ලංකාවේ හැම දාම තීන අව්ලක් තමයි 2/3 තීන පර්කිමෙන්තුවක් ආණ්ඩුවට තීන එක ඕන හොර වැඩක් අනුමත කරගන්න පුළුවන් . කතව කරලා වැඩක් නැහැ ලංකාවේ නීතිය & ආණ්ඩු ගැන නම් .
බහුතරයක් ඔන්ලයින් ඇවිත් මේවට කඩේ යන්නෙ තමන් ජිවිතේට සතයක්වත් හම්බ නොකර අම්මා තාත්තගෙන් කන උන් හෝ පැලෙන්න සල්ලි තියන උන් බන් .....
![]()
. මේ රට මෙතරම් ශ්‍රීග්‍ර ලෙස දියුණු වීමට එක් හේතුවක් ලෙස අපට සිටින විශාල ඇමති මණ්ඩලය හේතු වෙනවා. එම ඇමතිවරුන් ගේ දැනුම අප සූර්යයා ගේ ආලෝකය මෙනි. 

.
එමගින් රටේ සියලු දෙනා ඉතා සෞඛ්‍ය සම්පන්නව දීර්ඝායුෂ ලබමින් කල්ගේවන්නාහුය . 
. 

එහි ප්‍රතිඵලයක් ලෙස අපට ඒ පූජනීය රේස් පැදීම දෑසින් දැකබලාගැනීමට අපට හැකි විය.
මෙතන තියෙන පොදු අපේක්ෂක බේගල් දැකලා
කිසිම වැඩක් නෑ අපරාදේ මිනිස්සු හිනා වෙනවා මේ
විපක්ෂයේ උන් කියන ඒවා දැකලා
කුඩු වලින් පිරි රටක්
රට පොල් කුඩු , මිරිස් කුඩු , ගම්මිරිස් කුඩු, තුනපහ කුඩු වලින් ස්වයංපෝෂිතයි, ඒ අපේ මහින්ද ශ්‍රීමතාණන් ගේ දේශීය ගොවීන් නගා සිටීමේ වැඩපිළිවෙල නිසා![]()
ලොකුම ඇමති මණ්ඩලය
මේ රට දියුණු කරන්නනම් සෑම අංශයකටම ඇමතිවරු සිටින්න වෙනවා , උදාහරණයක් ලෙස සීනි ඇමති, තැපැල් ඇමති etc. ඒ අය නොසිටින්නට අප අද අපගේ නෑදෑකුට ලියුමක් තැපැල් කිරීමටවත් කටට රහට සීනි ටිකක් කන්නවත් වාසනාවක් නෑ. මේ රට මෙතරම් ශ්‍රීග්‍ර ලෙස දියුණු වීමට එක් හේතුවක් ලෙස අපට සිටින විශාල ඇමති මණ්ඩලය හේතු වෙනවා. එම ඇමතිවරුන් ගේ දැනුම අප සූර්යයා ගේ ආලෝකය මෙනි.
දළදා මාලිගයට බෝම්බ ගැසූවන් උපදේශකවරු
අංගුලිමාල රහත් වූවානම් මේවා මොනවද
ගුවන් යානා නැති ගුවන්තොටුපළවල්
අවුරුදු 5 ක් ඉවසන්න, දැනට ගුවන්යානා නොඑනවාම නොවෙයි ,ඉදිරියේදී අහසේ සිටින සියොතුන් ලෙසින් මෙම ගුවන් තොටුපලෙහි ගුවන් යානා දැකගත හැකියි. එම ආශ්චර්ය ඔබට බලාගැනීමට අවශ්‍ය නම් කරුණාකර අපගේ ජනපති හට ජීවිතාන්තයතෙක් සිහසුන දැරීමට ඉඩ දෙන්න.
නැව් නැති වරායන්
අවුරුදු 5 ක් ඉවසන්න, දැනට නැව් නොඑනවාම නොවෙයි ,ඉදිරියේදී අමුහුදේ සිටින මාළුවන් ලෙසින් මෙම වාරයෙහි නෞකා දැකගත හැකියි . එම ආශ්චර්ය ඔබට බලාගැනීමට අවශ්‍ය නම් කරුණාකර අපගේ ජනපති හට ජීවිතාන්තයතෙක් සිහසුන දැරීමට ඉඩ දෙන්න.
සුපිරි බඩු මිළ
මෙයට හේතුවක් ලෙස අප ජනපති තුමා අප සමග පැවසුවේ, මිනිසුන් අත්‍යවශ්‍ය ප්‍රමාණයට ආහාර ගැනීමෙන් ඔබ්බට ගොස් , ඉතා විශාල ලෙස ආහාර පරිභෝජනය කිරීමෙන් ඔවුන් හට තරබාරු කම, දියවැඩියාව, ආතරයිටිස් , ඔස්ටියෝපොරෝසිස් , pressure වැනි ලෙඩ රෝග සෑදී ඇති බවයි.
එමනිසා එම ප්‍රවනතාවය අවම කිරීමට, ජනපති තුමන් ඉතා දූරදර්ශි ලෙස, බඩු මිල වැඩි කල ඇත.එමගින් රටේ සියලු දෙනා ඉතා සෞඛ්‍ය සම්පන්නව දීර්ඝායුෂ ලබමින් කල්ගේවන්නාහුය .
ස්ත්‍රී දූෂකයන් මිනීමරුවන් ජනපති උපදේශකයන් වීම
ඔබත් මාත් ඔවුන් මිනිමරනවා, ස්ත්‍රී දූෂණය කරනවා දුටුවාද? නැත, එසේ නම් අප අහිංසක මිනිසුන් හට බොරු චෝදනා කිරීමෙන් වැළකී සිටිමු.
බදු පිට බදු
මිනිසුන් අතිශය ලෙස අනවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට රුචියක් දක්වයි. එබැවින් එය වළක්වාලීමට, අප ජනපති තුමන් බදු පිට බදු ගැසූහ
විදුලිබිල නොගෙවා කාර් රේස් පදින බේබිලා
ඔබලා නොදන්නවා වුනාට එම ලම්බෝගිනි කාර් වල රෝද වල ජෙනරේටර් සවි කර ඇත. එම car ගමන් කරනවිට, අර සවිකර ඇති generator යන්ත්‍ර මගින් විදුලිය නිපදවයි. එම විදුලිය නිසා තමයි අප රටේ විදුලිය විසන්ධි නොකර ඔබ අපහට පැය 24 හි ම කිසිඳු බාධාවකින් තොරව එදිනෙදා වැඩකටයුතු කිරීමට හැකිවී ඇත්තේ
දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් රේස් පදින බේබිලා
දිනෙක අප ගමේ උගත් වියත් උපාසක අම්මලා හා පියවරුන් අරලිය ගහ මන්දිරයට ගොස්, නාමල් රාජපක්ෂ තුමා හමුවී , ඔහුට රේස් පැදීමට බොහෝ ඇවටිලි කළෙමු.එහි ප්‍රතිඵලයක් ලෙස අපට ඒ පූජනීය රේස් පැදීම දෑසින් දැකබලාගැනීමට අපට හැකි විය.
![]()
වයිරී දේශපාලඥයන් වෙනුවෙන් කඩේ යන මෝඩයො.

bumpකුඩු වලින් පිරි රටක්
රට පොල් කුඩු , මිරිස් කුඩු , ගම්මිරිස් කුඩු, තුනපහ කුඩු වලින් ස්වයංපෝෂිතයි, ඒ අපේ මහින්ද ශ්‍රීමතාණන් ගේ දේශීය ගොවීන් නගා සිටීමේ වැඩපිළිවෙල නිසා