Maj. Gen. Nihal Jayakody

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Maj. Gen. Nihal Jayakody USP NDC VSV (1949-2000)

    අද දින මාගේ පියා මේ ලොව හැරගින් වසර 20ක් ගතවෙනවා ... අප අතහැර යන විට ඔහු වයසින් අවුරැදු 50 ක් විය. එදා අවසන් නොවෙන / අවසානක් පේන තෙක්මානෙක නොතාබුනු ඒ යුධ වාතාවරණය මැද මට ඇතිවූයේ මහත් දුකක් සමග කේන්තියක්. එහෙත් අද අවසන් වූ ඒ යුධ වාතාවරණයට පසු අප සියළු දෙනා මේ විඳින නිදහස මැද මට දැනෙන්නේ මගේ තාත්තා ගැන මහත් ආඩමිබරයක් .... මහත් ගෞරවයක් !!! You are my no1 hero and inspiration !!! -Bathiya


    82781873_10157380240909215_8256803996375711744_o.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    එයා යුද්ධෙන්ද මෑරුණේ? යුද්ධේ ඉවර වුන එකේ වටිනාකම දන්නේ යුද්ධෙන් බෑට කාපු සින්හල මිනිස්සු.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113

    I read it in Malith Jayatilake’s book on Elephant Pass defeat. Bhatiya’s dad expired one or two months before that defeat according to my memory. As we know Elephant Pass battle was a major disaster for Sri Lankan Army. It was seen before months that the camp had been the target and this disaster was possible to prevent if correct decisions were taken. Yet, commanders risked others’ lives while Chandrika and Anurudda Ratwatte did political gambles. Finally the situation erupted to a position where no none knew what to do.
    LTTE surrounded the camp and in the April 2000 Army gave an order to withdraw suddenly in the scorching heat where many died from dehydration and LTTE had the every possibility to kill.
    You can see how bad it was by comparing the strength shown in the Wikipedia article.

    Army- strength- 17500. , LTTE - strength- 1200
    Died - 5000+. While. , only 35
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ජෙනරාල් නිහාල් ජයකොඩි අනිත් ඉහල හමුදා නිලධාරීවරුන්ට සාපේක්ෂව සැරපරුෂ නොවන පුද්ගලයෙක් කියන මම අහල තියෙනව. එතුමා නැතිවුනේ 2000 ජනවාරි වල හෘදයාබාධයකින්, ඒ වෙනකොට එතුමා තමයි ජාපනය ආරක්ෂක සේනා ආඥාපති... එකතොට අලිමංකඩ වැටිල නෑ. ඒත් අලිමංකඩට සප්ලයි වලට වැදගත් වෙන වෙත්තලයිකර්නි, ඉයක්කච්චි වගේ පැතිවලට කොඩි ගහ ගහ හිටියෙ...
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මලිත් ජයතිලකගේ අලිමංකඩ පොත සැහෙන කාලෙකට කලින් කියව්වා. එකේ සවිස්තරව තියනවා පියවරෙන් පියවර කතාව. වලක්වගන්න තිබ්බ නොනවතින රැල්ල, කොලඹ සිතල කාමර වල ඉදප පාලකයොයි වැරදි තිරනයි නිසා මහා විනාශයකින් ඉවර වෙච්ච හැටි.
    ඒ වගේම ඔහු විස්තර කරනවා මුලතිව් බේස් එක ඇතුලු අනික් මරමස්තාන වැටුන හැටිත්. කොලඹ පාලනය අපේ කොල්ලොන්ව රන බිමේදි පාවලා දුන්නා.