Maithripala Sirisena

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මචන්ලා මෛත්‍රී Facebook fan page එකේ හැම තප්පර 5 කට refresh (press "F5" key ) කරොත් FANS 2ක් වැඩි වෙනවා. සෑහෙන්න වෙනසක් වෙනවා තරුණ පරපුර හරි දේ හරියට වැලදගන්නවා සහෝදර සමාගම අත හැරලා.


10378063_10152437164226327_3363103698102923156_n.jpg



PAGE LINK​

 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,151
    15,660
    113
    naha mama kiwwe me wena deee machan anee manada hari ma pudumai

    කොල්ලෝ කොහොමත් මහින්දට කැමති නැහැ බන්..ඔය ආච්චිලා සීයලා තමා ගොඩක්ම..හැබැයි ඉතින් මහින්දගෙන් වාසි තියෙන උන් සපෝර්ට් කරනවා එක එක බලකායවල් හදාගෙන..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,151
    15,660
    113
    බන්බුව තාම

    යකෝ මහින්ද ආපහු ආවොත් මම නං වෙන රටක් හොයාගෙන යනවා බං.. මරා ආපහු ආවොතින් පොඩි මිනිස්සුන්ගේ රීරි මාන්සෙත් උරා බීලා තමයි නවතින්නේ.. රටට ආදරයක් තියනවා නං මේ යකාව ගෙදර යවන්න එකතු වෙයල්ලා.. බලහන්කො රටේ නීතියක් තියනවද කියලා.. මරා සහ වටේ ඉන්න චක් ගෝලයො නොසෑහෙන්න හොරකං කරනවා.. අපි හම්බු කරන තුට්ටු දෙකට බදු ගහනවා.. කන බොන දේට නොසෑහෙන්න බදු ගහනවා.. සල්ලි ටිකක් ඉතුරු කරොත් ඒකටත් බදු.. අඩු තරමේ රටටවත් සෙතක් වෙනවා නං හිත හදාගෙන ඉන්න පුළුවන්.. එහෙමත් නෑනේ.. අපේ සල්ලි බුරුතු පිටින් නාස්ති කරනවා.. සංවර්ධනේට කියලා ලෝකෙටම ණය වෙලා එව්වයිනුත් කොමිස් ගහනවා.. මෙච්චර දේවල් වෙලත්, ඇහැට කනට දකින්න ඇහෙන්න තිබිලත්, කොච්චර පැහැදිලි කරලත් මේ රටේ ඉන්න ගොන් හැතිකරේට ඒක තේරෙන්නෙත් නැත්තං හොඳම දේ තමයි පුළුවන් එවුන් තම තමන්ට පුළුවන් විදිහට යන්න පූළුවන් රටක් හොයාගෙන යන එක.. අඩු තරමේ ගන්න පඩියට කාල බීල හරි ඉන්න පුළුවන්.. ඡන්දෙ දෙන මීහරක් ටිකට කෙලවෙලා පස්ස බිම ඇනිච්ච කාලෙක හරිහමන් එකෙක්ව පත් කරගන්න ඕන කියල හිතිච්ච කාලෙක ආපහු ඇවිල්ලා රටට සුභවාදී වෙනසක් වෙනුවෙන් මගේ මට්ටමෙන් මහන්සි වෙනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ..


    :(
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලොල්... උබ හිතුවද පේජ් එකකට ලයින් කරන හෑමෝම පොරට ආස මිනිස්සු කියලා... අයියෝ සල්ලි.:lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    විපක්ෂයේ වියරු බේගල් දේශපාලනයට
    රැවටුණු කාලය දැන් ඉවරයි
    ජනවාරි 8න් පසු
    පොදු අපේක්ෂකයා සමග විපක්ෂයම
    කුණු කුඩයට දමන්නට ජනතාව පෙළ ගැසෙමින් සීටි
    මනුස්ස කම ඇති මිනිසුන් ඔබ රටට වටිනවා
    එන්න
    මහින්ද රාජපක්ෂ
    ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට