Make your life easy with Fire Fox addons

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,709
    20,221
    113
    හස්තිශෛලපුර
    Free browser add-on that lets you stay in sync with your Firefox. Access your history, passwords, bookmarks and even open tabs across all your devices.


    https://addons.mozilla.org/en-US/firefox/addon/10868/


    30019.png


    අපි පාවිච්චි දැන් කරන firefox browser එකේ තියෙන bookmarks, history, passwords, වෙන machine එක්ක වැඩ කරද්දිත් අපිට බලාගන්න පුලුවන්නම් ඒක අපේ වැඩ වලට ලේසියිනේ....


    මේ එකෙන් කරන්නෙ අපි කොහේ ගියත් අපි අලුතෙන් පාවිච්චිකරන machine එකට අපේ පරන browser එකේ තිබ්බ bookmarks, history, passwords, ගන්න එකයි..


    පාවිච්ච් කරලා comments දාන්න...:yes::yes::yes::yes::yes::yes: