.makop ransomware

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    bump.

    Ransomeware computer walata enne kohomada? :(
    ගොඩක් වෙලාවට එන්නේ cracked software පාවිච්චි කරනවා නම්,
    windows os, virus gurad, games, software ඕනේ එකකින් එකක් cracked නම් ඇති.
    පුළුවන් තරම් genuine software පාවිච්චි කරන්න.

    අනිත් එක windows විතරක් නෙවෙයි os එකකට තියෙන්නේ මේ ලෝකේ.
    ඒ නිසා windows, office වගේ ඒවා සල්ලි ගෙවලා ගන්න බැරිනම් freeware / open source software වලට යන්න. (linux)
     
    • Wow
    Reactions: Gemba98