makata witark danna

මචංලා අපේ ඔපිස් එකේ කොමිපියුටර් 3ක් තියෙනවා ඔකකොහ නෙට් වර්ක් කරල තියෙන්නේ. ඉතිං ඉන්ට​ර්නෙට් තියෙනව එක අක්ක කෙනෙක් එක මැෂින් එකක වැඩ අනිත් එක නිකං උදේ ඉදන්ම දාල තියෙන්නේ. ඉතිං එකට බොසාගේ කොල්ල තාම 8 වසරේ ඉන්නේ වූ ඈවිත් උදේ ඉදන් හවස් වෙනකම්ම අරව මේව කරනවා.. පේස් බුක් යනව යූ ටියුබ් යනවා එක කෙලියයි ඉතිං ඒක නිසා මට චිතපටියක්වත් බා ගන්න බෑ ඈයි ඒ කාලකණ්නියා නිතරම ඉන්ටනෙට් කනවා... ඉතිං මගේ මැෂින් එකේ ස්පීඩ් එක අඩුයි ඒක නිසා චිතපටියක් බා ගන්න බෑ...

මේකයි වෙන්න ඕනේ


නැද්ද මචංලා ඔය හැම මැෂින් එකකම තියෙන ඉන්ටනෙට් ස්පීඩ් එක අපේ මැෂින් එකට ඈද ගන්න පුලුවන් නැත්තං අපේ මැෂින් එක ​සර්වර් එක වගේ වැඩ කරන අනිත් මැෂින් වලට අපිට අවශය විදියට ස්පීඩ් එක බෙදල දෙන්න පුලුවන් සොප්ට් වෙයා කෑල්ලක්

දන්න එකෙක් ඉන්නවනං කියන්නකෝ... නැත්තං බම්ප් එකක් දාලා යන්නකෝ



 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    බම්ප්........
     

    monazark

    Junior member
  • Jan 18, 2010
    120
    6
    18
    කොල්ල sites වලට යන්න කලින් උඹ IDM වගේ පාවිච්චි කරලා download වෙන්න දාලා තියන්න. පස්සේ පොර ඉන්ටෙර්නෙට් යනකොට line slow උනහම පොරට එපා වේවි.........

    ට්‍රය් පාරක් දීල බලන්න...