mahinda yudde iwara kare naha-JVP anura kumara

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    අනුරගෙ තාත්ත ලමයි හැදුවෙ නෑ. අනුර ලැබෙද්දි තාත්ත වෙලා හිටියා එච්චරයි.. :yes:

    අනුර ලමයි හැදුවෙ නෑ. ලැබෙද්දි ගෑණිගේ මිනිහා වෙලා හිටියා එච්චරයි.. :yes:
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    I support JVP over all other parties
    but this is statement is so wrong :)



    MRs political support is vital for the war, if he handled international pressure nicely.

    JVP knew it thats why they supported him in 2005. If any president will be fine for war, they could have even support RW

    I voted for JVP in 2015 general elections, but Anura Kumara is taking JVP away from it's origins don't you think??
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    me talk ekata mama ekaga na,mahinda mamage rule1ta mama kamathi na but rata bera gaththa ethumata api respect karanna ona,
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Dumb statement by Anura. If makes few statements like this he will lose remaining 6 lak votes too :lol:








    Eka weradiy machan 2005 un patta gemak dunna mahindawa dinawanne, kotinma kiwwoth un sup kale nattam mahinda paradinawa :) E welawe jeppo hari decision eka gatta. Jeppo kohomath LTTE ekka malin hitiye ekai 2004 Tsunami sahana mandalayata gattama un amathi kam epa kiyala giye. 2005 mahinda eddi yudde karanna awe naha, JHU ekai JVP ekai push kala karanna kiyala. Habai Mahindage moral up wela pora wede kale. credit eka deddi e hamotama denna oni. Ape minissunge prashne credit eka bedaganna hadanawa, api nisa dinne kiyala. saralawa kiwwoth JVP JHU push kala. Mahinda challenge eka aragena thamange role eka hariyata kala. SF Gota unath sirawata job eka kala. dan wela tiyenne meke cedit eka bedaganna baruwa maraganna eka.



    Unta kela wenna gatte mahindagen wen wela giyapu eken. 2010 cha una SF genalla. Eth atleast me wage gon katha kiwwe naha me wenakan :)

    mun thawa nanawa tna ekka ekatu wela bedumwadi wiwastawa herbalistsi
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අර්ජුන වල්ර්ඩ් කප් එක දින්නේ නෑ. දිනද්දී කැප්ටන් වෙලා හිටියේ !!!
    අපරාදේ මගේ චන්දෙ මුන්ට දුන්නේ කාල කන්නි හැත්ත

    :lol::lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,945
    3,508
    113
    Pls wear a MASK
    27.gif


    හික්... හික්... හික්... ඉල ඇදෙනව...
    "ඊයෙ රෑ සංසර්ගයෙ යෙදුනෙ නෑ උකුල පද්දනකොට චිච්චිය එතෙන්ට ලංවෙලා තිබ්බ විතරයි"
    :rofl:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,204
    113
    Forest
    This is like saying ‘Mama accident ekata sambanda na, happeddi mama drive kara kara hitiya witharayi’
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    LTTE ය අහිංසක මිනිස්සු මැරුවේ නැහැ. LTTE ත්‍රස්තවාදීන් නිකන් වෙඩි තියෙද්දී සිවිල් ජනතාව එතනට හිටියා...
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම වෙසක් බලන්න ගිහින් කෙල්ලොන්ට නම්බර් දුන්නේ නැහැ. කොළ කෑලි වල නම්බර් ලියලා දික් කරද්දී එතන කෙල්ලෝ හිටියා.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    JVP එක නැතිකලේ අනුර කුමාර නෙවෙයි. ඒක නැතිවෙද්දි නායකයා අනුර කුමාර. එච්චරයි.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම පුංචි අම්මව කසාද බැන්දේ නැහැ, කසාද බැඳලා ඉවරවෙලා තමා එයා මගේ පුංචි අම්මා උනේ. - අනුර කුමාර.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    "මම පුප දුන්නෙ නෑ, පොනිල් හාමු සොකඩෙ හොල්ලන වෙලාවෙ මම පුප දික් කරං හිටිය, එච්චරයි." - සඳුන් බුවා