BYD EV Electric motor

Pasiya007

Active member
  • Jul 26, 2021
    217
    142
    43
    Lankawata ena BYD wala EV set eke electric motor eke power eka adui neda. 100kW enne. Anith ratawal wala 145kW motor ekak neda enne. Meken awasiyakata thiyenne acceleration eka 1-100km eka wadi wena witharaida. Pickup eka madi wena eka.
    Orders apu aya poddak comment ekak dannoo. Sealion 6 eke meka na plugin hybrid nisa. Seal standard, atto3 dekema ehemai.

    Meka wenna athi BYD walata anith vehicles walata sapekshawa tax eka adu. Kia EV set eka patta ganan
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,001
    10,817
    113

    Umba acceleration gana katha karanne nikam Lankawe yanna parawal thiyenawa wage
     
    • Like
    Reactions: Smart-Raptor

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    Same motor, but purposely reduced by a software to obtain reduced tarrifs (or so what I heard)

    I hear many balu kedirilli against BYD these days.

    Obviously the car sale mafia is getting badly hit by BYD-JKH combo
     
    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    මොන උට්ටක්ද බන්, මේකෙ ත්‍රෙඩ් 10ක් ගත්තොත් 5ක් BYD නෙ.

    රටේ වාහන මිලියනයක් තියෙනවා, අවුරුද්දකට වාහන 40,000ක් විතර ඉම්පෝට් කරනවා (ex: 2018), මේ BYD වාහන 3500 ගැන ඇයි මෙච්චර කයිය?

    උන් පේඩ් මාකටින්, නෙගටිව් මාකටින් කරනවද? කීයක් දෙනවද ත්‍රෙඩ් එකකට?
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    මොන උට්ටක්ද බන්, මේකෙ ත්‍රෙඩ් 10ක් ගත්තොත් 5ක් BYD නෙ.

    රටේ වාහන මිලියනයක් තියෙනවා, අවුරුද්දකට වාහන 40,000ක් විතර ඉම්පෝට් කරනවා (ex: 2018), මේ BYD වාහන 3500 ගැන ඇයි මෙච්චර කයිය?

    උන් පේඩ් මාකටින්, නෙගටිව් මාකටින් කරනවද? කීයක් දෙනවද ත්‍රෙඩ් එකකට?
    BYD සෝෂල් මීඩියා මාකටින් එකක් තමයි කරන්නේ. උන් ඔර්ඩර් නම්බර් වලිනුත් සුපිරි ගේමක් ගහනව. හැම රටකම ඔය සෝෂල් මිඩියා ප්‍රෝපගැන්ඩා මාකටින් එක උන් කරනවා. :ROFLMAO:
    උන් ඔය මාකටින් වලට වියදම් කරන සල්ලි ස්පෙයාපාට්ස් හදන්න ආෆ්ට සේල්ස් වලටයි වියදම් කළා නම් ඔයිට වැඩිය වාහන විකුණා ගන්න තිබුනා. :lol:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,712
    3,093
    113
    37
    @ katubedda
    Ev වල මොටර් ගැන නම් හිතන්න දෙයක් නැ මචං. 100kw වැඩිත් එක්ක. මම දැන් අවුරුදු හතරක් තිස්සෙ ෆුල් ටයිම් EV එක්ක වැඩ කරනවා කිසිම දවසක මොටෙර්ක අවුලක් නමි අහුවෙලාම නැ..
    අනික උබ කියන විදිහට 145 එක 100 කියලා දෙනවා නම් 99% චාන්ස් එක තියෙන්නෙ firmware limitations එකක්. අවුරුද්දක් දෙකක් යද්දි ලංකාවෙ අයියලා ඔක අප්ඩේට් කරන්න මෙතඩ් එකක් හොයාගනියි
     
    • Like
    Reactions: Pasiya007

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,001
    10,817
    113
    චයිනිස් එකෙක් මගෙ යලුවෙක්ට කියලා තියෙනවා උ ඔසි එන byd ok ලු චයිනා මාකට් එකෙ එවා ගන්නෙ නැ ලු ගිනි ගන්නවාය කියලා
     
    • Wow
    Reactions: Pasiya007

    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    BYD සෝෂල් මීඩියා මාකටින් එකක් තමයි කරන්නේ. උන් ඔර්ඩර් නම්බර් වලිනුත් සුපිරි ගේමක් ගහනව. හැම රටකම ඔය සෝෂල් මිඩියා ප්‍රෝපගැන්ඩා මාකටින් එක උන් කරනවා. :ROFLMAO:
    උන් ඔය මාකටින් වලට වියදම් කරන සල්ලි ස්පෙයාපාට්ස් හදන්න ආෆ්ට සේල්ස් වලටයි වියදම් කළා නම් ඔයිට වැඩිය වාහන විකුණා ගන්න තිබුනා. :lol:

    ඔව් මාත් දැක්කා, Reddit එකේ එහෙමත් උන්ගෙ මේ මාකටින් සීන් එක ගැන කතා වෙනවා, අපේ අයියල හොදම එකෙන් අහුවෙනව ඉතින් ඒවට, හැම චන්දෙදිම ආයි ආයි රැවටෙන හරක් ටික මේකට රැවටුනෙ නැත්නම්නෙ පුදුමේ. ලොල්.

    ඇත්තම කතාව ඕකුන්ගෙ රට ඇතුලෙ විතරයි බඩු විකිනෙන්නෙ, පිටරට එක්ස්පෝට් කරන්නෙ 8% ටත් අඩුවෙන්.
     
    Pasiya007

    Active member
  • Jul 26, 2021
    217
    142
    43
    Ev වල මොටර් ගැන නම් හිතන්න දෙයක් නැ මචං. 100kw වැඩිත් එක්ක. මම දැන් අවුරුදු හතරක් තිස්සෙ ෆුල් ටයිම් EV එක්ක වැඩ කරනවා කිසිම දවසක මොටෙර්ක අවුලක් නමි අහුවෙලාම නැ..
    අනික උබ කියන විදිහට 145 එක 100 කියලා දෙනවා නම් 99% චාන්ස් එක තියෙන්නෙ firmware limitations එකක්. අවුරුද්දක් දෙකක් යද්දි ලංකාවෙ අයියලා ඔක අප්ඩේට් කරන්න මෙතඩ් එකක් හොයාගනියි
    Thank you machan!!!
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,447
    113
    Colombo
    100KW කියන්නෙ HP 130ක් විතරනේ බන්, ඒක නං අවුලක් වෙන්න විදියක් නෑ කීයටවත්.
    අනික පෙට්‍රල් එන්ජින් එක රේස් වෙනකන් ඉන්න ඕන full torque එක එන්න, EV වල Instant torque එකක් තියෙන්නෙ ඒක නිසා ඕක සෑහෙන්න දැනෙන පිකප් එකක් තියේවි

    ඕකෙ අවුලක් වෙනවානං තියෙන්නෙ ඕව නෙමෙයි, රිලයබිලිටි, බැටරි, පාට්ස්, රෙපෙයාර් වගේ ඒවා.
     
    • Like
    Reactions: Pasiya007