sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,990
    3,041
    113
    Google Pixel 10 a (8/128GB) මේක ගන්න බැලුවේ ලංකාවට ගේන්න නෑදැ කෙනෙකුට. බේසික් වැඩ ටික විතරයි යූස් වෙන්නේ (වයසක කෙනෙක්ට) Pixel එකක් අරන් දෙන්න බැලුවේ ,ස්ටක් නොවි කාලයක් වැඩ කරගන්න පුලුවන් නිසා. ලංකාවේ Pixel authorized හෝ කවුරු හරි ඉන්නවද අඩුම තරමේ defectඑකක් ආවොත් බලන්න.සැම්සුන්ග් නම් ස්ටක් වෙනවා. අනික samsung flagship එකක් අරගෙන දිල වැඩකුත් නැ

    බම්ප් එකක් හරි දාපං
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,791
    9,163
    113
    ලන්කාවේ කවුරුවත් ඔෆිසියල් කරන්නෙ නෑ.
    Pixel 9 එකක් පාවිච්චි කරනවා..පට්ට.. කිසි අවුලක් මටනම් නෑ,

    වයසක එක්කෙනෙක්ටනම් මේක හොදටම හොදයි. ඇඩ් එහෙම එන්නෙ නෑ
     
    • Like
    Reactions: waca

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,282
    3,608
    113
    Kandy
    ලන්කාවේ කවුරුවත් ඔෆිසියල් කරන්නෙ නෑ.
    Pixel 9 එකක් පාවිච්චි කරනවා..පට්ට.. කිසි අවුලක් මටනම් නෑ,

    වයසක එක්කෙනෙක්ටනම් මේක හොදටම හොදයි. ඇඩ් එහෙම එන්නෙ නෑ
    Kohenda gaththe?
     
    • Like
    Reactions: snm1990

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,701
    21,445
    113
    හස්තිශෛලපුර
    Google Pixel 10 a (8/128GB) මේක ගන්න බැලුවේ ලංකාවට ගේන්න නෑදැ කෙනෙකුට. බේසික් වැඩ ටික විතරයි යූස් වෙන්නේ (වයසක කෙනෙක්ට) Pixel එකක් අරන් දෙන්න බැලුවේ ,ස්ටක් නොවි කාලයක් වැඩ කරගන්න පුලුවන් නිසා. ලංකාවේ Pixel authorized හෝ කවුරු හරි ඉන්නවද අඩුම තරමේ defectඑකක් ආවොත් බලන්න.සැම්සුන්ග් නම් ස්ටක් වෙනවා. අනික samsung flagship එකක් අරගෙන දිල වැඩකුත් නැ

    බම්ප් එකක් හරි දාපං
    10a wedak na,, ekko 9a hari 11a (feb)ganin.. 10a kiyanne 9a ekama price wadi karala wikunanna hadapu version ekak..
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    957
    197
    43
    මමත් පොඩි research එකක් කරලා බැලුවා ඕක ගැන හැබැයි ලංකාවේ ගන්නවානම් android එකක් ගන්නවානම් Samsung S series එකක් තමයි හරි යන්නේ Samsung S series වල තියන ගොඩක් feature google pixel වල නැහැ හැබැයි උබ කැමතිම නම් google ම ඕනේ නම් pixel එකක් ගන්න . මගේ යාලුවෝ 2 නෙක් use කරනවා උන් නරකක් කියන්නේ නැහැ