Mahindra KUV හොදයිද

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මේක අඩුකුලේභාන්ඩයක් වගේනෙ
    ජපන් ඇල්ටො එක මීට වැඩිය හොදයි ලුක් එක.
    පදින උන් ඉන්නවද? කොහොමද තත්වෙ

    EX-KUV100-3-1.jpg.webp
     
    • Love
    Reactions: wissnshaftler

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,845
    12,824
    113
    මේක අඩුකුලේභාන්ඩයක් වගේනෙ
    ජපන් ඇල්ටො එක මීට වැඩිය හොදයි ලුක් එක.
    පදින උන් ඉන්නවද? කොහොමද තත්වෙ

    EX-KUV100-3-1.jpg.webp
    පැද්දා,ඉඩ මදි, මහ ලොකු සැපක් නම් නෑ. පිකප් හොඳයි බ්ලයින්ඩ් ස්පොට් වැඩියි
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    පැද්දා,ඉඩ මදි, මහ ලොකු සැපක් නම් නෑ. පිකප් හොඳයි බ්ලයින්ඩ් ස්පොට් වැඩියි
    කීයටද ගත්තෙ
    කීයටද දුන්නෙ
    ඕක දීල මොකක්ද ගත්තෙ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,845
    12,824
    113
    කීයටද ගත්තෙ
    කීයටද දුන්නෙ
    ඕක දීල මොකක්ද ගත්තෙ
    ගත්තෙ නෑ, දවස් දෙකක ගමනක් ගියා. එතකොට තිබ්බෙ රශ් එක. රශ් එකට වඩා නම් සැපයි වාහනේ (අළුත් හින්දා වෙන්න ඇති) දැන් මරුටි එස්ටිලෝ එකක් පදින්නනේ.
    එන්ජිමේ සද්දෙ නම් අජූතයි.අයිඩ්ල් ඉද්දි ට්‍රැක්ටරේ වගේ (බ්‍රෑණ්ඩ් නිව් 2000විතරක් දුවපු එකක් මේ)
     
    • Love
    Reactions: wissnshaftler

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    718
    708
    93
    Mahindra ne bn monawa wunath
    2022 kaale wage permit walata ganna deddi nam nikan baluwa, Reviews baluwama adahasa ath ariya.
    aragena wikunala hari danna 58 - 60 kata wage used ekak gannawata wada Magnite ekak ganinko.
    Monawa wunath Nissan ne, 0 Milage , Mekata wada nam hondai.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,850
    22,146
    113
    Kaer Morhen
    thewitcher.com
    Full size suv එකක් වගේ හදන්න ගිහින් පිටිපස්සට එද්දී එක පාරට මතක් වෙලා සබ් 4 හදමු කියලා. පිටිපස්සෙන් බාගෙට කපලා වගේ පේන්නේ.
     
    • Like
    Reactions: Gingy