.....hik copy and past
Copy - Paste නොකර ගල් කූරක් අරන් කුරුටු ගාන්නද කියන්නේ






.....hik copy and past






ඔන්න ලින්ක් එක http://www.elakiri.com/forum/showthread.php?t=330217මේක ලොකුවට ගහන්නේ උඹලට පොඩියට ගැහුවම පේන්නේ නැති නිසා, යකෝ සරත් ෆොන්සේකාට ඡන්දෙ දෙන උං දෙන්නෙ ඇයි කියලා ත්‍රෙඩ් එකක් වෙනම තියෙනවා main board එකෙත් පේන්න තියෙනවා ගිහින් ඒකේ ඕවා ගහපියව්! ඒකෙ රිප්ලයි මේක ලියන වෙලාවේ 9යි මහින්දට ඡන්දෙ දෙන උං මෙතන උං දෙන්නෙ ඇයි කියල ගහයි උඹල උඹලගෙ ඉලව්ව මෙතනත් දාල මේක වනසන්න ඕන නෑ එහෙම ඕන නම් සරත් ෆොන්සේකාට ඡන්දෙ දෙන්න ඕනා ඇයි කියලා ත්‍රෙඩ් එකක් දාගෙන කරගන්නඔන්න ලින්ක් එක http://www.elakiri.com/forum/showthread.php?t=330217













මේක ලොකුවට ගහන්නේ උඹලට පොඩියට ගැහුවම පේන්නේ නැති නිසා, යකෝ සරත් ෆොන්සේකාට ඡන්දෙ දෙන උං දෙන්නෙ ඇයි කියලා ත්‍රෙඩ් එකක් වෙනම තියෙනවා main board එකෙත් පේන්න තියෙනවා ගිහින් ඒකේ ඕවා ගහපියව්! ඒකෙ රිප්ලයි මේක ලියන වෙලාවේ 9යි මහින්දට ඡන්දෙ දෙන උං මෙතන උං දෙන්නෙ ඇයි කියල ගහයි උඹල උඹලගෙ ඉලව්ව මෙතනත් දාල මේක වනසන්න ඕන නෑ එහෙම ඕන නම් සරත් ෆොන්සේකාට ඡන්දෙ දෙන්න ඕනා ඇයි කියලා ත්‍රෙඩ් එකක් දාගෙන කරගන්නඔන්න ලින්ක් එක http://www.elakiri.com/forum/showthread.php?t=330217

Sahodaraya me thread eka depaththema supporterslata vivurthai ! Ubala dapan ubala MR gena hithana widiya.. Ewwa gena anik un unge adahas kiyayi ! Samabarai Sadaranai ney ?
ආ මං දෙන්නෙ ඇයි කියල කියන්න බැරි උනා නේ
මං මහින්දට දුන්නත් දෙන්නෙ 8වත් පාස් නැති ගනන් බැරි උං සරත්ට ඡන්දෙ දෙන නිසා, හරිය!
8 pass nowunata.. Ganan bari unata..
Unta badaginna danenawa, Unta molayak thiyenawa Hora kawda, Borukaraya kawda kiyala threum ganda, Rata wenuwen marila ipadune kawda kiyala un dannawa.. Anna eka nisa un SF dinawanawa......!

ඉතින්? මට පාං ඈ මං කිව්වෙ මං දෙන්නෙ ඇයි කියල![]()

Mahindata Chande Denne Ai ?
ඔව් හරි මේකෙ රිප්ලයි 65+ යද්දි ඇයි උඹලගෙ හේතු දැක්වීමෙ ත්‍රෙඩ් එක රිප්ලයි 9කින් පිරි ඉතිරී ගිහින් තියෙන්නේ මේකෙ හෙඩින් එක මං කොපි පෙස්ට් කලා මට මං හිතන හැටියට සිංහල තේරුම් ගන්න පුළුවන්

Palaweni press conference eke idala SF kiwwa thaman karanda yana de.. Thamanta chande denda onei ai kiyala ! Anna e hethu aye aye api kiyana eke therumak ne neda machan ?
nodaKING ehema dewal kiyanawa ahila nathi nisa thama thread eka damme![]()
උඹලට ගානක් හදාගන්න බැරි ද පුළුවන්ද කියලා ආයි කියන්න ඕනා නෑ ඔය තියෙන්නේ පුළුවන් හරිය තමා මෙහෙම කියන කෙනෙක්ට රැවටෙන්නෙ ඇයි කියලා හිතලා බලන්න, රාජ්‍ය සේවක ප්‍රමාණය ලක්ස 6 උනත් රුපියල් 300ක් වගේ දෙන්න පුළුවන් වෙන්නේ 



ekekta ena gana keeya unath balapan ethana kochchara dushanayak thiyenawada kiyala ? E dushanaya nawaththanda ubalata onei nadda ?
Lankawe mechchara dushana, wancha thibba kalayak thawath ne.. Aduma gane Raja thamange wathkamwath prakasha karada ? mona reddakatada ban horekuta chande denne
adata wada honda hetakata..SF !

එයා කියන්නෙ මොනවද ගෝටයි මහින්දයි award ගත්ත මට නෑ
වසන්ත කරන්නාගොඩට කාර් දුන්න ආරක්‍ෂකයො දුන්න, CDS තනතුරත් මුලින් දෙන්න හිටිය මට දෙන්න හිටියේ නෑ මං පස්සෙ ඉල්ලල ගත්තේ
මට කොළඹින් දීපු පර්චස් 15 මදි, ගෝටා ගාව ඔප්පුව!
මං දුෂණය නැති කරනවා, මං මිනිස්සුන්ගෙ පඩි 10,000කින්වත් වැඩි කරනවා
ආණ්ඩුවේ දූෂණය මාසයට මිලියන 170යි, එයා කියනවා ඒකෙන් පුළුවන් කියලා ආණ්ඩු වේ වැඩ කරන අයට පඩි වැඩි කිරීමක් දෙන්න පුළුවන් කියලා
මං දන්න ගනන් වල හැටියට හදන්නෙ,
ලංකාවේ මුළු රාජ්‍ය සේවක ප්‍රමාණය 12*10^5 (ලක්‍ෂ 12 යි, මහින්ද කියන හැටියට[එයා වැඩි කරා ලු නේ])
ආණ්ඩුවේ මාසයකට දූෂනය, 170*10^6
.: එක රාජ්‍ය සේවකයෙක්ට දූෂනය වන මුදලින් ලැබෙන කොටස (170*10^6) / (12*10^5)
=1700/12=141.67 රුපියල්
ඔන්න සරත්ගේ වැඩි කිරිල්ලඋඹලට ගානක් හදාගන්න බැරි ද පුළුවන්ද කියලා ආයි කියන්න ඕනා නෑ ඔය තියෙන්නේ පුළුවන් හරිය තමා මෙහෙම කියන කෙනෙක්ට රැවටෙන්නෙ ඇයි කියලා හිතලා බලන්න, රාජ්‍ය සේවක ප්‍රමාණය ලක්ස 6 උනත් රුපියල් 300ක් වගේ දෙන්න පුළුවන් වෙන්නේ
අනික රටේ වැඩි ම දූෂණය සිද්ධවෙන්නේ මන්ත්‍රීලගෙන් නෙමේ ඒක සිද්ධ වෙන්නේ රාජ්‍ය සේවකයින්ගෙන් මේ රටෙ හැම එකාටම වැඩක් කරගන්න ගෙවන්න වෙලා තියෙන්නේ උඹලට තියෙන්නේ ආණ්ඩුවට කෑගහගහ ඉන්නේ නැතුව අල්ලස් ගන්න උංට 2x2 පොලු වලින් තලන්න ඒත් උඹලා ඒක නොකර නේ මේ කෑගහන්නේ![]()


Thread ekak danna watinawa...