Youtube එකේ 'stop download' script එක මෙන්න
කට්ටියටම සුභ දවසක්! මුලින්ම කියන්න ඕනේ, මං එලකිරියට අලුත්. මේ මගෙ පළවෙනි ත්‍රෙඩ් එක.
ටික කාලෙක ඉඳන් පුරුද්දක් විදිහට එලකිරිය පැත්තේ ආවා; අලුතෙන් දාල තිබුන ත්‍රෙඩ් බලලා ගියා; ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒත් මං ගානේ කට්ටියට අලුතෙන් දෙයක් දෙන්න බැරිවුණා. හැබැයි අද ආවේ මමත් මොනවහරි දෙයක් දීලා යන්න හිතාගෙන! 
Youtube එකේ videos බලන අයට තියන ප්‍රශ්නෙකට විසඳුමක් දෙන්නයි යන්නෙ!
සමහර වෙලාවට අපි youtube එකේ video එකක ලින්ක් එකක් click කරලා ඇතුලට යන්නෙ ඒක බලන්නම නෙවේ; Comments කියවන්න, share පාරක් දාන්න, like කරන්න වගේ වැඩ වලට වෙන්න පුළුවන්. video එක browser එකෙන් auto download වෙන එකෙන් අපේ ඩේටා ටිකට කෙල වෙනවා!
ඉස්සර නම් video එක උඩ right click කරලා stop download දුන්නම වැඩේ ගොඩ. ඒත් දැන් ඒ option එක නෑ. අපේ ඩේටා වලට කෙලවන්නමද කොහෙද! 
මෙන්න විසඳුම!
ඔය java script එක copy කරගෙන browser එකේ bookmark එකක් දාගන්න..
Video එක බලන්න ඕනේ නැති වෙනකොට කලින් දාගත්ත bookmark එක click කරන්න. ඉස්සර "stop download" click කරා වගේම තමා!

Chrome, Firefox 2ටම වැඩ. script එක bookmark කරගන්න අවුල් අය ඉන්නවනම් මෙහෙම කරන්න. New tab එකක් අරගෙන bookmark එකක් දාන්න. ඊට පස්සෙ 'Edit' ගිහින් script එක paste කරල save කරගන්න.
මේක දන්න අය ඇති ඕනෙ තරම්. ඒත් නොදන්න අය වෙනුවෙන් දාන්න හිතුවේ.. එහෙනම් කුළුඳුල් ත්‍රෙඩ් එකට කට්ටිය සලකන්න ඕනෙ ඈ?
තවත් ත්‍රෙඩ් එකක් දාන්න හිතාගෙන ඉන්නවා ළඟදීම.. ජය!

Code:
javascript:(function(){var p;document.getElementById("movie_player-flash")?p=document.getElementById("movie_player-flash"):null;document.getElementById("movie_player")?p=document.getElementById("movie_player"):null;p=document.getElementById("movie_player");p.pauseVideo();p.stopVideo();})();