Mahinda_LoL .......

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    IO SIRESENA 7.jpg00000.jpg
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අන්තිම ටික බලන්න.... ගොං ජනතාවලු ... යකෝ කට බොරු කියුවත් දිව බොරු කියන් නෑ.



    මුට චන්දෙ දීපු උං පව්.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:



    10690050_10152856309046327_8071720429356539443_n.jpg

    මෙවරත් ගොං ජනතාව ඔබට ජන්දය දිලා ගොංකම සනාත කරයිද?

    කියනා කියන දේ වරදින්නේ නම් අවසාන කාලැය්දි මහ රජය මොන හුනියම් බොල තියාගත්තත් දෙවාලේ පස්සෙ ගියත් ඔබ වන් හොරෙක් දෙස දෙවිකෙනෙකුට පුලුවන්ද ඇහැක් කැරලා බලන්න???? END IS NEAR MAHARAJA
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    යකො වියවස්තාව තො වෙනස් කර විදිහය ගොං ජනතාවට තමත් මතක නැහැ මොකද උන් බලන්නෙ තොගේ පචවාහිනීය කරලා නෙ තියෙන්නේ. උන් දන්නෙත් නැහැ 18 සංසොදනය ගැන
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔබ අයෙත් වෙනස් කරොත් ඉතින් 19 ය ක්යලා ඒ Monarchy එකක් කියලා තමයි ඔක්කොම වෙන්නේ රජාට ඔනැ විදිහට නෙ එතකොට

    Then Sri Lanka no longer socialist democratic country Mara will declared it as "Monarchy"