ අනුකම්පා කරනවා.

    උඹ කවුද ඇත්තටම මගෙන් රිද්දව ගන්න තරම් ?

    එක්කො ජාවා කඩෙ, එක්කො මහින්දගෙ ගූ කන එකෙක්
    එක්කො අපෙ මාම කාරයාගෙ පුතා හො ඌ දන්න එකෙක්.
    ඇත්ත කියපන් පිං හාමි

    අද තමයි දැනගත්තෙ ඊනියා කියන්නෙ උප කුලකයට කියන තවත් නමක් කියලා .

    අපිත් මේ ඔයාගෙ නිර්වචන එක්ක ආතල් එකක් ගන්නෙ හොඳේ
    සැස් වාව් .මන් පැහැදුනා රොම්බ තැන්ක්ස් .
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මහින්දගෙ ගූ කකා අපක්ෂපාතිළු

    උඹ ගෙවල් වලින් දුන්න එවයෙන්ද කරගත්තෙ ?පිංගුත්තර නිකායෙ කෙනෙක් ?
    අනුන්ගෙ සල්ලි වලින් කකා බිබි ඉන්න පිංගුත්තර හාමි
    තනියම කරගන්න බැරි ස්කිල් එකක් නැටිහ් නිසානෙ ගෙදරින් දුන්නෙ පිංගුත්තරස්
    මන් නම් තනියම කරගත්තෙ . 😂 😂 😂
    අනෙ මෙයා මාව දන්නා කෙනෙක් පරණ කාලෙ. අයි ජේ ටී එස් ගිහින් කොර්ස් එක කරගත්ත උනුත් අනාථ වෙලා අන්න නඩු කියනවා දැන් එකෙ අයිතිකාරයාට එරහිව. එකෙ අයිතිකාරයත් උඹ වගෙම මැදමූලන ඉඳුල් කන එකෙක්
    පව් බන් උඹ කාගෙ උනත් දරුවෙක්නෙ අනුකම්පා කරනවා.
    මාර ලොජික්නේ බං. මහින්දයට හොද කිවොත් ඌ කරපු හොද දේකට ..මහින්දගේ ගූ කනවලු. එතකොට උබ මොකාගේ ඒවද කන්නේ කියල ත්‍රෙඩ් එක දාපු එකෙන්ම් පෙනවනේ :lol: :lol:

    උබත් එක්ක කතා කරල තේරුමක් නෑ. උබේ හිත දන්නවනේ උබ කෙලවගෙන් මේකේ ලැගගෙන ඉන්න හිස් ජිවිතයක් කියල :yes:. අපිනම් මෙවටඑන්නේ දන්නේ නැති දෙයක් අහගන්නයි .ෆ්‍රී වෙලාවල් වලයි. උබ පව් බං.:yes:.මම නෙමේ උබයි උබගේ දෙමව්පියන්ට අනුකම්පා කරගන්න ඕන..දැන් ඔහේ ගෙදරට වෙලා පිංගුත්තර හාමි වගේ ඉන්නවට.:P.උබට මේ දාන ත්‍රෙඩ්වලට සල්ලි හම්බෙන්නෙ නැත්නම් කියපං :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    මාර ලොජික්නේ බං. මහින්දයට හොද කිවොත් ඌ කරපු හොද දේකට ..මහින්දගේ ගූ කනවලු. එතකොට උබ මොකාගේ ඒවද කන්නේ කියල ත්‍රෙඩ් එක දාපු එකෙන්ම් පෙනවනේ :lol: :lol:

    උබත් එක්ක කතා කරල තේරුමක් නෑ. උබේ හිත දන්නවනේ උබ කෙලවගෙන් මේකේ ලැගගෙන ඉන්න හිස් ජිවිතයක් කියල :yes:. අපිනම් මෙවටඑන්නේ දන්නේ නැති දෙයක් අහගන්නයි .ෆ්‍රී වෙලාවල් වලයි. උබ පව් බං.:yes:.මම නෙමේ උබයි උබගේ දෙමව්පියන්ට අනුකම්පා කරගන්න ඕන..දැන් ඔහේ ගෙදරට වෙලා පිංගුත්තර හාමි වගේ ඉන්නවට.:P.උබට මේ දාන ත්‍රෙඩ්වලට සල්ලි හම්බෙන්නෙ නැත්නම් කියපං :lol:
    උඹෙ හිත දන්නවා උඹ මහින්දගෙ ඉඳුල් කන එකෙක් කියල.
    අනාථ ජීවිතක් බන් උඹ උදෙ හවහා කට්ට කාලා කාලා තුට්ටුවක් හොයාගෙන එක එකාට පීචං වෙලා දවස් 6 ම ෆ්‍රී වෙලාවට මෙකට එනවා අනුන්ගෙ වත්කම් හොයන්න .
    ඔව් බන් මන් නිකන් ඉන්නෙ :yes:
    මට මෙවාට මිලියන් ගණන් බැන්ක් එකවුන්ට් එකට වැටෙනවා .උඹ ඒක් දන්නෙ නැහැ නෙ ?
    අපිත් කියලා ගොඩ යන්න එපැයි ප්‍රෙන් 😂😂
    ඔයාට වගෙ ගෙදරින් පිනට හම්බ උන පිංගුත්තර නිකායෙ පිංහාමි කෙනෙක් නෙමෙ නෙ :lol::lol:

    හරි හරි ඒක හයිවෙ එක කුක්කුපැට්ටො.
    දැන් හරිඩ ? මන් හොඳයිද ?
    වෙරි ගුඩ් එකක් දෙන්න
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,174
    930
    113
    Chandrika පටන් ගනිපු Highway එකේ මං තීරු 3ක් තිබුන, මහින්ඩ ඒක ඉවර කරනකොට මං තීරු 2. ඛොහොමද මං තීරුවක් අඩු උනේ කියන්න දන්නෙ නෑ. මං තීරු3ද, මං තීරු 2ද තියෙන්නෙ ඔන කියන එක නෙවි වෙදගත්,මන් හිතන්නෙ. නමුත් Highway පාරක හදිස්සියට නවත්තන්න මං තීරුවක් තියෙන්න ඕන. කාර්ය බහුල Highway එකක හදිස්සියට නවත්තන මං තීරුව හරි වෙදගත්, එක නෙතුව හදල තියෙන්නෙ. මම රටවල් 3,4 ක් Highway වල ගිහින් තියනව. මන් දෙකපු අඩුවක් කිව්වෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,322
    72,506
    113
    මාලඹේ
    හරියට එරොසn ,2ඔසාමා, නික්ජොෂ් ,සිලිපොයින්ට් වගෙ නෙ ?
    උඹත් එකම නෙ බන් කරන්නෙ ? මැදමූලන වලව්වෙ ගූ කකා ඉන්නවා.🤣🤣🤣🤣😂😂😂

    කොළඹ ඉඳන් හම්බන්තොට අහවල් එකක් කරන්නද බන් ?
    මොනවද හම්බන්තොට තියෙන්නෙ ? කතරගම යන්නද ?
    දැන් ගාලු පාරෙ ට්‍රැපික් එක අඩු වෙලාද මෙයා .😂😂😂😂
    උබ සිරිකොත ගූ වල හාරාගෙන කන්නේ ඔය ලස්සනට හිඟන්නෙක් වාගේ 🤣🤣🤣
     
    • Haha
    Reactions: Silly point

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මහින්දගෙ

    සැස් වාව් .මන් පැහැදුනා රොම්බ තැන්ක්ස් .

    උඹ හරියට ඉගෙන ගන්නෙවත් නැතුවද බන් මේ දේශපාලනේ කතාකර්න්නේ ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,535
    164,825
    113
    එකමත් එක රටක
    highway , expressway නම මොකක් උනත් ඒ පාරවල් ටික කවුරු සැලසුම් කරල කවුරු කරත් හොදයි බන්.. සෑහෙන වෙලාවක් ඉතුරු වෙනවා මිනිස්සුන්ගේ. :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    උඹ හරියට ඉගෙන ගන්නෙවත් නැතුවද බන් මේ දේශපාලනේ කතාකර්න්නේ ?
    මන් ඉස්කොලෙ ගියෙ 5 ට විතරයි දොරෙ
    5 වසර ශිෂ්‍යත්වෙ ෆෙල් නිසා මන් ගෙදර නැවතුනා.
    5 වසරෙදි මන් අවකලනය, අනුකලනය, ත්‍රිකොණමිතිය,
    වගෙ දෙවල් තමා ඉගෙන ගත්තෙ. එතනින් එහා ඉස්කොලෙ ගියානම්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,322
    72,506
    113
    මාලඹේ
    Chandrika පටන් ගනිපු Highway එකේ මං තීරු 3ක් තිබුන, මහින්ඩ ඒක ඉවර කරනකොට මං තීරු 2. ඛොහොමද මං තීරුවක් අඩු උනේ කියන්න දන්නෙ නෑ. මං තීරු3ද, මං තීරු 2ද තියෙන්නෙ ඔන කියන එක නෙවි වෙදගත්,මන් හිතන්නෙ. නමුත් Highway පාරක හදිස්සියට නවත්තන්න මං තීරුවක් තියෙන්න ඕන. කාර්ය බහුල Highway එකක හදිස්සියට නවත්තන මං තීරුව හරි වෙදගත්, එක නෙතුව හදල තියෙන්නෙ. මම රටවල් 3,4 ක් Highway වල ගිහින් තියනව. මන් දෙකපු අඩුවක් කිව්වෙ.
    ලොරි ටෝක් දුන්නාට උබ ජීවිතේට Express Way ඒකක ගිහිං නැති ගොබ්බයෙක් 🤣🤣
    sketch-1595763288183.png

    1. උබ ලංකාවේ Highway එකේ මේ lane එක Photo ඒකෙකින් වත් දැකලා නැතුව ඇති . මේකට කියන්නේ Emergency Lane කියලා . වාහනයක් කැඩුනොත් මේ lane එක සහ Ambulance වලට මේ Lane එක පාවිච්චි කරන්න පුළුවන් .
    2. Lane 2 කද 3 නද කියලා ඕනෑම රටක් තීරණය කරන්නේ Express way එකේ යන වාහන ගණන අනුව. Lane ගාන වැඩි කරන්න කරන්න යන වියදමත් වැඩි වෙනවා . වෙන එකක් තියා මේ මැලේසියාවේ Lane 2 කයි තියෙන්නේ ගොඩක් Expressway වල. උබ ට බලා ගන්න කියලා දැම්මේ මේ ෆොටෝ එක.
    මේ මැලේසියාවේ Expressway එකක්👇👇
    1595763371555.jpg

    යමක් විවේචනය කරන්න ලේසියි .ඒත් කරන්න ගියාම අමාරුයි. ලංකාවේ කී බෝඩ් වීරයෝ හිතන්නේ උන් තමා ඔක්කොම දන්නේ කියලා . 🤣🤣🤣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මන් ඉස්කොලෙ ගියෙ 5 ට විතරයි දොරෙ
    5 වසර ශිෂ්‍යත්වෙ ෆෙල් නිසා මන් ගෙදර නැවතුනා.
    5 වසරෙදි මන් අවකලනය, අනුකලනය, ත්‍රිකොණමිතිය,
    වගෙ දෙවල් තමා ඉගෙන ගත්තෙ. එතනින් එහා ඉස්කොලෙ ගියානම්

    හරි හරි බන් .....මම ඔය පොඩ්ඩ පොඩ්ඩ කොනිත්ත කොනිත්ත යන ඒකතමයි කරන්නනේ... oil_villi කියන්නේ උඹේ account එකක් නේ ද ?
     
    • Like
    Reactions: 2osama

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    මාර ලොජික්නේ බං. මහින්දයට හොද කිවොත් ඌ කරපු හොද දේකට ..මහින්දගේ ගූ කනවලු. එතකොට උබ මොකාගේ ඒවද කන්නේ කියල ත්‍රෙඩ් එක දාපු එකෙන්ම් පෙනවනේ :lol: :lol:

    උබත් එක්ක කතා කරල තේරුමක් නෑ. උබේ හිත දන්නවනේ උබ කෙලවගෙන් මේකේ ලැගගෙන ඉන්න හිස් ජිවිතයක් කියල :yes:. අපිනම් මෙවටඑන්නේ දන්නේ නැති දෙයක් අහගන්නයි .ෆ්‍රී වෙලාවල් වලයි. උබ පව් බං.:yes:.මම නෙමේ උබයි උබගේ දෙමව්පියන්ට අනුකම්පා කරගන්න ඕන..දැන් ඔහේ ගෙදරට වෙලා පිංගුත්තර හාමි වගේ ඉන්නවට.:P.උබට මේ දාන ත්‍රෙඩ්වලට සල්ලි හම්බෙන්නෙ නැත්නම් කියපං :lol:
    පොඩි උන් හොදයි මුන් එක්ක බලද්දී. මොකක් හරි කිව්ව ගමන් එක්කෝ වහල්ලු, නැත්තන් ලැට් වැලක්, නැත්තන් ගූ කන කතාවක්, ඔන්න ඔහොම මහ බොලද සිගිති කතා ටිකක්මයි repeat කරන්නේ ඔය සෙට් එකේ ඔක්කොම (UNP and SLPP දෙගොල්ලොම).

    එක්කෝ මුන්ට manual එකක් දීල තියනවා මෙහෙම කරපන් කියල.

    logic එකක් කතා කරන්න try එකක් දෙන්නකෝ. කොහෙන් ගියත් කැරකිලා එන්නේ අතන්ටමයි :rofl:
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ලංකාවේ මහාමාර්ග ක්ශේත්‍රයේ විශාලම දියුණුවක් ඇති කරේ සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා. ඊට පස්සේ මේ ගැන කැපී පෙනෙන අවධානයක්, දියුණුවක් යොමු කරේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය තුල. මොන දේශපාලනයට සහයෝගය දැක්වුවත් ඒක නං පිලිගන්නම ඕනි දෙයක්.

    :yes::yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mepara jvp ekata chanda godak set wennawa wage. Ekath hodai. Jara Rajapksha ratin pituwahal karanna puluwannam hodai. 👍🏽👍🏽

    මාර ලොජික්නේ බං. මහින්දයට හොද කිවොත් ඌ කරපු හොද දේකට ..මහින්දගේ ගූ කනවලු. එතකොට උබ මොකාගේ ඒවද කන්නේ කියල ත්‍රෙඩ් එක දාපු එකෙන්ම් පෙනවනේ :lol: :lol:

    උබත් එක්ක කතා කරල තේරුමක් නෑ. උබේ හිත දන්නවනේ උබ කෙලවගෙන් මේකේ ලැගගෙන ඉන්න හිස් ජිවිතයක් කියල :yes:. අපිනම් මෙවටඑන්නේ දන්නේ නැති දෙයක් අහගන්නයි .ෆ්‍රී වෙලාවල් වලයි. උබ පව් බං.:yes:.මම නෙමේ උබයි උබගේ දෙමව්පියන්ට අනුකම්පා කරගන්න ඕන..දැන් ඔහේ ගෙදරට වෙලා පිංගුත්තර හාමි වගේ ඉන්නවට.:P.උබට මේ දාන ත්‍රෙඩ්වලට සල්ලි හම්බෙන්නෙ නැත්නම් කියපං :lol:
    Mahinda kiyana hora karapu hodak ne karapu taramak kare hura kapu eka.. oka mukuth nokada pabayek wage hityanam eka tama uta kranna tibba lokumahodae... oya perathayata dan apayata yanna lastiwela inne.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    mepara jvp ekata chanda godak set wennawa wage. Ekath hodai. Jara Rajapksha ratin pituwahal karanna puluwannam hodai. 👍🏽👍🏽👍🏽
    අනිවා මචං, අනුර සහෝදරය මේපාර අගමැති වෙනව. අගමැතිවෙලා රාජපස්සලව රටින් පිටුවහල් කරනව. ❤
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    ලොරි ටෝක් දුන්නාට උබ ජීවිතේට Express Way ඒකක ගිහිං නැති ගොබ්බයෙක් 🤣🤣
    View attachment 86801
    1. උබ ලංකාවේ Highway එකේ මේ lane එක Photo ඒකෙකින් වත් දැකලා නැතුව ඇති . මේකට කියන්නේ Emergency Lane කියලා . වාහනයක් කැඩුනොත් මේ lane එක සහ Ambulance වලට මේ Lane එක පාවිච්චි කරන්න පුළුවන් .
    2. Lane 2 කද 3 නද කියලා ඕනෑම රටක් තීරණය කරන්නේ Express way එකේ යන වාහන ගණන අනුව. Lane ගාන වැඩි කරන්න කරන්න යන වියදමත් වැඩි වෙනවා . වෙන එකක් තියා මේ මැලේසියාවේ Lane 2 කයි තියෙන්නේ ගොඩක් Expressway වල. උබ ට බලා ගන්න කියලා දැම්මේ මේ ෆොටෝ එක.
    මේ මැලේසියාවේ Expressway එකක්👇👇
    View attachment 86802

    යමක් විවේචනය කරන්න ලේසියි .ඒත් කරන්න ගියාම අමාරුයි. ලංකාවේ කී බෝඩ් වීරයෝ හිතන්නේ උන් තමා ඔක්කොම දන්නේ කියලා . 🤣🤣🤣

    මේ කතාව හරි. දැනට තියන highway එකේ size එක හොදටම ඇති. speed limit එක තමා set වෙන්නේ නැත්තේ. 100ට නිකන් පාරෙත් යන්න පුළුවන් 3wheel , බස් නැත්තන්. highway එකේ 120වත් තිබ්බනං. අනික slow යන උන්ට දඩ ගහන්න ඕනි. එපා වෙනවා 60ට විතර ලොටද්දී :oo:
     
    Last edited:
    • Like
    Reactions: tha123 and icepack