Maithree 100 day Program

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Me thread Eka Danne Samahara Ayata My3
    Ge Web eke DL link eka wada NA eka nisa Ape Sahodarayek Eka Mediafire walata Re Up karala Link eka Share Kara

    menna Eka Oyalata E gana Honda Awabodayak Lagaganna

    http://www.mediafire.com/download/uhhon5h6oi8iymi/100Days_2.pdf

    Karunakara Rep Siyalla

    Lakshan-Seram

    Sahodarayata Denna

    Menna Ohuge Post eka
    http://www.elakiri.com/forum/showthread.php?&p=17716362#post17716362

    Repost Nam Sorry

    513117386mai.jpg

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    පර්සි මහේන්ද්‍රට ඡන්දය දී ඔහුගේ පොරොන්දු ඉටු කරවා ගැනීමට නොහැකිවත් හඩක් නොනැගූ අය, මෛත්‍රීට ඡන්දය නොදී ඉල්ලීම් එක දවසින් ඉල්ලන අපූරුව.

    අපි වරද දුටු තැන වරදට වරද යැයි කියනා දේශපානය කරනා නිසා, ඔබ වැනි වරද වසා සුදු හුණු ගානා දේශපානය නොකරණ නිසා, සියළු පොරොන්දු ඉටු කර ගැනීම වෙනුවෙන් පෙනී සිටින්නෙමු. ප්‍රථමයෙන් දින සියයයේ වැඩ පිළිවෙලයි.

    මෛත්‍රී පොරෙන්දු වූ පරිදි ඊයේ නාස්තිය පිටු දකිමින්, රුපියල් 6000ක වියදමින් තම ධූරයේ වැඩ භාර ගැනීමේ කටයුත්ත කළ අයුරු, පර්සි මහේන්ද්‍රෙග් නාස්තිය සහ එයට සුදු හුණු ගෑ මරා වාදීන්ට මරු පහරක් බදු වූයේය.

    ඉතින් මෙත් සිතින් පෙළ ගැසෙමු.
    දිනූ නිදහස රැක ගනිමු.
     
    :yes::yes:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy

    :yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    blue_in_rio

    Well-known member
  • මාගේ මිතුරනි,ඔවුන්ගේ මේ ද්වේශසහගත වදන් වලට හේතුව, අනපේක්ෂිත පරාජයයි.කුමන තරගයකදී හෝ වේවා, සෑම විටම පරජිතයා තුළ ඇති වන්නේ දුකක් මෙන්ම, ජයග්‍රාහකයා කෙරෙහි වෛරයයි.එය ඔවුන්ටද පොදුය.අපගේ අරමුණ වූවේ මෛත්‍රියෙන් පිරුණු රටකි.එහි වෛර කරන්නෝ වෙත් නම්, ඔවුන්ව ජයගත හැක්කේද ඔවුන්හට මෛත්‍රී කිරීමෙන් පමණකි.කල්යත්ම මේ දහම ඔවුන්ටද වැටහෙනු ඇත.අපි වචනයෙන් නොව, ක්‍රියාවෙන්ම එය පෙන්වා දෙමු.මන්ද යත්, අවවාදයට වඩා ආදර්ශය උතුම් වන බැවිනුත්, මේ අවස්ථාවේදී අවවාද ඇසීමට තරම් මානසිකත්වයක් ඔවුන්හට නොමැති බැවිනුත්ය.එසේ වූ කල, අප පැතූ මෛත්‍රී යුගයත්, ඔවුන් පැතූ සුභ අනාගතයත් නිතැතින්ම උදාවනු ඇත. :):)
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    පර්සි මහේන්ද්‍රට ඡන්දය දී ඔහුගේ පොරොන්දු ඉටු කරවා ගැනීමට නොහැකිවත් හඩක් නොනැගූ අය, මෛත්‍රීට ඡන්දය නොදී ඉල්ලීම් එක දවසින් ඉල්ලන අපූරුව.

    අපි වරද දුටු තැන වරදට වරද යැයි කියනා දේශපානය කරනා නිසා, ඔබ වැනි වරද වසා සුදු හුණු ගානා දේශපානය නොකරණ නිසා, සියළු පොරොන්දු ඉටු කර ගැනීම වෙනුවෙන් පෙනී සිටින්නෙමු. ප්‍රථමයෙන් දින සියයයේ වැඩ පිළිවෙලයි.

    මෛත්‍රී පොරෙන්දු වූ පරිදි ඊයේ නාස්තිය පිටු දකිමින්, රුපියල් 6000ක වියදමින් තම ධූරයේ වැඩ භාර ගැනීමේ කටයුත්ත කළ අයුරු, පර්සි මහේන්ද්‍රෙග් නාස්තිය සහ එයට සුදු හුණු ගෑ මරා වාදීන්ට මරු පහරක් බදු වූයේය.

    ඉතින් මෙත් සිතින් පෙළ ගැසෙමු.
    දිනූ නිදහස රැක ගනිමු.

    :yes::yes::yes::yes::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මාගේ මිතුරනි,ඔවුන්ගේ මේ ද්වේශසහගත වදන් වලට හේතුව, අනපේක්ෂිත පරාජයයි.කුමන තරගයකදී හෝ වේවා, සෑම විටම පරජිතයා තුළ ඇති වන්නේ දුකක් මෙන්ම, ජයග්‍රාහකයා කෙරෙහි වෛරයයි.එය ඔවුන්ටද පොදුය.අපගේ අරමුණ වූවේ මෛත්‍රියෙන් පිරුණු රටකි.එහි වෛර කරන්නෝ වෙත් නම්, ඔවුන්ව ජයගත හැක්කේද ඔවුන්හට මෛත්‍රී කිරීමෙන් පමණකි.කල්යත්ම මේ දහම ඔවුන්ටද වැටහෙනු ඇත.අපි වචනයෙන් නොව, ක්‍රියාවෙන්ම එය පෙන්වා දෙමු.මන්ද යත්, අවවාදයට වඩා ආදර්ශය උතුම් වන බැවිනුත්, මේ අවස්ථාවේදී අවවාද ඇසීමට තරම් මානසිකත්වයක් ඔවුන්හට නොමැති බැවිනුත්ය.එසේ වූ කල, අප පැතූ මෛත්‍රී යුගයත්, ඔවුන් පැතූ සුභ අනාගතයත් නිතැතින්ම උදාවනු ඇත. :):)

    10922795_1399352693694892_8690560802067221252_n.jpg