ඔරිජිනල් පිස්ටන් හොයාගන්න වුණේ නෑ කියල දාල තියෙන්නෙ ඕක තමා
වැල්ව් දෙක ඔරිජිනල් දැම්ම
අද තමා බයික් එක ගත්තෙ
සේරම වියදම 28000 යි
වෑල් ගයිඩ් ගහන්නයි, බෝර් එකටයි 5000 ක්, වොරන්ටි දෙනව එයාල, කලාතුරකින් තමා වැඩේ අවුල් යන්නෙ
වැඩ කුලිය 6000 ක්
වැල්ව් දෙක ඔරිජිනල් දැම්ම
අද තමා බයික් එක ගත්තෙ
සේරම වියදම 28000 යි
වෑල් ගයිඩ් ගහන්නයි, බෝර් එකටයි 5000 ක්, වොරන්ටි දෙනව එයාල, කලාතුරකින් තමා වැඩේ අවුල් යන්නෙ
වැඩ කුලිය 6000 ක්
Last edited: