මොකද්ද මචංල මේ ෆිල්ම් එක..??
මන් දන්නවා හැබැයි කියන්නේ නෑ. ඕක මුගේම චැනල් එකක්. විව්ස් ගන්න දාපු ත්රෙඩ් එකක්Nk ගෙන් අහපං
math channel eka dakke danමන් දන්නවා හැබැයි කියන්නේ නෑ. ඕක මුගේම චැනල් එකක්. විව්ස් ගන්න දාපු ත්රෙඩ් එකක්
nima123 අනේ බන් youtube චැනල් එකක් හදලා සල්ලි හොයන් හිතන් ඉන්නවනම් ටිකක් හරි වැදගත් කන්ටෙන්ට් දාපං. ඕවා දාල සබ් ගන්න බෑ.
උබලා ඕකෙන් කරන්නේ youtube එකත් කාලා අපේ රටේ පොඩි එවුන්වත් විනාස කරන එකයි.
අනිත් උන්ට කියන්නේ ඕවට විව්ස් නොදී රිපෝර්ට් කරපන්.
මේ වගේ ත්රෙඩ් බම්ප් කරන්නත් එපා.
ෆිල්ම් ඕනෙනම් මට කියහන් මන් දෙන්නම්.

Ithin mage chnl ekak thama yako.. ochchara natanne mokatadaමන් දන්නවා හැබැයි කියන්නේ නෑ. ඕක මුගේම චැනල් එකක්. විව්ස් ගන්න දාපු ත්රෙඩ් එකක්