Mahinda resigned

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අන්න ඔෆීශියල් මීඩියා එකක් දාල,
    එහෙම ලිවුමක් යැව්වෙ නෑ කියල
     
    • Haha
    Reactions: deanXX

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,078
    2,407
    113
    මුතු ඇටේ
    මහින්ද මාතියගේ කටින්ම කිව්වත් අස් වෙනකම් ආයෙනම් ශුවර් කරන්නෙනම් නෑ :baffled:
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ඕකා අයින් වෙන්නේ ණය ලිමිට් එක පැනලා ලු. පාර්ලිමේන්තුවට ගෙනත් ආයෙත් ණය සම්මත කර ගන්න ඕනිලු. ඕක සම්මත කරන්න තාම පොටක් නැති නිසා තමයි ඔහොම අයින් වෙන කතා කිය කිය ඉන්නේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,780
    31,589
    113
    බත ඉදෙන්නෙ නෑ....
    ඉර පායන්නෙ නෑ..... කුරුල්ලෝ පියාඹන්නෙ නැ....
    මල් පිපෙන්නෙ නෑ.... බොක යන්නෑ
    අප්පච්චී
    යන්න එපා 😒😥
    pada yanawada?