Main Teri Chaandni...මම ඔයාගේ සඳ එළිය...

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Main Teri Chaandni...මම ඔයාගේ සඳ එළිය...

    මේ මිටියාවත, මේ හුදකලා අහස,
    අපි කොහෙද මේ අතරමන් උනේ?
    මගේ හදවතටත් මොකක්දෝ දැනෙනවා
    ඔයාගෙන් තමයි මගේ ජීවිතේට සතුට ලැබුනෙ
    ඔයාගේ දෙතොල් මිහිරි බවකින් දැවෙනවා
    කෙස් රොදක් මූනට වැටුනම තියෙන ලස්සන
    මේ උද්‍යානයම ඔයාගේ සුවඳින් මත් වෙලා
    ඔයාගේ දෙකොපුල් කිරිගරුඬෙන් අඹලා වගේ
    ඔයා දන්නවද මම ඔයාගේ සඳ එළිය
    එන්න මාත් එක්ක මේ ආදරේ වෙනුවෙන් ගයන්න
    මේ තමයි බිඳල දන්න බැරි ආදරයේ නියම බැඳීම
    මගේ නවාතැන මම ඔයාගෙ තුරුලෙන් හොයාගත්තා
    ඔය ඇහි පිහාටු සෙවනෙන් මම ආදරය හොයාගත්තා
    මම දිවුරනවා මගේ මුලු හදවතින්ම ඔයාට ආදරෙයි කියලා

    ඒත් ඇයි මේ මගේ හදවත කැලඹෙන්නෙ?

    `~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`

    Ye Hasii.N Vaadiyaa.N, Ye Khulaa Aasamaa.N
    Aa Gaye Ham Kahaa.N Ai Mere Saajanaa
    In Bahaaro.N Me.N Dil Kii Kali Khil Gayii
    Mujhako Tum Jo Mile Har Khushii Mil Gayii
    Tere Hotho.N Pe Hai.N Husn Kii Bijaliyaa.N
    Tere Gaalo.N Pe Hai.N Zulf Kii Badaliyaa.N
    Tere Daaman Kii Khushabu Se Mahake Chaman
    Sa.Ng\-E\-Maramar Ke Jaisaa Hai Teraa Badan
    Merii Jaanejaa.N Mai.N Terii Chaa.Ndanii
    Chhe.D Lo Tum Aaj Koi, Pyaar Kii Raaginii
    Ye Hasii.N Vaadiyaa.N Ye Khulaa Aasamaa.N ...

    Ye Bandhan Hai Pyaar Kaa, Dekho Tute Naa Sajanii
    Ye Janmo.N Kaa Saath Hai, Dekho Chhute Naa Saajanaa
    Tere Aa.Nchal Kii Chhaa.Nv Ke Tale
    Merii Manzil Mujhe Mil Gayii
    Terii Palako.N Kii Chhaa.Nv Ke Tale
    Muhabbat Mujhe Mil Gayii

    Jii Karataa Hai Saajanaa, Dil Me.N Tumako Bithaa Lu.N
    Aa Mastii Kii Raat Me.N, Apanaa Tum Ko Banaa Lu.N
    U.Dane Lage Hai.N Tufaa.N Kyo.N
    Mere Sine Me.N Ai Sanam
    Tumhe.N Chaahu.Ngaa Dil\-O\-Jaan Se
    Meri Jaan\-E\-Jaa.N Merii Qasam


    b&w%20of%20full%20moon%20wedding%20couple.gif
     
    Last edited: