[FONT="]මල් කඩන දුරකතනයේ[FONT="]SAR [/FONT][FONT="]අගය ගැන දන්නවාද??? [/FONT]
[/FONT] [FONT="]දැනගන්න..ඇවිත් බලන්න..දැනුවත් වෙන්න.
[/FONT] [FONT="]ජංගම දුරකතන මාරාන්තිකයි?


[/FONT] [FONT="]පිලිකා සැදෙන්න පුළුවන් කියලා පහුගිය සතියේ වගේම මේ සතියෙත් හෝ ගාලා ප්‍රවෘත්තියක් ඉතිරිපැතිරි ගියා.


[/FONT] [FONT="]අම්මෝ......හැන්ඩ් ෆෝන් එකක් නැතිව මොනවා කරන්නද මංදා..
[/FONT] [FONT="]



[/FONT] [FONT="]ඒත් මේ අත්‍යවශම වන හැන්ඩ්ෆෝන් පාව්ච්චිය ගැන වැදගත් තොරතුරු ටිකක්..වැදගත් වේවි කියාලා හිතනවා..ඔබේ අදහසත් එකතු කරන්න හොදද?


[/FONT] [FONT="]ජංගම දුරකතන මාරාන්තිකයිද?


[/FONT] [FONT="]පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානයWHO[FONT="]විසින් රටවල් 14 විද්‍යාඥයින් 31 දෙනෙකු සමග එක්ව පිලිකාකාරක අවධානම ඇති දේවල් ලැයිස්තුවක් ඉදිරිපත් කරන ලදි.[/FONT]
[/FONT] [FONT="]
[/FONT] [FONT="]ඊයම්,එන්ජින් දුම,ක්ලෝරෆෝම් ආදිය මෙන්ම ජංගම දුරකතනයද එහි ඇතුලත්ව තිබු අතර ලොව පුරා විශෘල ජනතාවක් ජංගම දුරකතන භාවිතය නිසා වැඩි අවධානයක් යොමුවී ඇත.
[/FONT] [FONT="]
[/FONT] [FONT="]ඔවුන් කියා ඇත්තේ “ජංගම දුරකතන භාවිතයෙන් මොලයේ පිලිකා ගැටිති ඇතිවිය හැකි බව“ පමණී. මෙයට හේතුව ලෙස මයික්‍රෝවේව් උදුනකින් පිටවන කිරණ වලට සමානතාවයක් ඇතැයි සලකන දුරකතනයෙන් නිකුත්වන කිරණ මගින් මොලයට හානි විය හැකි බැවිනි.
[/FONT]
[FONT="]අවුරුදු 10 වැඩි කාලයක් ජංගම දුරකතන භාවිත කල අයට මොලයේ පිලිකා ගැටිති ඇතිවිය හැකි අවධානම දෙගුණ බව 2010 දී නිකුත් කල දුරකතන ගැන කල විශාලම අධ්‍යන වාර්තාවේ සඳහන් කර ඇත.



[/FONT] [FONT="]මේ වසරේ නිකුත් කරන ලද වාර්තාවකින් ද කියන්නේ “විනාඩි 50 ක් පමණ එක දිගට (ඉයර් ෆොන් එකක් නොමැතිව) කතාකිරිමෙන් මොලයේ සෛලවල ක්‍රියාකාරීත්වය වැඩිවෙනවා කියලාලු“



[/FONT] [FONT="]ආරක්ෂාකාරී දුරකථන භාවිතය...

[/FONT]
- [FONT="]ඇමතුමක් ගැනීමේ දි විකිරණ වලින් ආරක්ෂා වීමට ශරීරයට ස්පර්ශ නොවන ලෙස තබා ගැනීම (මිලිමීටර 15 පමන ඇතීන්)[/FONT]
- බ්ලැක්බෙරි දුරකතනයක් නම් [FONT="](මිලිමීටර 25 පමන ඇතීන්[/FONT]
- [FONT="]දිගු වේලාවක කතාවන් සඳහා ඉයර් ෆෝන් භාවිතය[/FONT]
- [FONT="]බැටරිය අන්තිමට බැස ඇති විට කතා කිරීමෙන් වැලකීම..එසේ වේලාවට දුරකතනයෙන් සාමාන්‍ය විකිරණ ප්‍රමාණයට වඩා විකිරණ නිකුත් කරන බවක් ඇති නිසා[/FONT]
- [FONT="]සංඥා අඩු (සිග්නල් අඩු) ස්ථාන වලදී දුරකතන ඇමතුම් නොගැනීම.එවිට සංඥා සෙවීමට හා ලැබීමට අධික ලෙස විකිරණ නිකුත් කීරීම.[/FONT]


[/FONT][/FONT] [FONT="]
[/FONT] SAR – Specific Absorption Rate[FONT="]- එනම් ජංගම දුරකතනයකින් නිකුත් කරන විකිරණ ශරීරයට උරාගන්නා වේගයයි.

[/FONT] [FONT="]එය “ කිලෝග්‍රෑමයට වොට්“ නැමති ඒකකයෙන් මනිනු ලබයි.



[/FONT] [FONT="]දුරකතන වර්ගය,මාදිලිය අනුව මෙම විකිරණ ප්‍රමාණ වෙනස් වෙයි.
ජාත්‍යන්තර වෙලඳ පොලේ දැකිය හැක්කේ[FONT="]SAR [/FONT][FONT="]අගය ප්‍රමිතිය 0.35 සිට 1.59 අගය අතර දුරකතනයි. ඇමරිකාව තුල කිලෝග්‍රෑමයට වොට් 1.59 වැඩි දුරකතන විකීණීම තහනම්ය.


[/FONT][/FONT] [FONT="]ඔබේ දුරකතනයේSAR [FONT="]අගය ගැන දැනගන්න
මෙන්න තැන...



[/FONT][/FONT] [FONT="]CNET [FONT="]ආයතනය හදුන්වා දී ඇති මෙම වෙබ් පිටුවෙන් දුරකතනයේ වෙලද නාමයට,මාදිලියට අයිති සාර් අගය ගැන දැනගත හැකිය.


[/FONT][/FONT] මෙතනින් යන්න Click Here!
[FONT="]සීමා නොමැතිව විශාල ලෙස ඉලෙක්ට්‍රෝනික බඩු ,ජංගම දුරකතන පැමිණෙන අපි වගේ රටවලට සාර් ප්‍රමිතියට තොර ජංගම දුරකතන ද අප අතට පත්විය හැකි ඉඩ කඩ වැඩිය.එම නිසා ඇතිවීමට හැකි අවධානම වලකා ගැනීමට දැනුවත් වීම අප සතුය.



[/FONT] (අන්තර්ජාලය ඇසුරින් කරුණු උපුටා ගන්නා ලද්දේ හා වැඩිදුර
තොරතුරු විඩියෝ සඳහා)





