-Mal-මල්-Do cell phones cause Cancer? What is the REAL story?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොයි තරම් ලේඩ එනවා කිව්වාත්..
    අපිට මේ හැන්ඩ් ෆොන් එක අපේ ජිවිතයෙන් ඇත් කරන්න බෑ නේ..
    ඒ හින්දා අපිට මේ වගේ ප්‍රවෘත්ති දැක්ක පලියට කිසිම ගාණක් නම් දැනෙන්නේ නම් නෑ..
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    කොයි තරම් ලේඩ එනවා කිව්වාත්..
    අපිට මේ හැන්ඩ් ෆොන් එක අපේ ජිවිතයෙන් ඇත් කරන්න බෑ නේ..
    ඒ හින්දා අපිට මේ වගේ ප්‍රවෘත්ති දැක්ක පලියට කිසිම ගාණක් නම් දැනෙන්නේ නම් නෑ..

    :yes::yes::yes:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    thnx + rep added.
    mekale nam mal kadannen ne kadapu kale head phone dagena katha kala misak phone eka kane thiyan katha kale ne mokada man me scene eka kalin danna nisa ... phone eka thibbe eda uda :P
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බොහොම වටිනව සහෝ...........
    මොබයිල් ෆෝන්ස් පාවිච්චි කරන එක නවත්තන්න බැරි බව ඇත්ත...............
    ඒත් ඒ ගැන ටිකක් හිතන්න හරි ඉඩක් වෙන්වෙනවා මේ වගේ දැනුවත් කිරීම් වලින්...............
    බොහොම ස්තූතියි දැනුවතත් කලාට............
    නිකංම මැරෙනවට වඩා ලෙඩේ දැනගෙන මැරෙන එක එක අතකට සැනසීමක්නේ................
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :shocked::shocked::shocked:
    වැදගත් ලිපියක් අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි...
    rep added