Mal Baba, wherefore art thou ?

Status
Not open for further replies.

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    :lol: අම්මටසිරි මොකක්ද යකෝ මේ සීන් එක

    මම හිතුවේ උඹලගේ බොක්කක් කියලා. කවි උස්සලත් මාට්ටු උනේ පොර නේද:lol::lol:
    ඇයි උඹ දන්නේ නැද්ද ඒක:sorry:
    මොන පිස්සුද මු මගේ බොක්කක් නෙමෙයි, නිකන් චැට් කරනව:lol:

    hah hah
    paw ban....:rofl:
    pora balen edagena nanne:lol:
    ඔව් හැමදාම:yes:

    විළි ලැජ්ජාවෙ සංතෝසෙ බැරි වුනාද? :lol:
    ලැජ්ජ නහරේ කපලලු:shocked:

    you are not the only one:lol::lol::lol::lol:
    :dull::dull::nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි උඹ දන්නේ නැද්ද ඒක:sorry:
    මොන පිස්සුද මු මගේ බොක්කක් නෙමෙයි, නිකන් චැට් කරනව:lol:

    ඔව් හැමදාම:yes:

    ලැජ්ජ නහරේ කපලලු:shocked:

    :dull::dull::nerd:

    http://www.facebook.com/profile.php?id=100000417227955

    අයිති කරයෙක් නෑ බන් ඔන්න ඔහේ රිපෝට් කරල දාපන්
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    lol.. what?

    ඒ අස්සෙ මොකාද මේ? :frown:

    reputation_neg.gif
    Mal Baba, wherefore art... 08-22-2010 09:22 PM pala pala
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    උඹ බබා?:lol::lol:
    අනිත් උන්ට ඔහොම PM යවන්නේ කොහොමද උඹ? ඕක GT අයියට රිපෝට් කලානම් ඉවරනේ උඹ මෙතන මොඩ් වෙන්න හදන්නේ නැතුව,
    උඹ කීප දෙනෙක්ටම කියලා තියෙනවනේ උබ මේකේ මොඩ් කෙනෙක් කියලා, මටත් කිව්වනේ FB එකෙන් මතකද:lol::lol::lol:
    :lol:
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඔව් ඔව් අර ගයාන් සමීර කියන එකා නේද ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නැති උන් එක්ක චැට් කරන්න පූලුවන්ද උබලගේ රටේ
    ප්‍රින්ට් ස්ක්‍රීන් දාන්නද:lol:

    අහ් ඔය මගේ ෆේස්බුක් එක නේද:lol:

    http://www.facebook.com/profile.php?id=100000417227955

    අයිති කරයෙක් නෑ බන් ඔන්න ඔහේ රිපෝට් කරල දාපන්
    කරපන් කරපන්:lol::lol:
    මට පාඩු වෙයි:lol:
    මම උඹෙ ඔරිගිනල් එකම රිපෝට් කරවන්නම් ඕනේනම්:cool::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    No offense kos
    But dont you think its much better you ask him nicely before you put up a thread for it ?

    :)
    When I get messages accusing me of using someone else's name and asking me to give explanations from people I dont know, I dont have to be nice.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ප්‍රින්ට් ස්ක්‍රීන් දාන්නද:lol:

    අහ් ඔය මගේ ෆේස්බුක් එක නේද:lol:

    කරපන් කරපන්:lol::lol:
    මට පාඩු වෙයි:lol:
    මම උඹෙ ඔරිගිනල් එකම රිපෝට් කරවන්නම් ඕනේනම්:cool::yes:

    Hoyaganna Puluwan Weida Mahansi Wenna Epa Mama Hoyala Dennam
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    ඔව් මේ පොඩි කේස් එකක් ලංකාවෙන් පන්නල දාපු එකෙක් හොර අයිඩී හදන් ඇවිල්ලද කොහෙද පරණ තරහනේ

    Kawda ban kawda?
     
    Status
    Not open for further replies.