Maintenance මුවාවෙන් ඕනෑකමින් ම current කැපිල්ලක් ?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    View attachment 182579
    උබලගෙ පැතිවලත් මෙහෙම Maintenance කියල දවසෙම කරන්ට් එක නැතුව තියනව ද?

    පෙරේදත් දවසෙම මේ වගේ කරන්ට් එක නැහැ, ඇහුවම කියන්නෙ Maintenance ලු. ගිය මාසෙත් ගියා ඔයවගේ දවසක්. මාර Maintenance නෙ බන්..... :baffled:

    බොරුවට දඟලන්න එපා බන් ඔහොම කරනවා අපේ පැත්තෙත් ඇත්තටම උන් ඇවිත් සුද්ද කරනවා වයර් වලට පාත් වෙලා තියෙන අතු කපනවා ඕවා කළේ නැත්තන් වැස්සක්, හුලඟක් ආවහම අපිටමයි කෙළ වෙන්නේ
     
    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    බොරුවට දඟලන්න එපා බන් ඔහොම කරනවා අපේ පැත්තෙත් ඇත්තටම උන් ඇවිත් සුද්ද කරනවා වයර් වලට පාත් වෙලා තියෙන අතු කපනවා ඕවා කළේ නැත්තන් වැස්සක්, හුලඟක් ආවහම අපිටමයි කෙළ වෙන්නේ
    එකලඟ දවස් දෙකක් ම? පෙරේද නම් වැඩ කරනව දැක්ක, ඒත් අද නම් කවුරුත් පේන්න හිටියෙ නෑ.

    අනික ඔහොම එක දිගට කරන්ට් එක යද්දි එපා වෙනව නෙ බන්, අද උදේ 9 ට ගිහිල්ල, හවස 6 පහු වෙලා ආවෙ, ආයි 8:40 ට ගිහින් දැන් ටිකකට කලින් කරන්ට් එක ආවෙ.

    ඒකයි thread එකක් දාල ඇහුවෙ අනිත් පැති වලත් මෙහෙමද කියල.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    එකලඟ දවස් දෙකක් ම? පෙරේද නම් වැඩ කරනව දැක්ක, ඒත් අද නම් කවුරුත් පේන්න හිටියෙ නෑ.

    අනික ඔහොම එක දිගට කරන්ට් එක යද්දි එපා වෙනව නෙ බන්, අද උදේ 9 ට ගිහිල්ල, හවස 6 පහු වෙලා ආවෙ, ආයි 8:40 ට ගිහින් දැන් ටිකකට කලින් කරන්ට් එක ආවෙ.

    ඒකයි thread එකක් දාල ඇහුවෙ අනිත් පැති වලත් මෙහෙමද කියල.

    උබලගේ පැත්තේ පාරව හදනවා ඇති කනු වෙනස් කරනකොට අපෙත් ඔහොම කැපුවා එක ලඟ