Mahindra xuv700

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,615
    520
    113
    ලන්ඩන් වත්ත
    Meka lankawata enne naha neda ?

    https://auto.mahindra.com/suv/xuv700/X700.html

    Mahindra-XUV700-AX7L-front-quarter-hero-shot-Auckland-skyline-750x375.jpg


    Mahindra-XUV700-AX7L-rear-quarter-view.jpg


    Mahindra-XUV700-AX7L-side-profile.jpg


    Mahindra-XUV700-AX7L-front-dash-interior.jpg


    Mahindra-XUV700-AX7L-front-quarter.jpg



    Ideal motors eken 2024 post ekak dala thiyenawa. eth mama dakke naha vehicle eka gana mukuth thiyenwa.

     

    Attachments

    • Mahindra-XUV700-AX7L-wheel-detail.jpg
      Mahindra-XUV700-AX7L-wheel-detail.jpg
      210.2 KB · Views: 52
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,350
    8,481
    113
    මෙහෙට එයි කියලා හිතන්න අමාරුයි, එන්ජින් කැපසිටි එකට ටැක්ස් ගහන නිසා ජපන් එවේ ගානට ලගට ඇත්තේ.. මිනිස්සු ජපන් එකකට යනවා මිසක් මේවා ගන්නේ නැනේ.

    ටාටා එකේ උනත් බේසික් මොඩල් ටිකක්නේ මෙහෙ ගේන්නේ.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,640
    197,653
    113
    Colombo, Sri Lanka
    මේකේ ආව කලින් මොඩ්ල් එක මම දැක්කා. එකේ ඇතුලේ ඩෑෂ් බෝඩ් එකේ තියන ප්ලාස්ටික් නම් හරිම බාලයි