Mal Baba, wherefore art thou ?

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,635
    4,486
    113
    මල් බබා අපෙ කොස්ඇන්පොල්ට බබා දන්න ගිහිල්ලා කෙලව ගත්තා කො දැන් පොර :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    reputation_pos.gif
    Mal Baba, wherefore art...
    08-22-2010 09:27 PMKrAzY_iN_LuV kiyanne kawuda kiyala dannawada

    දන්නෙ නෑ බන් කියහන් මටත් දැනගන ඕනා කොහෙ එකෙද කියල:lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,400
    5,740
    113
    හෝම් ස්වීට් හෝම්
    කෙහෙල් ගහට ඇන්නහම හොට පැටලෙනවා කියලා කතාවක් තියෙනවා නේ ද??

    නරකද නිකං

    මල්බබා කොස් ඇන්ඩ් පොල් ට පීඑම් කලා වගේ

    කියලා එකක් දැම්මොත් ??
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    මෙන්න මල් බබා ගෙ බ්ලොග් එකෙන් මල් බබාටම advice එකක්..
    qxt7xl.jpg


    බොක්ස් ඇතුලෙ තියන ඒව විශේෂයෙන් බලන්න...:):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔක දුන්නෙ උබට තාම හරියට PM එකක් යවා ගන්න දන්නෙ නැති නිසා:lol:
    බලහන් වෙච්ච දෙයක් නේද කෝ දන්නෙ නෑ දැන් අර අලුත් මිගාර බලහන් බලහන් සෝදිසි කරල
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මල් බබා ගෙ බ්ලොග් එකෙන් මල් බබාටම advice එකක්..
    qxt7xl.jpg


    බොක්ස් ඇතුලෙ තියන ඒව විශේෂයෙන් බලන්න...:):)

    මම හිතුවෙ දැම්මට කවුරුත් ඕව කියවන්නෙ නැහැ කියල එල එල බොහොම ස්තුතී දැන් පෙනවා කියවනව කියල
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය

    මම හිතුවෙ දැම්මට කවුරුත් ඕව කියවන්නෙ නැහැ කියල එල එල බොහොම ස්තුතී දැන් පෙනවා කියවනව කියල

    කියවන්න දාන්න කලින් තමුන්ම කියෝල හිටියොත් හොඳයි නේද...
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඔව් බන් බඩුත් එක්ක හොරු මාට්ටු:lol::lol:

    uraj මල්බබාගේ යාළුවෙක් නේද...?:lol:
    එහෙමද? මම දන්නේ නෑ:nerd:



    දන්නෙ නෑ බන් කියහන් මටත් දැනගන ඕනා කොහෙ එකෙද කියල:lol:
    අහ් උඹට ඒකවත් එඩිට් කරගන්න තේරෙන්නෙ නෑ නේද බං:lol:
    අනික දීපු එකා උඹට දීලා තියෙන්නෙත් +රෙප් එකක්නේ :eek:
    ඕකට මගේ නම දාන්න එපා, අනික මම රෙප් දෙද්දි ඔහොම නම දාන්නේ නෑ:shocked::yes:

    ඔක දුන්නෙ උබට තාම හරියට PM එකක් යවා ගන්න දන්නෙ නැති නිසා:lol:
    පට්ට කතාව:lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,635
    4,486
    113


    උබලට මම කිව්වෙ බිම වැටිගෙන හිනා වෙන්න දෙයක් නෙමෙයි , බබ්බු වැරදි කරහම මහ උන් වෙච්ච අපි එ වැරදි හරිගස්සවන්න ඔනි මම කරෙ එච්චරයි:lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,635
    4,486
    113
    බලහන් වෙච්ච දෙයක් නේද කෝ දන්නෙ නෑ දැන් අර අලුත් මිගාර බලහන් බලහන් සෝදිසි කරල

    ඉතින් ඔය බබා ඇයි අනුන්ගෙ සිනි කිරන්න යන්නෙ , පඩුවෙ පැත්තකට වෙලා ඉන්නකො මෙ අපි වගෙ:nerd:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඉතින් ඔය බබා ඇයි අනුන්ගෙ සිනි කිරන්න යන්නෙ , පඩුවෙ පැත්තකට වෙලා ඉන්නකො මෙ අපි වගෙ:nerd:
    මොඩ් බබා පෙරලි පෙරලි අඩනවලු.

    'උඹේ කටේ පස්, මගේ කටේ පස් කියලා"
     
    Status
    Not open for further replies.