Mahinda SMS

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mahinda witharai ban hitiye aluth awuruddata sms karala wish karanna.
    s0sqEx4.jpg


    Meka Anthima sms eka wunoth hodai.
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මට මහින්දෙගේ SMS පනිවුඩ 2 ක් ආවා, මෛත්‍රිට විරැද්දව,උන්ට ඡන්දෙ දෙන්න කියලා..ඔයාලටත් ආවද බන්..?:lol:

    අනේ අමිමපා මරා බලය ගන්න අපේ රටෙි සල්ලි නාස්තිකරලා නොකරපු මගුලක් නැහැ..දැන් ඒ පාර මහිනදගේ SMS..2ක් ආවා.. එකක් කියනවා..:angry:

    Sirisena Copied modies clothes and Actions. Copied mahindas budget.now copied mahindas website mahinada2015.com. Choice is yours: Visionary leader or puppet?:growl:

    අනෙක තමයි...

    avuruddakin nawe vivasthawk! janathawege abimathaya paridi vidayaka balathala saha chande kramaya wenaskera,rate dinawannemu- mahinda chintheneya 3...:eek:

    :lol:
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
     

    roma3547

    Well-known member
  • Feb 27, 2008
    117
    9
    48
    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!