Maithripala Sirisena ගැන මොකද කියන්නෙ?

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    කලින් කෙනා එයා රජා කිය කිය මිනිස්සුන්ගෙ ඔලු වලට දැම්මේ නෑ, මිනිස්සු තමයි එයා රජෙක් විදිහට පිලිගත්තේ.

    නමුත් මෙයාව කවුරුත් එහම රජෙක් වගේ පිලිගන්නේ නැති නිසා
    තමයි මේ වගේ දේවල් කරලා මිනිස්සුන්ගේ මොලේට මෙයාවත් රජෙක් විදිහට පෙන්නුම් කරන්න හදන්නේ.

    මිනිස්සුන්ට ඒ වගේ හැගීමක් එන්නේ හිතෙන් මිසක් මේ වගෙ Videos බලලා නොවේ
    :D:D:D:D
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පොන්නයෙක් රූකඩයක් ලෝකේ කොහෙවත් මු වගේ රුකඩ president කෙනෙක් ඉදල නැතුව ඇති
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තමන්ගේ තියෙන කුහකකමයි, බල තණ්හාවයි නිසා පක්ෂය, සිංහල ජාතිය විතරක් නෙමෙයි, මුළු රටම පාවලා දුන්න කැනහිලෙක්... මේ රටේ ඉතිහාසය ලියවෙද්දී ඌ කරපු මේ මහා පාවාදීම, ඉදිරි පරම්පරාවටත් දැනගන්න පුළුවන් වෙයි...
     
    • Like
    Reactions: sithija.h

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    free-wifi-sign-outside-cafe-bk963x.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,423
    1
    32,095
    113
    - උඩරට -
    -මහින්ද-
    තමන්ට තිබිච්ච ජනතා ගෞරවය නැත්තටම නැති කර ගත්තා
    නීතිය බල්ලට දුන්නා..
    යුද්දේ ඉස්සරහට දාලා නපුන්සකයෝ එක්ක ජන්දේ කරා පැරදුනා..


    -මයිත්‍රී-
    හොරු අල්ලන්න ඇවිත් හොරු තවත් ඇති කරා...
    නීතිය බල්ලන්ගෙන් බෙරා ගෙන ආයෙත් බල්ලන්ටම දුන්නා.
    පැහැදිලි වෙනසක් කරා කියූ පරිදිම ..
    තාම කරනවා...


    බලාගෙන යනකොට ඔක්කෝම එවුන් එකයි..
    බලයට එනකන් විතරයි.
    ඉංදියාවේ කොටසක් කියන්නේ නිකන් නෙවෙනේ.
    එහෙත් එහෙමයි මෙහෙත් එහෙමයි.


    :baffled: :baffled:
     
    Last edited:

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    Ratata deyak karanawanam mona pakshen awath ekai. Eth kalinta wada tibuna sanwardane aduwela .hodakata kyna tyenne thel mila adu ekai gas milai. Eth etawada tax gahala minissunta daraganna beri widiyata. Mahinda gatta naya kiya kiya raviya ad danawa tv eke uge ammage salli walin wage.slt bilatama 600ganak vat witarak.mahinda ochcharatama nayagattanam me rajaya apu hatiye ekapara kohmd rajaye padi wadi kare 10000kin. Eka atakin baladdi my3 pabayek niwatayek witaray.