Mahinda wath Sathek wage adagena yai da??

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63


    ml%20former%20president%20(1).jpg


    ml%20former%20president%20(2).jpg


    ml%20former%20president%20(3).jpg


    ml%20former%20president%20(4).jpg
     

    yesx

    Banned
    Feb 12, 2015
    85
    6
    0
    මම දන්නා තරමට නම් එතුමා සිංහයෙක් වගේ. ඔච්චර ලේසි වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Dilwaale

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    apiinnakal ewwa koheda:growl:


    paw bn eemanussaya lankawatawath genna ganna barida? manussekta salakannadanne nathi ***
     
    Last edited:

    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    බුදු දහමෙත් තියනවා දිට්ට දම්ම වේදීනි කර්මය කියල දෙයක් කවුරු උනත් කර්මයක් කරල තියනවනම් ඒක මේ ආත්මෙදි හරි ලබන ආත්මෙක හරකෙක් වෙලා හරි ඒ කර්මය ගෙවන්න ඔනෙ. දැහැමිව ජිවත් උනානම් කවුරු උනත් කිසිම දෙයකට බය වෙන්න ඔනේ නෑ :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව්. මහින්දවත් බල්ලෙක් වගේ ඇදගෙන යන්න ඕනෙ.
    SF ට කල දේට එහෙම වෙන්නම ඕනෙ.
    SF කොටියෙක් වුනා. යුද්ධෙ මහින්දගෙ තනි බූදලයක් වුනා. ඒ මනුස්සයව මැරුවෙ නැති එක විතරයි.
    බල්ලෙක් වගේ සාඨකේ දාල සාඨකෙන් ඇදං යන්න ඕනෙ ඕකව.
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Shadow.Walker

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පැටියා;17945347 said:
    කර්මය ඇත්තක් නම් සරත් ෆෝන්සේකාව කුදලං ගියා වගේ මහින්ද වත් කුදලං යන්න ඕනෙ :yes:

    ඔව්. මහින්දවත් බල්ලෙක් වගේ ඇදගෙන යන්න ඕනෙ.
    SF ට කල දේට එහෙම වෙන්නම ඕනෙ.
    SF කොටියෙක් වුනා. යුද්ධෙ මහින්දගෙ තනි බූදලයක් වුනා. ඒ මනුස්සයව මැරුවෙ නැති එක විතරයි.
    බල්ලෙක් වගේ සාඨකේ දාල සාඨකෙන් ඇදං යන්න ඕනෙ ඕකව.
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    :lol::lol::lol::lol: