මහින්දට සෙනග ඇද, යතුරු පැදියක් යටකර පලා යමින් සිටි බසයක් අත්අඩංගුවට
http://lankatruth.com/sin/index.php...=category&id=35:2008-10-13-08-30-14&Itemid=272010 ජනවාරි 08 වෙනි සිකුරාදා, 16:40
කොස්ගම ප්‍රදේශයේදී යතුරු පැදියක් අනතුරට පත්කර පලා යමින් සිටි හැටන් ඩිපෝවට අයත් බස් රථයක් සහ රියදුරු කොස්ගම පොලීසියේ නිලධාරියකු මැදිහත්වී අත්අඩංගුවට ගෙන තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ NA 1000 දරණ මෙම බස් රථය ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රැළියකට ආධාරකරුවන් ප්‍රවාහනය කරමින් සිට ඇත. එම බස් රථය සමග හැටන් ඩිපෝවට අයත් NA 0976 සහ NA 0986 දරණ බස් රථද ආධාරකරුවන් ප්‍රවාහනය කරමින් තිබී ඇත.
මෙම අනතුරට මුහුණ පා ඇත්තේ SPTA 0676 අංක දරණ යතුරු පැදිය වන අතර මේවන විට අනතුරින් තුවාල ලැබූ යතුරු පැදි හිමිකරු රෝහල්ගත කර තිබේ.