Mahindage Kanata Gahanna

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේවා මචන් විනෝදෙට කරන වැඩ බන්.ලංකාවේ ගොබ්බයන්ට ඕක මහ අපරාදයක් වගේ පෙනුනට ඕක ඇත්තටම ජෝක් එකට හදන ගේම්.ප්‍රසිද්ද දේශපාලන නායකයන්ට ඔය වගේ ගේම් හදන එක අන්තර් ජාලයේ බහුලයි.කවුරුත් ඕකට රෙද්ද උස්සගෙන දුවන්නේ නෑ.මේක සාමන්‍යය දේවල්. ක්‍රීඩකයන්ට, නලුවන්ටත් ඕන තරම් තියෙනවා.

    මනුස්සකමක් කියන එක ගෑවිලාවත් නැති පොෂ් එවන්ට මේවගෙන් ආතල් ගන්න පුලුවල් ඇති. විහිළුවට හරි කට හරි හිංසා කරලා සතුටු වෙන එකා අමුම අමු තිරිසනෙක්.
    කොන්ද පන නැති පොන්නයෝ කරන වැඩ තමා මේ.....
     

    FleeBoy

    Member
    May 23, 2011
    8
    4
    0
    මනුස්සකමක් කියන එක ගෑවිලාවත් නැති පොෂ් එවන්ට මේවගෙන් ආතල් ගන්න පුලුවල් ඇති. විහිළුවට හරි කට හරි හිංසා කරලා සතුටු වෙන එකා අමුම අමු තිරිසනෙක්.
    කොන්ද පන නැති පොන්නයෝ කරන වැඩ තමා මේ.....

    menna muu budu wenna inna ekek da koheda?:lol:
     

    FleeBoy

    Member
    May 23, 2011
    8
    4
    0
    "රටක නායකයෙකුට මෙලෙස අපහාස කිරීම කෙතරම් සුදුසුද යන්න ගැටලුවකි ?"kisima gataluwak nahe.oya wage karala madi.hama gahana game ekak hadanna onee.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    en-colere.gif
    en-colere.gif
     

    Trademan

    Member
    Apr 4, 2012
    120
    23
    0
    මහින්ද කියන්නේ සුදු වෑන් මිනිමරුවෙක්. ඉතින් ඔය වගේ එකෙකුට ඕක හදලා තියෙන්නේ යම් කිසි වෛරයකින්.
    මහින්ද කියන්නේ මේකේ ඉන්න සමහරුට පූජනීය වස්තුවක් වෙන්න පුලුවන්.සමහර හිවල්ලු දේවත්වයෙන් සලකනවා ඇති.නමුත් සිංහලයන්ට ප්‍රභාකරන් පේන විදිහට තමයි දෙමලන්ට මහින්දව පේන්නේ.
    අනිත් එක ලංකාවේ හුඟක් අයට මහින්ද කියන්නේ රට කාපු එකෙක් දැන් .ඒක නිසා මේ ගේම් එක ලංකාවේ හුඟක් ජනප්‍රිය වෙනවා.සොෆ්ට් වෙයාර් එක කැක් කරලා උණු කැවුම් වගේ විකුනන්න පුලුවන්.ආපහු තෙල් මිල වැඩි වුනාම ඕක ප්ලේ කරන්න ඕනී.
     

    Trademan

    Member
    Apr 4, 2012
    120
    23
    0
    "රටක නායකයෙකුට මෙලෙස අපහාස කිරීම කෙතරම් සුදුසුද යන්න ගැටලුවකි ?"kisima gataluwak nahe.oya wage karala madi.hama gahana game ekak hadanna onee.

    රටවල් වල නායකයන් තරම් පර බල්ලන් මුලු ලෝකෙම නෑ. ඔය වේසිග පුතාල ඔක්කොටම ඔහොම ගහන්න ඕන බන්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :angry: පේන්නේ නැද්ද, මේ සයිට් එක කැනඩා (.ca) සයිට් එකක් (http://www.gamesfree.ca) කැනඩාවේ ඉන්නේ මොක්කුන්ද වැඩිපුරම.....?? වෙන මොක්කුද ඉතින් කොටි තමා....... :yes: :angry: මුන්ට ඕනා, ඈත්තට කරගන්න බැරි වෙච්ච දේ, මෙහෙමවත් කරලා හිත සනසා ගන්න.....පර කොටි..... :angry:


    හැබැයි, මහින්ද ලොක්කා, ආණ්ඩුව හරියට කරගත්තේ නැත්නම්, මේ විදිහට කන්න වෙන්නේ, ලංකාවේ මිනිස්සුන්ගෙනුයි......!! :(
     

    Trademan

    Member
    Apr 4, 2012
    120
    23
    0
    මේ වගේ ගේම් සොෆ්ට්වෙයාර් එකක් හදන්න දවස් 5ක් විතර යනවා.ඒ වගේම ප්‍රොෆෙෂනල් කෙනෙක් ඕනී. මොකෙක්වත් පුකේ අමාරුවට නොමිලේ හදන්නේ නෑ.අඩුම ගානේ ඩොලර් 5000ක්වත් ගන්නවා.එච්චර කට්ටක් කාලා හැදුවේ මොකටද?
    අනිත් එක වැඩේ උසස් විදිහට ප්‍රොඩක්ෂන් එකක්.
     

    Trademan

    Member
    Apr 4, 2012
    120
    23
    0
    හැබැයි, මහින්ද ලොක්කා, ආණ්ඩුව හරියට කරගත්තේ නැත්නම්, මේ විදිහට කන්න වෙන්නේ, ලංකාවේ මිනිස්සුන්ගෙනුයි......!! :(
    ඔය බලය නැතිවුන දවසක බොඩි ගාඩ්ලා නැතිව මහ පාරේ පයින් තනියම ගියොත් අනිවාර්යෙන්ම ඕක වෙනවා.ඕක තමයි මේ අය ඔය දේශපාලනය කරලා ජනතාවගෙන් දිනාගෙන තියෙන්නේ.
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    මචන් අපේ රටේ මොන ප්‍රස්න තිබුනත් අපි ඒ ප්‍රස්න විසදගන්න ඔනෙ, :yes::yes: අපි මහින්දට අකමෑති වෙන්නේ අපේ රටේ තිබෙන දේශපාලනය මත, :baffled::baffled: නමුත් මචන් මේ වගේ බලු වෑඩ වලටනම් මම එකග නෑ බන්,:angry::angry: මේ අපේ සිoහල මිනිහෙක් නේද? :oo::oo:
     

    Trademan

    Member
    Apr 4, 2012
    120
    23
    0
    mahindata monawath karanna bari nisaa ponzla ponz athal gannawa gannawa karapu ekanam amuma amu ponnayek
    ඕක මචන් අපිට ප්ලේ කරන්න හදපු ගේම් එකක්. උඹලට ප්ලේ කරන්න මහින්ද රීලා ඉන්න ගේම් එකක් මේ දවස්වල පිරිසක් හදාගෙන යනවා. උඹලට ක්‍රම පහකට එතුමගේ පුක පිරිසිදු කරන්න පුලුවන් ගේම් එකක්. ඒක එනකම් ඉවසපන්.මම කියන්නම් ඉක්මනට රිලීස් කරන්න කියලා
    :D
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    ඕක මචන් අපිට ප්ලේ කරන්න හදපු ගේම් එකක්. උඹලට ප්ලේ කරන්න මහින්ද රීලා ඉන්න ගේම් එකක් මේ දවස්වල පිරිසක් හදාගෙන යනවා. උඹලට ක්‍රම පහකට එතුමගේ පුක පිරිසිදු කරන්න පුලුවන් ගේම් එකක්. ඒක එනකම් ඉවසපන්.මම කියන්නම් ඉක්මනට රිලීස් කරන්න කියලා
    :D

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: