කලින් කෙනා එයා රජා කිය කිය මිනිස්සුන්ගෙ ඔලු වලට දැම්මේ නෑ, මිනිස්සු තමයි එයා රජෙක් විදිහට පිලිගත්තේ.
නමුත් මෙයාව කවුරුත් එහම රජෙක් වගේ පිලිගන්නේ නැති නිසා තමයි මේ වගේ දේවල් කරලා මිනිස්සුන්ගේ මොලේට මෙයාවත් රජෙක් විදිහට පෙන්නුම් කරන්න හදන්නේ.
මිනිස්සුන්ට ඒ වගේ හැගීමක් එන්නේ හිතෙන් මිසක් මේ වගෙ Videos බලලා නොවේ