Make Money with APK Review Websites + SEO Guide Part I

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    SEO අළුතින් ඉගෙනගන්න කාටත් ඉතා වැදගත් ‌ත්‍රෙඩ් එකක්. අදට පමණක් නොවෙයි හෙටටත් වැදගත්. මම දවස් කීපෙකට කලින් අහම්බෙන් දැක්කෙ. අදයි කියවල ඉවර වුණේ.

    අර ජයම්පති දේශප්‍රිය මල්ලිගෙ PDF Guide එක දමල තියෙන ලින්ක් දෙකම expire වෙලා.

    කරදරයක් කියල හිතන්න එපා. පුළුවන් කමක් තියෙනවනම් ඒක නැවත upload කරන්න.

    එහෙම upload කළොත් එහි වැදගත්කම නිසාම මම මගේ drive එකට දමල නැවත expire නොවෙන්න share කරන්නම්.

    ස්තුතියි!
     
    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    SEO අළුතින් ඉගෙනගන්න කාටත් ඉතා වැදගත් ‌ත්‍රෙඩ් එකක්. අදට පමණක් නොවෙයි හෙටටත් වැදගත්. මම දවස් කීපෙකට කලින් අහම්බෙන් දැක්කෙ. අදයි කියවල ඉවර වුණේ.

    අර ජයම්පති දේශප්‍රිය මල්ලිගෙ PDF Guide එක දමල තියෙන ලින්ක් දෙකම expire වෙලා.

    කරදරයක් කියල හිතන්න එපා. පුළුවන් කමක් තියෙනවනම් ඒක නැවත upload කරන්න.

    එහෙම upload කළොත් එහි වැදගත්කම නිසාම මම මගේ drive එකට දමල නැවත expire නොවෙන්න share කරන්නම්.

    ස්තුතියි!

    man jay ta kiyannam bro. thank you.

    .
    ------ Post added on Feb 18, 2023 at 8:04 PM
     
    Shane82

    Member
    May 17, 2022
    9
    1
    3
    මචං, මම ජයම්පති දේශප්‍රිය. අර pdf එක create කරේ මම.

    උඹ Tharuroxforjustice ද? උඹ එයානම් පට්ටම සතුටුයි මට. උඹේ හැම guide එකක්ම බැලුවා එක අකුරක් නෑරම. ගොඩක් මහන්සි වෙලා තමා මම අර මම කරපු guide එකේ තියන දේවල් ඉගෙන ගත්තේ. ගොඩක් අඩු පාඩු ඇති ඒ method එකේ. අනික තමා මම කරන app එක risky app එකක්. කොයි වෙලේ Adsense ban වෙයිද කියන්න බෑ. ඒ හින්දම තව sites ටිකක් පටන් ගත්තා.

    ඔය pdf එක කරද්දී මගෙ earnings තිබුනේ daily $3 වගේ. දැන් daily $40+ එනවා. අද කවුරු හරි bot traffic එකක් එවල තිබුන site එකට. Cloudflare වලින් ip එක block කරලා " Under attack" mode දැම්මට පස්සේ තමා ඒ ආව traffic එක නැවතුනේ.

    මට යාලුවෙක් කිවුව මචං Tharuroxforjustice ආයෙත් ඇවිත් කියල. මම නිකමට එළකිරි එකේ search පාරක් දැම්මේ. එතකොට තමා මේ thread එක දැක්කේ..මම එළකිරි එකට එන්නේ නෑ සාමාන්‍යයෙන්.

    මේ දාල තියන මොනවත් මම තවම කියෙවුවෙ නෑ. කියවන්නත් කලින් තමා මේ comment එක දාන්නේ.
    :yes::yes::yes:
    PDF eke link eka dn nm weda nha mchn. Puluwannam Aye link ekk Update karan bosa.