Maithripala Sirisena ගැන මොකද කියන්නෙ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දීර්ඝ කාලීනව යහපත් ප්‍රතිඵල ලැබෙන හොඳ තීරණ කිහිපයක්ම අරං තියෙනව රටේ මිනිස්සුන්ට එච්චර දුරට හිතන්න බැරි නිසා ඔහේ අනික් අය බනින නිසා බනිනව :baffled: :baffled:
ලංකා දේශපාලන ඉතිහාසයේ බිහිවුන මධ්‍යස්ථම ජනාධිපති කෙනෙක් :baffled: :baffled:
 
  • Like
Reactions: prisly

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    තමන්ගේ තියෙන කුහකකමයි, බල තණ්හාවයි නිසා පක්ෂය, සිංහල ජාතිය විතරක් නෙමෙයි, මුළු රටම පාවලා දුන්න කැනහිලෙක්... මේ රටේ ඉතිහාසය ලියවෙද්දී ඌ කරපු මේ මහා පාවාදීම, ඉදිරි පරම්පරාවටත් දැනගන්න පුළුවන් වෙයි...
    Totally agree!!!
    11++
     
    • Like
    Reactions: funkyguy89

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    දීර්ඝ කාලීනව යහපත් ප්‍රතිඵල ලැබෙන හොඳ තීරණ කිහිපයක්ම අරං තියෙනව රටේ මිනිස්සුන්ට එච්චර දුරට හිතන්න බැරි නිසා ඔහේ අනික් අය බනින නිසා බනිනව :baffled: :baffled:
    ලංකා දේශපාලන ඉතිහාසයේ බිහිවුන මධ්‍යස්ථම ජනාධිපති කෙනෙක් :baffled: :baffled:

    partially true :dull:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    my3 කියන්නේ ලෝක කපටියෙක්...දේශපාලනය කියන ක්‍රීඩාවේ ඇති විශිෂ්ටයෙක්...ඉවසීම පීඩනය දරා ගැනීමේ හැකියාව අපවාද චෝදනා වලට මුහණ දීල ගන්න ඕනි තීරණ හරියටම හරි වෙලාවේදී ගන්න පුද්ගලයෙක් වෙලාව එනකන් ඕනිම දෙයක් විද දරා ගැනීමේ හැකියාවක් ඇති පුද්ගලයෙක්..අහිංසක සරල මනුස්සෙක් ඒ උනාට දෙන geme අනිත් එවුන්ට දිරවා ගන්න බෑ...මේ රට හදනවා නම් හදන්න පුළුවන් දැනට ඉන්න එකම පුද්ගලයා සහ දැක්මක් සහිතව මොලෙන් වැඩ කරන එකම මනුස්සයා
    උබලෙ අම්මත් ඔකම කිව්වා
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මෙච්චර කාලෙකට දෙකපු පීචන්ම පොරක්
    කොන්දක් නෑති පොන්න පබයෙක්
    සින්හලයට, බුද්දාගමට කෙලවෙනවා දෑක දෑකත් කටක් අරින්න පිරිමකමක් නෑති අනුන්ගෙ පහනින් එලිය බලපු නිවටයෙක්
    රජ පුටුව්ක තියා ප්ලාස්ටික් පුටුවකවත් තියන්න බෑරි හාල්පාරුවෙක්
    ගේමක් ඉල්ලන්න පිරිමිකමක් නෑති ඉල්ලන ඕන දෙයක් දීලා ජනාදිපතිකම රෑකගන්න හදන පිම්පියෙක්
    මූට ගහපු කතිරෙ ගෑන මම අදටත් දුක්වෙනවා, කවදහරි මගේ ලමයි මට ශාප කරනවා මූ වගේ සක්කිලියෙක්ට චන්දෙ දුන්නට.
     
    • Like
    Reactions: vito and sithija.h

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මෙච්චර කාලෙකට දෙකපු පීචන්ම පොරක්
    කොන්දක් නෑති පොන්න පබයෙක්
    සින්හලයට, බුද්දාගමට කෙලවෙනවා දෑක දෑකත් කටක් අරින්න පිරිමකමක් නෑති අනුන්ගෙ පහනින් එලිය බලපු නිවටයෙක්
    රජ පුටුව්ක තියා ප්ලාස්ටික් පුටුවකවත් තියන්න බෑරි හාල්පාරුවෙක්
    ගේමක් ඉල්ලන්න පිරිමිකමක් නෑති ඉල්ලන ඕන දෙයක් දීලා ජනාදිපතිකම රෑකගන්න හදන පිම්පියෙක්
    මූට ගහපු කතිරෙ ගෑන මම අදටත් දුක්වෙනවා, කවදහරි මගේ ලමයි මට ශාප කරනවා මූ වගේ සක්කිලියෙක්ට චන්දෙ දුන්නට.

    BUMP
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    සිංහල මිනිහා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීම තමයි කරන ලොකුම වරද... ඒ වැරැද්ද අපි ඉතිහාසය පුරාවටම කරලා තියෙනවා..
    කාටවත් යටත් නොවුන සින්හලයාව යටත් කරගත්තේ හැමදාම ලියවිලි/වගන්ති වලින්.. අද ගේන්න හදන අලුත් ව්‍යවස්ථාවත් එහෙම යටත් කිරීමක්..
    කන්ද උඩරට සුද්දට බාර දුන්නේ , මේ රටේ සිංහල නීතිය, බුද්ධාගම රකිනවා කියල උන්ගෙන් ලියවිල්ලකට අත්සන් අරන්.. උන් ඒක තුට්ටුවකට මායිම් කලේ නෑ..

    අද අලුත් ව්‍යවස්ථාවේ තියෙනවලු, බුද්ධාගමට සහ රටේ ඒකීයත්වයට මුල් තැන දෙනවා කියල.. ඒ නිසා සිංහල මිනිහට බය නැතුව අලුත් ව්‍යවස්ථාවට අත උස්සන්නලු...
    අපේ මීහරක් සිංහලයා අනිවා ඕකට අත් දෙකම උස්සනවා.. අපි අත් ඉස්සුවම, සුද්දොයි, කැරිනාඩු ඉන්දියන් කාරයොයි උන්ගේ වේට්ටිය උස්සලා අපිට පෙන්නයි..

    දැන් වත් හැදියල්ලා... උබලට හැදෙන්න බැරි නම්, උබලගේ ළමයින්ට හරි ඉතිහාසය උගන්නපල්ලා... මයිත්රීපාල වගේ පරයින් උබලගේ ළමයිගේ කාලෙදිත් එක එක වෙනසවල් කොරන්න, එක එක නම් වලින් එයි.. ඒ පාහරයන්ට පුකට පයින් ගහල එලවන්න පුළුවන් වෙන්නේ, මේ රටේ සිද්ධ උන දේවල් ගැන දන්න උන්ට විතරයි..
    උබේ ළමයින්ට අන්න ඒක උගන්නපන්.. හරි තැනදී හරි තීරණය ගන්න හැටි... 99% දෙනා කිව්වත් මූ බුදුවෙච්ච එකෙක් කියල, උබේ දරුවන්ට තෝරාගන්න පුළුවන් නම් ඌ මොකෙක්ද කියන දේ, එච්චරයි වෙන්න ඕනේ..
    දේශපාලනයට විතරක් නෙමෙයි, පොඩි එකාගේ මුළු ජීවිතයටම ඒ පාඩම වටීවී...
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    උබලෙ අම්මත් ඔකම කිව්වා
    තෝ වගේ නපුන්සක හිවලෙකුට මොනවා කියන්නද ප@... පදුරු අස්සේ ජාතක උනාට කමක් නෑ... කතා කරන්න ඉගන ගනින් පොල්කුඩු පයියෝ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ටොයියෝ කිව්වා පොන්සිරා ආවම බයියෝ බොරුවට කෑ ගැහුවලු කොටි එනෝ කියල... දැන් මේ එන්නේ ටොයියන්ගේ අම්මලට ඇරපු උන්ද? ජනවාරි 8 වැනිදා මයිත්රීපාලට චන්දෙ දුන්න උන්ට සාප වේවා...

    හිටපු කොටි සාමාජිකයෝ පිරිසක්‌
    කොක්‌එළිය ජනතාව බිය ගන්වති

    යළි පදිංචි කළ වැසියෝ ගම්බිම් හැර යති

    දිනසේන රතුගමගේ

    හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසක්‌ පිස්‌තෝල රැගෙන විත් වවුනියාවේ කොක්‌එළිය ගම්මානයේ යළි පදිංචි කළ වැසියන් බිය වැද්දීම නිසා මේ වන විට වැසියන් විශාල පිරිසක්‌ ගම්මානය අතහැර ගොස්‌ ඇතැයි අවට ගම්වාසීහු පිරිසක්‌ "දිවයින"ට ඊයේ (20දා) පැවැසුහ.

    පිස්‌තෝල රැගෙන පැමිණ කරන තර්ජන හේතුවෙන් කොක්‌එළිය අවට වැසියන් දැඩි භීතියට පත්ව සිටින බවද ඔවුහු පැවැසූහ.

    ගම්වැසියන් පවසන්නේ මෙම තත්ත්වය සිංහල දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක්‌ නොව හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සිය බලය පෙන්වා ගම්වාසීන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට දරණ උත්සාහයක්‌ බවයි. ඔවුන් එසේ හැසිරෙන්නේ තම පාරම්පරික ඉඩම් අත්පත් කරගැනීමේ අපේක්‍ෂාවෙන් බවද කොක්‌එළිය ගම්මානයේ පදිංචිකරුවෝ කියති.

    මීට මාස තුනකට පමණ පෙර එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු නායකයකු වූ සින්නවන් ඇතුළු පිරිසක්‌ ගම්වාසීන්ට කළ තර්ජනය හේතුවෙන් විශාල පිරිසක්‌ ගම අත්හැර ගිය බවත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තත් යළි නිදහස ලබා පැමිණීමෙන් පසුව දැන් යළිත් තර්ජනකාරී තත්ත්වයක්‌ ආරම්භ වී ඇති බවත් ගම්වාසීහු කියා සිටිති.

    1985 වර්ෂයේදී කොක්‌එළිය ගම්මානයට කඩා වැදුණු එල්. ටී. ටී. ඊ. ය ගමේ විහාරයේ විහාරාධිපති හිමියන් ඇතුළු ගම්වැසියන් දස දෙනකු ඝාතනය කොට ගම්මානයට ගිනි තැබූහ. ඉන් පසු අවස්‌ථා හතරක්‌ම ගම්වැසියන් මෙහි පදිංචියට පැමිණියද විවිධ ප්‍රශ්න හේතුවෙන් යළිත් ගම්මානය අතහැර ගොස්‌ තිබේ. ස්‌ථීර වශයෙන් යළි පදිංචිය සඳහා ගම්වැසියන් කොක්‌එළිය ගම්මානයට පැමිණ ඇත්තේ 2010 වර්ෂයේදීය.

    ගම්වාසීන් ඉල්ලා සිටින්නේ මෙම පීඩාවෙන් තමන් මුදාගෙන ගම්මානයේ ඉතිරිව සිටින පිරිසට ආරක්‍ෂාව හා සංවර්ධන පහසුකම් ලබා දී එම පිරිස ආරක්‍ෂා කළ විට ගම හැර ගිය පිරිස්‌ යළි ගම්මානය වෙත පැමිණෙන බවයි.

    මේ පිළිබඳව වවුනියාව හා මන්නාරම දිසා භාර නියෝජ්‍ය පොලිස්‌පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ සින්නවන් ඇතුළු පිරිසට එරෙහිව රටේ නීතිය අනුව පොලිසිය කටයුතු කොට ඇති බවයි.

    වවුනියාව කොක්‌එළිය ගම්මානයේ වැසියන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් එම ගම්මානයේ පොලිස්‌ මුරපළක්‌ පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත් නිරන්තරයෙන්ම මේ ගම්මානයේ වැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳව සොයා බලන බවත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වැඩිදුරටත් පැවසීය.

    http://www.divaina.com/2016/12/21/news15.html
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙච්චර කාලෙකට දෙකපු පීචන්ම පොරක්
    කොන්දක් නෑති පොන්න පබයෙක්
    සින්හලයට, බුද්දාගමට කෙලවෙනවා දෑක දෑකත් කටක් අරින්න පිරිමකමක් නෑති අනුන්ගෙ පහනින් එලිය බලපු නිවටයෙක්
    රජ පුටුව්ක තියා ප්ලාස්ටික් පුටුවකවත් තියන්න බෑරි හාල්පාරුවෙක්
    ගේමක් ඉල්ලන්න පිරිමිකමක් නෑති ඉල්ලන ඕන දෙයක් දීලා ජනාදිපතිකම රෑකගන්න හදන පිම්පියෙක්
    මූට ගහපු කතිරෙ ගෑන මම අදටත් දුක්වෙනවා, කවදහරි මගේ ලමයි මට ශාප කරනවා මූ වගේ සක්කිලියෙක්ට චන්දෙ දුන්නට.

    පහු වෙලා හරි තේරුම් ගිය එකට මම ගරු කරනවා බං(එහෙම නොතේරුන අය ගැන නම් මට තියෙන්නේ දුකක් විතරයි),

    උඹේ අතින් වුණ වැරැද්ද හදාගන්න පුලුවන්, උඹේ ළමයින්ට කියලා දීපං ඉතිහාසය, අර මෙතැන හිටපු එකෙක් කිව්වා වගේ, මම නම් ඔය ඇත්ත ඡන්දෙට කළින් දැක්කා බං, මම අද ගොඩක් දුක් වෙනවා මේ රට වැටිලා තියෙන මේ තත්වෙ දැකල, ඒ වගේම එදා ඡන්ද ප්‍රතිඵලය ආව දවසෙ ඉඳන් සතියක් පුරාවටම මම ගොඩක් අප්සට් එකේ හිටියෙ බං, මේ වගේ මෝඩයො රැලක් ඉන්න රටක මාත් ඉපදුනා නේද කියලා, ඒත් දැන් මිනිස්සුන්ගෙ මොළේ මෙහෙම හරි පෑදෙන එක ගැන සතුටු වෙනවා, ඒ වගේම මේ කරපු වැරැද්ද උඹ ජීවිත කාලෙටම ආයිත් කරන්නෙ නෑ කියලා හිතාගනිං ඒ වගේම වෙන එකෙක්ට කරන්න දෙන්නත් එපා කියලා අදිෂ්ඨාන කරගනං,
    එල!
     
    දැන් ආයිත් කොටි ඇවිත් දුප්පත් ගම්මාන වල මිනිස්සුන්ව එලවනවා කියල අද දිවයින පත්තරේ තියෙනවා..
    අපේ සිංහල උන්ට බෙල්ල ලගට එරෙනකන් තේරෙන්නේ නෑ.. ඊට පස්සේ ආයිත් තරුණ කොල්ලෝ මරාගෙන කොටි ටික ඉවර කරනවා.. ආයිත් උන්ට ඕනේ 6% GDP for education, දූෂණයට තිත වගේ ගාම්භීර මාතෘකා... සිංහල පරයින්ට අමතකයි උන් ළමයිව ඉස්කෝලෙට දාලා, ඉස්කෝල මුර කරපු විදිහ... කෝච්චියේ, බස් එකේ බයෙන් ගැහි ගැහී ගිය විදිහ... ඒ වගේද මහින්දගේ ස්විස් ගිණුමේ දාපු බිලියන 1000?
    සිංහල පරයින්ට කොච්චර කලත් වැඩක් නෑ බං...