Maintenance මුවාවෙන් ඕනෑකමින් ම current කැපිල්ලක් ?

Voxelstuffs

Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    IMG_20220825_093136.jpg

    උබලගෙ පැතිවලත් මෙහෙම Maintenance කියල දවසෙම කරන්ට් එක නැතුව තියනව ද?

    පෙරේදත් දවසෙම මේ වගේ කරන්ට් එක නැහැ, ඇහුවම කියන්නෙ Maintenance ලු. ගිය මාසෙත් ගියා ඔයවගේ දවසක්. මාර Maintenance නෙ බන්..... :baffled:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපිට නම් ඕකෙ අනිත් පැත්ත බන්..මාසෙකට දෙපාරක් විතර notification එනවා.. ඒවුණාට කවදාවත් කපන්නේ නෑ..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    ඔව්.අපිටත් ඊයෙ දවල් වරුවම ලයිට් තිබ්බෙ නෑ.උදේ 9.30 ගිහින් එද්දි රෑ 7.ආපහු රෑ 9 ට කැපුව.එද්දි 10.15 ට විතර ඇති. :(
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,774
    1
    51,663
    113
    ප*යාගල
    sorry.com
    ඔව් අපෙත් කපනව. උදෙ 9 ඉදන් හවස 5 වෙනකන්. ඒ උනාට එන්නෙ 6 ත් පහුවෙලා. ඊට පස්සෙ වැඩකරගෙන යද්දි ආයෙ 11.30 ට විතර කපනවා. ආයෙ එන්නෙ පාන්දර 2 ත් පැනලා.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,714
    2,191
    113
    අපේ පැත්තේ හැම මාසෙම 20-30 අතර එක දවසක් තියෙනවා උදේ 8.30 උදන් 5 වෙනකන් maintaince කියලා කපන. එදාට අනිවා කපනවා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    අපේ පැත්තෙත් ඔහොම තමයි. Maintenance වලට කියලා මාසෙට දෙතුන් සැරයක් ඔය වගේ උදේ 8.30 විතර ඉදන් හවස 6 ට කිට්ටු වෙනකම් විතර කරන්ට් එක කපනවා. 😡🤬
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,385
    113
    View attachment 182579
    උබලගෙ පැතිවලත් මෙහෙම Maintenance කියල දවසෙම කරන්ට් එක නැතුව තියනව ද?

    පෙරේදත් දවසෙම මේ වගේ කරන්ට් එක නැහැ, ඇහුවම කියන්නෙ Maintenance ලු. ගිය මාසෙත් ගියා ඔයවගේ දවසක්. මාර Maintenance නෙ බන්..... :baffled:
    Ow bn .. fridge eke thiyena mas malu kunu wenawa ... Ice cream diya wenawa ... Maara karumayak me lankawe inna eka nm ...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    නන්දසේන වගේ දවසට පැය 10-15 කපන්නෙ නෑනේ. මාසෙටම දවසක් කපලා, ඉතිරි දවස් 29ම දවසට පැය 21ක් ගානේ කරන්ට් එක දෙනවනෙ. රනිල්ගෙ ඒ මහන්සියට ගරු කරපන්.
     
    • Like
    Reactions: RottenCOLT

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෙහෙත් එහෙමයි. රටේ ජනතාවට කොලේ වහලා හොරවැඩ කරන්න පටන් ගත්තෙ නාකි මයිනා. පොනිලත් ඌ කරපු දේවල්ම කරන්න පටන් අරගෙන

    @erozan @nicjosh83 @weer 11
     
    • Like
    Reactions: RottenCOLT

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    සිරා බං. මේ තෙල් ප්‍රශ්නෙන් පස්සේ තමා ඕක වැඩි උනේ. මාසෙකට එකක් පැය 8ක් වත් කපනවා. ඉස්සරත් ඕක තිබ්බා තමා හැබැයි හැම මාසෙම තිබ්බෙත් නැහැ පැය 2න් වගේ අතු කපලා ඉවර කරනවා, මුන් ඕක පිට දාලා කරන්ට් කපනවා 100% සුවර්
     

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    ඔව්.අපිටත් ඊයෙ දවල් වරුවම ලයිට් තිබ්බෙ නෑ.උදේ 9.30 ගිහින් එද්දි රෑ 7.ආපහු රෑ 9 ට කැපුව.එද්දි 10.15 ට විතර ඇති. :(
    epa wenawa bn

    paandara 1 ta horaata light kapanawa mun
    meheth ada pandara payak witara tibbe na current eka
    ------ Post added on Aug 25, 2022 at 10:58 AM

    CEB care ekeda ohoma pennanne...
    https://cebcare.ceb.lk/Incognito/OutageMap
    ------ Post added on Aug 25, 2022 at 10:59 AM
     
    • Like
    Reactions: RottenCOLT

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    වැඩක් නැ බන් ඕවා ගැන කතා කරලා. මේ කරන වැඩේ එපා වෙලා ඉන්නේ. හැමදාම වැඩ ඇරිලා ගෙදර ගියාම ලයිට් නෑ. උන් ඔය ලොකු ටෝක් දාලා හිටියට වෙලාවට හරියට ලයිට් කපන්න හෝ දෙන්න බැහැ. වැරදි වෙලාවක ලයිට් කැපුවෙ ඇයි අහන්න කෝල් එකක් ගත්තාම කවුරුත් නෑ ආන්සර් කරන්න. මේක මහ කරුම රටක් වෙලා තියෙන්නේ...වෙලාවකට තරහා යනවා මුන් ගැන හොඳටම. ඒ වෙලාවට හිතෙන දේවල් නම් හරිම දරුණුයි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    අපේ පැත්තේ හැම මාසෙම 20-30 අතර එක දවසක් තියෙනවා උදේ 8.30 උදන් 5 වෙනකන් ඒ උනාට එන්නෙ 6 ත් පහුවෙලා. maintenance කියලා කපන. එදාට අනිවා කපනවා.
     
    • Like
    Reactions: RottenCOLT